පව් බන්... කෝ නම්බර් එක දීපන් මම පොඩ්ඩක් කතා කරල හිත සනසන්න..![]()
+94 11 2 767747
පව් බන්... කෝ නම්බර් එක දීපන් මම පොඩ්ඩක් කතා කරල හිත සනසන්න..![]()
+94 11 2 767747
wtf?
මේ මහරගම පන්නිපිටිය කොට්ටාව අවට නම්බර් එකක් නේද බොල?

+94 11 2 767747


එකට මෙහෙ service eke උත්තල..නෙදකින් විතරක්

You post your office telephone number online for other people to call up girls?![]()


Itz kind of a help Bro.. is it not nice or some thing ? he was asking it from me for a long time![]()

![]()
![]()
මගේ තාත්තා හිතුවක්කාර විදියට රස්සාවෙන් අස් උනා තෙල් සංස්ථාවේ මම O/L කරනකොට. නංගි එතකොට 8 වසරේ. පස්සේ අපි දෙන්නට උගන්වන්න, ආර්ථික ප්රශ්න එනකොට තාත්තා සිකියුරිටි ජොබ් එකකට ගියා නවලෝක හොස්පිටල් එකේ කිරිබත්ගොඩ. ටික කාලයක් යනකොට තාත්තා එතනට නැතුවම බැරි පුද්ගලයෙක් උනා. දොස්තරලා, නර්ස්ලා විතරක් නෙමෙයි වටේ පිටේ අය පවා පුදුමාකාර විදියට තාත්තාට ආදරේ කරන්න ගත්තා.. පස්සේ මමයි නංගියි රස්සාවෙන් නවතින්න කිව්වට නවලෝකේ අය නවතින්න දුන්නේ නෑ. අම්මා උදේට හදලා දෙන බත් එක කන්න නර්ස්ලා බලන් ඉන්නවා. තාත්තා කැන්සර් එක හැදිලා නැති වෙනකන්ම වැඩ කලේ එතන. තාත්තා අසනීප උන වෙලෙත් පුදුම විදියට උදවු කලේ. නැති උන වෙලාවේ තාත්තාගේ මිනී පෙට්ටිය බදාගෙන ඇඬුව නර්ස්ලා හිටියා.. ගෙදර අය වගේ..සල්ලි වලින් පවා පුදුම විදියට උදවු කලා. ඒ නිසා මම කොහොමත් දැනටත් සිකියුරිටි අයට ගොඩක් අනුකම්පා කරනවා.. මට තාත්තා මතක් වෙනවා. දැං එයා නැති වෙලා අවුරුදු දෙකයි.. තවමත් නවලෝකේ නර්ස්ලා, ලැබ් එකේ අය අම්මා බලන්න එනවා. කෝල් කරනවා. ඒ මිනිස්සුන්ට අම්මාගෙන් බත් කාපු ගුණේ තාම තියෙනවා. හොඳ මිනිස්සු..
![]()
anthima masa tike uba kapu katta gena mamath tikak dannawa.පව් බන්... කෝ නම්බර් එක දීපන් මම පොඩ්ඩක් කතා කරල හිත සනසන්න..![]()
might not be the most ethical thing to do considering they were nice enough to employ you in a time where a job is not easily found![]()

Itz kind of a help Bro.. is it not nice or some thing ? he was asking it from me for a long time![]()

uba me kathawa meke kiyanne first time neda. sorry to say mamath malagedara awata miniyawath balanna une nehene. anthimatamane aweanthima masa tike uba kapu katta gena mamath tikak dannawa.
GT,Djat ගේ ඉඳං ආපු හැම එකාවම මට මතකයි. කවදාවත් අමතක කරන්නෙත් නෑ මොන ප්රශ්නේ උනත්...
අර අරූ දීලා තියෙන අංක්ට කෝල් කරලා ටෝක් කරාපං..කම්මැලි යකුනේ