හ්ම්... කුජීතයි..
apo saho..owa bonne ai oyapls don't swallow
තොපිල මේ පැත්තට දැන් වැඩිය එන්න එපා හරියැ..

හ්ම්... කුජීතයි..
apo saho..owa bonne ai oyapls don't swallow

Rangauගේ ගෙවල් පැත්තේ සිදුවීමක්
මැදිවියේ කාන්තාවක් සිය නාඹර දියණියන් දෙදෙනෙකු සමග ගමන් කරයි.
ඔවුන්ට අතරමගදී Rangau මුණ ගැසේ..
කාන්තාව - ආ පුතා කොහොමද.. දැන් කොහෙද වැඩ කරන්නේ?
Rangau - ඇන්ටි මම ගල් කපන තැනක වැඩ කරන්නේ?
ඒ ක්ෂණයෙන් අන්තරස්ධාන වූ දියණියන් දෙදෙනා සහ කාන්තාව ආගිය අතක් සොයා ගැනීමට මේ දක්වා Rangauට හැකියාව ලැබුනේ නැත.

තොපිල මේ පැත්තට දැන් වැඩිය එන්න එපා හරියැ..
![]()

ඇයි දැන් මේක මෙතන කියන්නේ? අපිට නම් ගානක්වත් නෑ....![]()
එලස්.. සුබ ගමන්.. සුබ රාත්රියක්.. සුබ අහවල් එකක් අද රෑට සෙට් වේවා..![]()

මේක දැකල රිදිල වෙන්ටැ ඇහුවෙ... අනිවා...![]()

වොෂ් රූම් එකේ එහෙම ගල් කපන්න යන්න එපා හරියැ...
![]()

තොපිල මේ පැත්තට දැන් වැඩිය එන්න එපා හරියැ..
![]()