JVP එකේ වැඩවල හැටි මෙන්න

waligamaya

Well-known member
  • ඕකුන් මොකුන්ද අපිට ඕන උඩු රැවුල තියෙන තඩි බඩක් තියෙන කොටි ගානක් සල්ලි හොයපු කන්නසින් යන කොට බුරියානි එකටි අරක්කු බෝත්ලයි දෙන පුළුවන් උත්තම පුර්ශයෝනේ. මුන් මොන හිපටුවෝනේ ඇමති කම් වලටත් ලැජ්ජයි. දේශපාලකයෝ උනාම උයවගේ කුලී වැඩ කරනවද. ඒවා කරන්නේ වහල්ලු ලවනේ.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඕකුන් මොකුන්ද අපිට ඕන උඩු රැවුල තියෙන තඩි බඩක් තියෙන කොටි ගානක් සල්ලි හොයපු කන්නසින් යන කොට බුරියානි එකටි අරක්කු බෝත්ලයි දෙන පුළුවන් උත්තම පුර්ශයෝනේ. මුන් මොන හිපටුවෝනේ ඇමති කම් වලටත් ලැජ්ජයි. දේශපාලකයෝ උනාම උයවගේ කුලී වැඩ කරනවද. ඒවා කරන්නේ වහල්ලු ලවනේ.

    මගේ රේප් කපපු එවුන් කියල තියෙන කතාවල් බලපන්කො මේ thread එකේ දෙවෙනි post එකේ මම දාපු ලින්ක් එකෙන් ගිහින්.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ජේවීපීය මැරුව..
    මැරුවට දැන් වැඩක් කරනවනෙ..
    අප්පච්චිහ් කලින් වැඩක් කලා..
    ඒ වුනාට දැන් ඕනෙ මරන්නනෙ..

    ජවිපෙට දීලම නෑ.. ඊලඟ ඡන්දෙ උන්ට :yes:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බදුල්ල නියෝජනය කරන අටදෙනාම තියලා සමන්ත සහෝදරයා තිබ්බොත් සමන්ත අයියා ඉන්නේ ගව් ගානක් උඩින්.......


    අන්න ඒක තමයි වැරැද්ද කට වාචාලකම් තිබ්බම මුන් හිතන්නෙ කෙරුමො කියල ගව් ගානක් උඩ ගිහිල්ල ඉන්නෙ, මිනිස්සුන්ට සමීවපෙන්න ඕනබන් ඡන්ද දිනන්න නැතෙයි මං අහන්නෙ, දැන් ඉන්න ජේ.වී.පී. කාරයො ඉන්නෙ අලියගෙ බෙල්ලෙයි , වල්ලෙයි, වල්ගෙයි, කනෙයි එල්ලිලා. දැන් ප්‍රතිපත්තිය සමාජවාදය නෙවෙයි, ''උන්න හැටියට මළා මදැයි.'' කුජීතයි පින්වතුනි

    :lol::lol::lol::lol::lol::lol:

    මුන් දෙගොල්ල ජාතික ආන්ඩු හැදුවනන් කොහොම තියෙයිද?
     

    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    බදුල්ල නියෝජනය කරන අටදෙනාම තියලා සමන්ත සහෝදරයා තිබ්බොත් සමන්ත අයියා ඉන්නේ ගව් ගානක් උඩින්.......


    අන්න ඒක තමයි වැරැද්ද කට වාචාලකම් තිබ්බම මුන් හිතන්නෙ කෙරුමො කියල ගව් ගානක් උඩ ගිහිල්ල ඉන්නෙ, මිනිස්සුන්ට සමීවපෙන්න ඕනබන් ඡන්ද දිනන්න නැතෙයි මං අහන්නෙ, දැන් ඉන්න ජේ.වී.පී. කාරයො ඉන්නෙ අලියගෙ බෙල්ලෙයි , වල්ලෙයි, වල්ගෙයි, කනෙයි එල්ලිලා. දැන් ප්‍රතිපත්තිය සමාජවාදය නෙවෙයි, ''උන්න හැටියට මළා මදැයි.'' කුජීතයි පින්වතුනි

    well said
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔවා මච්න් කියවන්න ඔනි දෙවල් නෙම්යි, මිනිසුන්ට සෙවය කරන එක තමයි පක්ශයෙ අරමුන. අනික උබ මෙවගෙ ඩෙකින් රෙප් බලාපොරොත්තු වෙන්වන්ම් මෙ ත්‍රෙඩ් එක දාපු එකෙන් වැඩකුත් නැහැ.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අඩෝ,
    ලොකු වැරද්දක් වෙලා තියෙනවා මචන් මගේ අතින්. මම මේ ත්රෙඅඩ් එකට ලැබුණු minus rep අනිත් අයට පෙන්නන්න කියල හිතාගෙන මගේ REP Page එකේ ලින්ක් එකක් දැම්ම බන්. ඒකෙ මට පෙන්නන්නේ මේ thread එකට කට්ටිය රෙප් දීපු විදිය. ඒත් මම දැනගෙන හිටියේ නෑ ඒක අනිත් අයට පෙන්නන්නේ මට රෙප් දෙන page එක විදියට කියලා. ඒ නිසා හැමෝම හිතල තියෙන්නේ මම මේ thread එක දාල රෙප් ඉල්ලනවා කියල. ගොඩක් දෙනෙක් රෙප් දීල සහ සමහරු බැනලා රෙප් කපලාත් තිබුණා.

    දැන් කට්ටිය හරියටම විස්තරේ කිව්වම තමයි තේරුම් ගත්තේ වෙලා තියෙන දේ. මම රෙප් ඉල්ලන්න නෙමෙයි බන් ඒක දැම්මේ. අසාදාරන විදියට මගේ REP කපල තියෙන හැටි පෙන්නන්න. හැමෝගෙන්ම සමාව ඉල්ලනවා මචන් වෙච්ච වැරැද්දට. :sorry: