71 කැරැල්ලෙදිත් අහිංසකයො මැරුනා.එල්ටිටි නොවන දෙමළ උනුත් මැරුම් කැවා අතුරුදහන් උනා.ඔය කැරලි මර්ධනය කරපු හැටි වැරදියි තමා.මහින්ද හිටියනම් ජේවිපි උන්වම හොයලා මරයි නෙද?
රනිල් අර්ජුන මහෙන්ද්රගෙ සිද්ධියෙදි කතා කරන විදියෙන් රනිල් නිකම්ම සවුත්තු වෙනවා.ඔප්පු වෙන්නම ඕන නැහැ රනිල් ගැහුවා කියලා චොදනා ලබපු එවා දාන්න බලන්න.එවත් සාකඡචා කරන්න පුලුවන්.රනිල් ආවනම් ඉතුරු අවුරුදු අටත් මහින්දට යන්නෙ.කොහොමත් මම චන්දය දුන්නෙ මෛත්‍රිට.
ඔවු මහින්දත් ජෙප්පන්ව හොයලා මරලා දායි. හැබැයි ඒ නායකයන්ව විතරයි. කොටින්ගෙත් මැරැන් කෑවෙ නායකයො ටික දමා ගොඩක් වෙලාවට. කොටින්ගෙ සාමාන්‍ය සෙබලු එහෙම මැරැවෙ නැහැ. හෙන ගානක් පුනුරැත්තාපනය කරල ගෙදර යැව්වා.
කවුරැ කවුරැත් අහු වෙන්න ගහන්නෙ නැහැ. හැබැයි රනිල් උගේ හිතවතෙක් වෙච්ච අර දයා ගමගේට පැලවත්ත සීනි කම්හල තුට්ටු දෙකට විකුණපු හැටි නන් අපි දන්නවා. එවගේම සතොස හොරැන්ව ආරක්ශා කරපු හැටි අපි දන්නවා. ඉතින් රනිය ගැන තව වර්ණනා ඕනිද?
උඹ මයිත්රීයට චන්දෙ දුන්නට අගමැති උනේ රනිල් නෙ. සිරිසේනයත් නටන්නෙ රනියගෙ පදේටනේ... තේරැන් ගනින් ඒක.


