EK Office Talk

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොම්පන්න විදියේ ස්ටේශන්
    මචන් මේක කොතනද තියෙන්නේ:lol:

    අපේ ඔෆිස් ගෝල් ෆේස් කොර්ට් 2 තියෙන්නේ බන් ලග ලගම

    ඉස්සර බස් එකේ යනකොට නිදා ගන්නවා නිදා ගෙන නිදා ගෙන ඈති වෙලා ඈහෑරිලා බලනකොට රාජගිරියේ තාම, මල පනිනවා බන් බස් එකේ යනකොට

    සන්ටෙල් පාර කොතනද බන්

    කීයටද ඕෆ්? වරෙන් අපේ ඔෆිස් එක පැත්තේ...
     
    :growl::growl::growl::growl::growl::growl::growl:
    පල වේ&
    අද හරියට ටි එක බොන්නත් නැ බන් කන්නත් නැ මගුල:sorry:
    උබලගේ ඔෆිස් හරියෙ තියෙනවා නේද ඔඩිට් ෆර්ම් එකක්, එවෙන්ට් මෑනේජ්මන්ට් කරන කම්පෑනි එකක් එහෙම
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කොම්පන්න විදියේ ස්ටේශන්
    මචන් මේක කොතනද තියෙන්නේ:lol:

    අපේ ඔෆිස් ගෝල් ෆේස් කොර්ට් 2 තියෙන්නේ බන් ලග ලගම

    ඉස්සර බස් එකේ යනකොට නිදා ගන්නවා නිදා ගෙන නිදා ගෙන ඈති වෙලා ඈහෑරිලා බලනකොට රාජගිරියේ තාම, මල පනිනවා බන් බස් එකේ යනකොට

    සන්ටෙල් පාර කොතනද බන්

    පල යන්න:growl:
    ඔහොම තමා ස්ටේෂන් එකෙත් ලියල තියෙන්නේ බන්;)
    මම නම් 177 යන්නේ නෑ කවදාවත් බයික් එකේ ආවොත් යනවා මිසක්;)
    177 බස් එකේ ගියොත් 8 පනිනවම තමා කඩුවෙලට යද්දී...
    රේකා ෆිල්ම් හෝල් එක පහු වෙද්දීම දකුණු පැත්තට තියෙන පාර බන් අර පලතුරු කඩයක් තියෙන්නේ:yes::yes:
     
    ආ හරි මීටර් ප්ලේස් එක
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඒ මොකෝ ඒ?
    උඩ මොකුත් වැඩ කරන්න දෙන්නේ නෑ බන් අපේ ඔෆිස් එකේ උඩට නැග්ගම අරලිය රෙද්දේ හැම මගුලම පේනවා අපිට එකයි:sorry::sorry:ඒ පැත්ත ෆුල් කවර් වෙන්න හදල තියෙන්නේ ඒත් උන් කොකු දානවා:sorry::sorry:
    :shocked:
    සිරාවට?? වෙන යන්න විදියක් නැද්ද බං??? :confused:
    තියෙනවා බන් කොල්ලුපිටිය කඩුවෙල 177 යන්න පුළුවන්:yes:
    නැත්තම් කොටුවට ගිහින් 143 යනවා (කඩුවෙල or හන්වැල්ල):yes:
    මේ මොකක ගියත් 8 වගේ වෙනවා බන්:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    5 ට ඕෆ් බන්

    ඩබල් එකේ ගෙදර දුවනවා බන්, දුවගේ වෑඩ කෑලි බලන්න

    ඩබල් එකේ හිමින් දුවපන් බන්.. මහපාරෙ මිනිස්සු පිස්සු හැදිල වගේ යන්නෙ කරන්නෙ.. පරිස්සමින් පල..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුකූ කෑට තිබ්බා නෙද 1500 උගෙන් කියලා:lol::lol:

    තිබ්බ විතරක් නෙමෙයි.. දැනටත් තියෙනව 1500 මගේ කියල .. ඇයි අවුල්ද?
    1000ත් මගේ තමයි. මේ පාරත් අවුල් වෙන්නෙ නැහැ සහෝ :yes::yes:
     
    එල එල සෙට් වෙමු වෙලාවක:confused:

    උබලගේ ඔෆිස් එකේ නම මොකක්ද
    මොනා කරන තෑනක්ද

    තිබ්බ විතරක් නෙමෙයි.. දැනටත් තියෙනව 1500 මගේ කියල .. ඇයි අවුල්ද?
    1000ත් මගේ තමයි. මේ පාරත් අවුල් වෙන්නෙ නැහැ සහෝ :yes::yes:
    බය හිතුනා
    තව 58 නෙහ්
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    උබලගේ ඔෆිස් එකේ නම මොකක්ද
    මොනා කරන තෑනක්ද
    profilepic157673_7.gif

    ඕක බලල හිත ගනින්:yes::yes: