EK Office Talk

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රොක් කියුවේ වෙන අහවල් රොක් එකක් නෙවෙයි ඩො.. :growl: මේ රොක් :cool:

    .
    .

    images

    අහ්.. උඹ රොක් ෆෑන්ද?? :cool:
    මොනාද genre එක? ;)
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    :sorry: :sorry: :sorry:
    මගේ තාත්තා හිතුවක්කාර විදියට රස්සාවෙන් අස් උනා තෙල් සංස්ථාවේ මම O/L කරනකොට. නංගි එතකොට 8 වසරේ. පස්සේ අපි දෙන්නට උගන්වන්න, ආර්ථික ප්‍රශ්න එනකොට තාත්තා සිකියුරිටි ජොබ් එකකට ගියා නවලෝක හොස්පිටල් එකේ කිරිබත්ගොඩ. ටික කාලයක් යනකොට තාත්තා එතනට නැතුවම බැරි පුද්ගලයෙක් උනා. දොස්තරලා, නර්ස්ලා විතරක් නෙමෙයි වටේ පිටේ අය පවා පුදුමාකාර විදියට තාත්තාට ආදරේ කරන්න ගත්තා.. පස්සේ මමයි නංගියි රස්සාවෙන් නවතින්න කිව්වට නවලෝකේ අය නවතින්න දුන්නේ නෑ. අම්මා උදේට හදලා දෙන බත් එක කන්න නර්ස්ලා බලන් ඉන්නවා. තාත්තා කැන්සර් එක හැදිලා නැති වෙනකන්ම වැඩ කලේ එතන. තාත්තා අසනීප උන වෙලෙත් පුදුම විදියට උදවු කලේ. නැති උන වෙලාවේ තාත්තාගේ මිනී පෙට්ටිය බදාගෙන ඇඬුව නර්ස්ලා හිටියා.. ගෙදර අය වගේ.. :sorry: සල්ලි වලින් පවා පුදුම විදියට උදවු කලා. ඒ නිසා මම කොහොමත් දැනටත් සිකියුරිටි අයට ගොඩක් අනුකම්පා කරනවා.. මට තාත්තා මතක් වෙනවා. දැං එයා නැති වෙලා අවුරුදු දෙකයි.. තවමත් නවලෝකේ නර්ස්ලා, ලැබ් එකේ අය අම්මා බලන්න එනවා. කෝල් කරනවා. ඒ මිනිස්සුන්ට අම්මාගෙන් බත් කාපු ගුණේ තාම තියෙනවා. හොඳ මිනිස්සු..:sorry:

    :sorry::sorry::sorry::sorry:
    තාත්තා ගේ මනුස්සකමට තාත්තට මිනිස්සු සැලකුව..උබටත් දවසක උබේ මනුස්සකම පලදෙවී බන් :D
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :sorry: :sorry: :sorry:
    මගේ තාත්තා හිතුවක්කාර විදියට රස්සාවෙන් අස් උනා තෙල් සංස්ථාවේ මම O/L කරනකොට. නංගි එතකොට 8 වසරේ. පස්සේ අපි දෙන්නට උගන්වන්න, ආර්ථික ප්‍රශ්න එනකොට තාත්තා සිකියුරිටි ජොබ් එකකට ගියා නවලෝක හොස්පිටල් එකේ කිරිබත්ගොඩ. ටික කාලයක් යනකොට තාත්තා එතනට නැතුවම බැරි පුද්ගලයෙක් උනා. දොස්තරලා, නර්ස්ලා විතරක් නෙමෙයි වටේ පිටේ අය පවා පුදුමාකාර විදියට තාත්තාට ආදරේ කරන්න ගත්තා.. පස්සේ මමයි නංගියි රස්සාවෙන් නවතින්න කිව්වට නවලෝකේ අය නවතින්න දුන්නේ නෑ. අම්මා උදේට හදලා දෙන බත් එක කන්න නර්ස්ලා බලන් ඉන්නවා. තාත්තා කැන්සර් එක හැදිලා නැති වෙනකන්ම වැඩ කලේ එතන. තාත්තා අසනීප උන වෙලෙත් පුදුම විදියට උදවු කලේ. නැති උන වෙලාවේ තාත්තාගේ මිනී පෙට්ටිය බදාගෙන ඇඬුව නර්ස්ලා හිටියා.. ගෙදර අය වගේ.. :sorry: සල්ලි වලින් පවා පුදුම විදියට උදවු කලා. ඒ නිසා මම කොහොමත් දැනටත් සිකියුරිටි අයට ගොඩක් අනුකම්පා කරනවා.. මට තාත්තා මතක් වෙනවා. දැං එයා නැති වෙලා අවුරුදු දෙකයි.. තවමත් නවලෝකේ නර්ස්ලා, ලැබ් එකේ අය අම්මා බලන්න එනවා. කෝල් කරනවා. ඒ මිනිස්සුන්ට අම්මාගෙන් බත් කාපු ගුණේ තාම තියෙනවා. හොඳ මිනිස්සු..:sorry:
    හැමතැනම ඔය වගේ නෑ බොස්.......කාපු බත්පතට කෙල ගහන මිනිස්සු තමයි බහුතරයක් ඉන්නේ.......:sorry:

    ඒ අතින් බලනකොට තාත්තා වැඩ කරපු තැන මිනිස්සු දාහෙන් සම්පතක්........:)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දුප්පත් කමට ආර්ථික ප්‍රශ්න වලින් මිරිකිලා ඉන්න මිනිස්සුන්ව තමයි බන් ඔය යක්කු ටර්ගේට් කරලා ගන්නේ..ඇයි එ මිනිස්සු ඕන වැඩක් කරනවනේ බන්
    හරි යන්නේ නැ බන් ඔය cleaning service කාරයොන්ට​

    ඒත් කමක් නෑ හරියට සලකනවා නම්.. අපේ ඔෆිස් එකේ නම් හොඳට සලකනවා. ඒ නිසා ඒ මිනිස්සු හරියට වැඩෙත් කරනවා..අපිත් අවුට් සොර්ස් දීලා තියෙන්නේ.. අපේ ටොයිලට් හොඳන්න වෙනම ගෑණු කෙනෙක් ඉන්නවා. මාර කඩිසරයි. පිරිසිදුයි. ඒ ඇන්ටිගේ ළමයි ඔක්කොම International Schools වලට යන්නේ. විශ්වාස කරන්නත් අමාරුයි බං. මහන්සි වෙලා ළමයින්ට උගන්වනවා...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :sorry: :sorry: :sorry:
    මගේ තාත්තා හිතුවක්කාර විදියට රස්සාවෙන් අස් උනා තෙල් සංස්ථාවේ මම O/L කරනකොට. නංගි එතකොට 8 වසරේ. පස්සේ අපි දෙන්නට උගන්වන්න, ආර්ථික ප්‍රශ්න එනකොට තාත්තා සිකියුරිටි ජොබ් එකකට ගියා නවලෝක හොස්පිටල් එකේ කිරිබත්ගොඩ. ටික කාලයක් යනකොට තාත්තා එතනට නැතුවම බැරි පුද්ගලයෙක් උනා. දොස්තරලා, නර්ස්ලා විතරක් නෙමෙයි වටේ පිටේ අය පවා පුදුමාකාර විදියට තාත්තාට ආදරේ කරන්න ගත්තා.. පස්සේ මමයි නංගියි රස්සාවෙන් නවතින්න කිව්වට නවලෝකේ අය නවතින්න දුන්නේ නෑ. අම්මා උදේට හදලා දෙන බත් එක කන්න නර්ස්ලා බලන් ඉන්නවා. තාත්තා කැන්සර් එක හැදිලා නැති වෙනකන්ම වැඩ කලේ එතන. තාත්තා අසනීප උන වෙලෙත් පුදුම විදියට උදවු කලේ. නැති උන වෙලාවේ තාත්තාගේ මිනී පෙට්ටිය බදාගෙන ඇඬුව නර්ස්ලා හිටියා.. ගෙදර අය වගේ.. :sorry: සල්ලි වලින් පවා පුදුම විදියට උදවු කලා. ඒ නිසා මම කොහොමත් දැනටත් සිකියුරිටි අයට ගොඩක් අනුකම්පා කරනවා.. මට තාත්තා මතක් වෙනවා. දැං එයා නැති වෙලා අවුරුදු දෙකයි.. තවමත් නවලෝකේ නර්ස්ලා, ලැබ් එකේ අය අම්මා බලන්න එනවා. කෝල් කරනවා. ඒ මිනිස්සුන්ට අම්මාගෙන් බත් කාපු ගුණේ තාම තියෙනවා. හොඳ මිනිස්සු..:sorry:

    :(
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    ඒත් කමක් නෑ හරියට සලකනවා නම්.. අපේ ඔෆිස් එකේ නම් හොඳට සලකනවා. ඒ නිසා ඒ මිනිස්සු හරියට වැඩෙත් කරනවා..අපිත් අවුට් සොර්ස් දීලා තියෙන්නේ.. අපේ ටොයිලට් හොඳන්න වෙනම ගෑණු කෙනෙක් ඉන්නවා. මාර කඩිසරයි. පිරිසිදුයි. ඒ ඇන්ටිගේ ළමයි ඔක්කොම International Schools වලට යන්නේ. විශ්වාස කරන්නත් අමාරුයි බං. මහන්සි වෙලා ළමයින්ට උගන්වනවා...

    එකට මෙහෙ service eke උත්තල..නෙදකින් විතරක් :eek:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    :sorry: :sorry:
    ක්ලීනිං වලට සිකියුරිටි රස්සා වලට එන වයසක අය ගොඩක් එන්නේ ආර්ථික ප්‍රශ්න නිසා. එහෙම වෙන්නේ ළමයි එයාලාව හරියට බලාගන්නේ නැති නිසා.. :sorry:
    පට්ට පවු බං ඒ මිනිස්සු. මම නම් අපේ ඔෆිස් එකේ සික්කොන්ට මාසෙකට පාරක් කීයක් හරි දෙනවා ගෙදරට බඩු අරගෙන යන්න. කන්න බොන්නත් සල්ලි දෙනවා. මගේ අතේ නැති උනත් කොහොම හරි ඒක කරනවා.... :)

    :cool::cool::)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අද 1500 ගහමුද?....
    කෝ අත උස්සන්න බලන්න 1500 ගහන්න කැමති ළමායි....

    izs017230.jpg