එලකිරි රේඩියෝවට නැවතත් පණ දෙන්නටනම් !

විල්තෙර නැවත පටන


  • Total voters
    272

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    තෝ සෙට් වෙන්නෙ නැත රේඩියෝ කරුමාන්තෙට.....
    අනේ අනේ අයියාහ්...
    එන්නට කෝ අයියාහ්.....
    මගේ හොද සුදු සිපයියාහ් නේහ්

    පරිය නත වෙලා මදි තාම..
    බෝතලයක් තියාගෙන නත වෙලා ආවොත් නම් කන්ෆිඩන්ස් අරන් කරත හැකි..
    මානසිකව වැටිල ඉන්නෙ

    :(:(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    එලකිරි එකේ කුනුහරප කියල සදාචාරය වනසල එකම එකා මූ තමයි..
    ත්‍රෙඩ් එකක් දානව උඹේ නමින්.
    ලොක්කට කියල බෑන් කරනවා උඹව සදහටම,
    අරූට කියල උඹේ හැම එකවුන්ට් එකම හැක් කරවනවා..
    තොගේ කොන්ඩේ බූ ගානව තට්ට කුකුලෙක්හ් වෙන්නම..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    එලකිරි එකේ කුනුහරප කියල සදාචාරය වනසල එකම එකා මූ තමයි..
    ත්‍රෙඩ් එකක් දානව උඹේ නමින්.
    ලොක්කට කියල බෑන් කරනවා උඹව සදහටම,
    අරූට කියල උඹේ හැම එකවුන්ට් එකම හැක් කරවනවා..
    තොගේ කොන්ඩේ බූ ගානව තට්ට කුකුලෙක්හ් වෙන්නම..

    D96WNaS.jpg




    බලල හැදියන්..
    පූක්ෂණය කිරීමට සිදුවේවි