EK Office Talk

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    Rangauගේ ගෙවල් පැත්තේ සිදුවීමක්
    මැදිවියේ කාන්තාවක් සිය නාඹර දියණියන් දෙදෙනෙකු සමග ගමන් කරයි.
    ඔවුන්ට අතරමගදී Rangau මුණ ගැසේ..
    කාන්තාව - ආ පුතා කොහොමද.. දැන් කොහෙද වැඩ කරන්නේ?
    Rangau - ඇන්ටි මම ගල් කපන තැනක වැඩ කරන්නේ?


    ඒ ක්ෂණයෙන් අන්තරස්ධාන වූ දියණියන් දෙදෙනා සහ කාන්තාව ආගිය අතක් සොයා ගැනීමට මේ දක්වා Rangauට හැකියාව ලැබුනේ නැත.

    ඇයි දැන් මේක මෙතන කියන්නේ? අපිට නම් ගානක්වත් නෑ.... :rolleyes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇයි දැන් මේක මෙතන කියන්නේ? අපිට නම් ගානක්වත් නෑ.... :rolleyes:

    ඔයාට අදාල නැහැ සහෝ.. අදාල එකාට ඒක අදාල වෙලා ඒ ගැන අදාල කතාව පැවසුවත් එක්ක..
    අදාල නැති ඒවා අදාල කරගන්න හැදුවම දැනෙන වේදනාවෙන් සමයං කියවන්න එපා සහෝ :l
    ol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    1500_posts.gif
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වොෂ් රූම් එකේ එහෙම ගල් කපන්න යන්න එපා හරියැ...
    funnie_by_luckygay-d41az2j.gif

    කුප්පයි සහෝ.. ඔයාලාගේ ඔෆිස් එකේ එහෙමද? වොශ් රූම් යන හැම එකාම ගල් කපනවාද?? :eek: