මතක ඇති කාලේකට unp එකට ජන්දය දෙන්න එපා

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    71 කැරැල්ලෙදිත් අහිංසකයො මැරුනා.එල්ටිටි නොවන දෙමළ උනුත් මැරුම් කැවා අතුරුදහන් උනා.ඔය කැරලි මර්ධනය කරපු හැටි වැරදියි තමා.මහින්ද හිටියනම් ජේවිපි උන්වම හොයලා මරයි නෙද?
    රනිල් අර්ජුන මහෙන්ද්‍රගෙ සිද්ධියෙදි කතා කරන විදියෙන් රනිල් නිකම්ම සවුත්තු වෙනවා.ඔප්පු වෙන්නම ඕන නැහැ රනිල් ගැහුවා කියලා චොදනා ලබපු එවා දාන්න බලන්න.එවත් සාකඡචා කරන්න පුලුවන්.රනිල් ආවනම් ඉතුරු අවුරුදු අටත් මහින්දට යන්නෙ.කොහොමත් මම චන්දය දුන්නෙ මෛත්‍රිට.

    ඔවු මහින්දත් ජෙප්පන්ව හොයලා මරලා දායි. හැබැයි ඒ නායකයන්ව විතරයි. කොටින්ගෙත් මැරැන් කෑවෙ නායකයො ටික දමා ගොඩක් වෙලා‍වට. කොටින්ගෙ සාමාන්‍ය සෙබලු එහෙම මැරැවෙ නැහැ. හෙන ගානක් පුනුරැත්තාපනය කරල ගෙදර යැව්වා.

    කවුරැ කවුරැත් අහු වෙන්න ගහන්නෙ නැහැ. හැබැයි රනිල් උගේ හිතවතෙක් වෙච්ච අර දයා ගමගේට පැලවත්ත සීනි කම්හල තුට්ටු දෙකට විකුණපු හැටි නන් අපි දන්නවා. එවගේම සතොස හොරැන්ව ආරක්ශා කරපු හැටි අපි දන්නවා. ඉතින් රනිය ගැන තව වර්ණනා ඕනිද?

    උඹ මයිත්රීයට චන්දෙ දුන්නට අගමැති උනේ රනිල් නෙ. සිරිසේනයත් නටන්නෙ රනියගෙ ‍පදේටනේ... තේරැන් ගනින් ඒක.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    මුන්ට ඕවා කියා වැඩක් නෑ.. මුන්ට තේරෙන්නේ මිනීමරු පහර කාලකන්නි පොන්න රනිලා කියන දේවල් විතරයි...:):):)
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මිනීමැරුම්(මහින්ද+ගෝටා) < මිනීමැරුම්(රනිල්+ප්‍රේමදාස)

    මිනීමැරුම්(මහින්ද+ගෝටා) < මිනීමරු ජ.වි.පෙ. < මිනීමැරුම්(රනිල්+ප්‍රේමදාස)
     
    juy537.jpg
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මිනීමැරුම්(මහින්ද+ගෝටා) < මිනීමරු ජ.වි.පෙ. < මිනීමැරුම්(රනිල්+ප්‍රේමදාස)
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,313
    5,414
    113
    Panadura
    බිත්තිවල එල්ලෙමින් තිබුණ මස් වැදලි - ලේ පැල්ලම් සිහියට නඟා ගත මැනවි. බටලන්ද වධකාගාරයේ මරලතෝනිය නැතිව නින්ද නොයන දේශපාලනඥයන් ද සිටි බව සිහියට නගා ගත මැනවි. නීතිඥ විජේදාස ලියනආරච්චි තංගල්ල සිර මැදිරියේ සිට බටලන්දට ගෙන්වා ගත්තේ වික්‍රමසිංහ මහතාගේ අණින් බව බටලන්ද නඩුවේ දී අනාවරණය වූ බවත් මතකයට නගා ගත යුතුය.

    p10.jpg

    • Like
    Reactions: kinkon and Dilwaale

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අතුරුදහන් වෙච්ච දරුවො හොයා දෙන්න කියලා යාපනේ අම්මලා සීය දහස්ගානක් පාරට බැස්සා දැක්කෙ නැද්ද?මහින්ද ඒ උද්ඝොෂණ යටපත් කලා නෙද?යුද්ධයකදි කැරැල්ලක් මැඩ පැවැත්විමෙදි නිතියට සහ සදාචාරයට පිටින් වෙන දෙවල් වලට මගෙ කැමැත්තක් නැහැ.
    මොකක්ද මේකෙන් උඹ අදහස් කරන්නේ??? අපේ හමුදාව යුධ අපරාධ කරා කියන එකද??? සුදු කොඩි අරන් අපු අයටත් වෙඩි තිබ්බ කියන එකද????:rolleyes::rolleyes::rolleyes:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    :lol::lol::lol::lol::lol:

    ප්රස්නෙන් පැනලා යාමේ අලුත්ම‍ ටොයි ක්රමය...

    "රනිල්ගෙ සමහර වැඩ වලට මමත් අකමැතී"....

    දැන් එතකොට උඹ රනිල‍්ගෙ කැමති වැඩ මොනවද?

    පු* අරින එකකටද?

    :lol::lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    රනිල් මැරුවා රනිල් මැරුවා කියලා උඹලා කෑ ගහනවා කෝ ඉතින් උඹලගේ අප්පොච්චි අවුරුදු 10ක් රට කරේ ඉතින් මොකෝ රනිල්ට විරුද්ධව ඕවට නඩු දාලා හිරේ දැම්මේ නැත්තේ? :lol::lol::lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    රනිල් මැරුවා රනිල් මැරුවා කියලා උඹලා කෑ ගහනවා කෝ ඉතින් උඹලගේ අප්පොච්චි අවුරුදු 10ක් රට කරේ ඉතින් මොකෝ රනිල්ට විරුද්ධව ඕවට නඩු දාලා හිරේ දැම්මේ නැත්තේ? :lol::lol::lol::lol:
    11350552_1603648416579366_6761921072652684504_n.jpg