EK Office Talk

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මේ මම?
    mother_of_god_animated_gif_by_azraeuz-d4165b0.gif

    :yes::yes:


    :growl::growl:
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    wtf?
    මේ මහරගම පන්නිපිටිය කොට්ටාව අවට නම්බර් එකක් නේද බොල?

    පිස්සුද බන්? ඔෆිස් එක නුගෙගොඩ තියෙන්නේ..අනික නම්බරේ කොහේ උනාම මොකෝ කෙල්ල කතා කෙරනවානම්? මම දුන්නා කියන්න එපා මචන්.ඔක ගත්තේ නත්තම් මෙකට ගනින්

    94 11 2 766355 :yes:
     
    Last edited:

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    :sorry: :sorry: :sorry:
    මගේ තාත්තා හිතුවක්කාර විදියට රස්සාවෙන් අස් උනා තෙල් සංස්ථාවේ මම O/L කරනකොට. නංගි එතකොට 8 වසරේ. පස්සේ අපි දෙන්නට උගන්වන්න, ආර්ථික ප්‍රශ්න එනකොට තාත්තා සිකියුරිටි ජොබ් එකකට ගියා නවලෝක හොස්පිටල් එකේ කිරිබත්ගොඩ. ටික කාලයක් යනකොට තාත්තා එතනට නැතුවම බැරි පුද්ගලයෙක් උනා. දොස්තරලා, නර්ස්ලා විතරක් නෙමෙයි වටේ පිටේ අය පවා පුදුමාකාර විදියට තාත්තාට ආදරේ කරන්න ගත්තා.. පස්සේ මමයි නංගියි රස්සාවෙන් නවතින්න කිව්වට නවලෝකේ අය නවතින්න දුන්නේ නෑ. අම්මා උදේට හදලා දෙන බත් එක කන්න නර්ස්ලා බලන් ඉන්නවා. තාත්තා කැන්සර් එක හැදිලා නැති වෙනකන්ම වැඩ කලේ එතන. තාත්තා අසනීප උන වෙලෙත් පුදුම විදියට උදවු කලේ. නැති උන වෙලාවේ තාත්තාගේ මිනී පෙට්ටිය බදාගෙන ඇඬුව නර්ස්ලා හිටියා.. ගෙදර අය වගේ.. :sorry: සල්ලි වලින් පවා පුදුම විදියට උදවු කලා. ඒ නිසා මම කොහොමත් දැනටත් සිකියුරිටි අයට ගොඩක් අනුකම්පා කරනවා.. මට තාත්තා මතක් වෙනවා. දැං එයා නැති වෙලා අවුරුදු දෙකයි.. තවමත් නවලෝකේ නර්ස්ලා, ලැබ් එකේ අය අම්මා බලන්න එනවා. කෝල් කරනවා. ඒ මිනිස්සුන්ට අම්මාගෙන් බත් කාපු ගුණේ තාම තියෙනවා. හොඳ මිනිස්සු..:sorry:

    uba me kathawa meke kiyanne first time neda. sorry to say mamath malagedara awata miniyawath balanna une nehene. anthimatamane awe :( anthima masa tike uba kapu katta gena mamath tikak dannawa.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    uba me kathawa meke kiyanne first time neda. sorry to say mamath malagedara awata miniyawath balanna une nehene. anthimatamane awe :( anthima masa tike uba kapu katta gena mamath tikak dannawa.

    මට මතකයි බං.. :yes: GT,Djat ගේ ඉඳං ආපු හැම එකාවම මට මතකයි. කවදාවත් අමතක කරන්නෙත් නෑ මොන ප්‍රශ්නේ උනත්...:yes: