ඕකුන් මොකුන්ද අපිට ඕන උඩු රැවුල තියෙන තඩි බඩක් තියෙන කොටි ගානක් සල්ලි හොයපු කන්නසින් යන කොට බුරියානි එකටි අරක්කු බෝත්ලයි දෙන පුළුවන් උත්තම පුර්ශයෝනේ. මුන් මොන හිපටුවෝනේ ඇමති කම් වලටත් ලැජ්ජයි. දේශපාලකයෝ උනාම උයවගේ කුලී වැඩ කරනවද. ඒවා කරන්නේ වහල්ලු ලවනේ.
මගේ රේප් කපපු එවුන් කියල තියෙන කතාවල් බලපන්කො මේ thread එකේ දෙවෙනි post එකේ මම දාපු ලින්ක් එකෙන් ගිහින්.

You must spread some Reputation around before giving it to JesonRulez again.

බදුල්ල නියෝජනය කරන අටදෙනාම තියලා සමන්ත සහෝදරයා තිබ්බොත් සමන්ත අයියා ඉන්නේ ගව් ගානක් උඩින්.......
අන්න ඒක තමයි වැරැද්ද කට වාචාලකම් තිබ්බම මුන් හිතන්නෙ කෙරුමො කියල ගව් ගානක් උඩ ගිහිල්ල ඉන්නෙ, මිනිස්සුන්ට සමීවපෙන්න ඕනබන් ඡන්ද දිනන්න නැතෙයි මං අහන්නෙ, දැන් ඉන්න ජේ.වී.පී. කාරයො ඉන්නෙ අලියගෙ බෙල්ලෙයි , වල්ලෙයි, වල්ගෙයි, කනෙයි එල්ලිලා. දැන් ප්රතිපත්තිය සමාජවාදය නෙවෙයි, ''උන්න හැටියට මළා මදැයි.'' කුජීතයි පින්වතුනි

Oya link eka click karama wenne ubata reputation dena window ekata yana eka gon buruwo... thota Reputation dipu ewa apita balanna ba link walin. Gon harakek thoo nan.![]()
ඒ කියන්නේ මේක අනිත් අයට පේන්නේ නැද්ද බන්?