Government Job help

Roma Rox

Member
Dec 23, 2012
2,366
208
0
පලමු අවුරුද්ද බේසික් එක 13450.00
දෙවනෙි අවුරුද්දේ සිට අවුරුදු 10 ක් වෙනකම් 13450+145=13595.00
ඊට පස්සේ තව අවුරුදු 7 ක් වෙනකම් 13595+170=13765.00 ඒ විධීයට අනිත් අවුරුදු වැටුප් වර්ධක හිමි වෙනවා.
උපරිමය 23450.00

බේසික් එක =13450
20% දීමනාව = 13450*15% +750 (15000 ට අඩු නම් 15% +750 ,15000< 20% )
ජිවන වියදම් දිමනාව = 7800
විශේෂ දිමනාව =8000 (ජුනි මස සිට 10000 )
ග්‍රොස් එක =32017.5
පස්සේ
මුද්දර 25
අග්‍රහාර 125
W & op = 13450 * 6% (මාන්ඩලික ශ්‍රේනි නම් 7% )

නෙට් පේ එක =32017.50 -25 -125- 807 =31060.50

උපාධි පත්විමක් නම් ආරම්බක බේසික් එක 15215

machn semi government walath mehemma ne da..
 
thanks macho..
 
Roxx 123

Active member
  • May 14, 2015
    333
    119
    43
    Salary Scale – MA 1-1-2006A: Rs. 13, 450 – 10x145 – 7x170 – 4x240 – 20x320 –
    23, 450

    මේ කියන්නේ මචන් උබ මුලින්ම පත් වුනාම ගෙවන Basic Salary එක 13,450/= ක් කියලා.ඊට පස්සේ අවුරුදු 10ක් යනකන් රු145 ගානේ අවුරුද්දකට Basic එක වැඩි වෙනවා

    උදා- First Appointment Date 2015.06.01 නම් Basic 13,450/=.එදා ඉදන් අවුරුද්දක් ගෙවුනම ඒ කියන්නේ 2016.06.01 ඉදන් Basic එක 13450+145= 13595/=. මේ වගේ තමයි වැඩි වෙන්නේ.අන්තිමට යන්න පුළුවන් උපරිම Basic එක තමයි අන්තිමට තියන රු 23,450/=. හැබැයි Salary conversion එකක් ආවොත් මේවා වැඩි වෙනවා.අන්තිමට Salary conversion කලේ 2006 දී.එතකොට ගොඩක් වේලාවට Salary ලොකු ගානකිවන් වැඩි වෙනවා

    දැනට මේ Basic එකට Total Salary එක මෙහෙමයි.(June 2015)

    Basic 13,450/=
    COLA 7,800/=
    Interim 10,000/=
    Special 2,690/= (13450*20%)

    Gross Salary 33,940/=

    Deduction
    Agrahara 125/=
    Stamp 25/=
    W & OP 807/= (13450*6%)

    Net Pay 32,983/=
     
    nuwan755

    Active member
  • Dec 8, 2008
    605
    47
    28
    mage basic 16,070

    39100+OT athata enawa. labana maase thawa 2k denawanee.. jaya wewa :lol::lol::lol::lol:
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පට්ට බන් සැලකිලිත් ගොඩයි ඇදන් පල බිජ්ජෝ :growl:
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    MACHN THAWA JOB EKAKKATA DAMMA. EKA II SRENIYE THANATHURAK. EKE THIYENNE

    TRC 8-2 34000 - (15X500) E WAGE. ETHAKOTA BN MEKATA ARA KIWWA 7500,8000I WADI WENAWADA BN. NATHAN EWA ADD KARALADA OYA DALA THIYENNE.
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    MACHN THAWA JOB EKAKKATA DAMMA. EKA II SRENIYE THANATHURAK. EKE THIYENNE

    TRC 8-2 34000 - (15X500) E WAGE. ETHAKOTA BN MEKATA ARA KIWWA 7500,8000I WADI WENAWADA BN. NATHAN EWA ADD KARALADA OYA DALA THIYENNE.

    Samanyen Basic salary eka thamay publish karane. ekata allowances add karane na. eth 34000 basic salarynam wena ba government sector eke grade II ekaka, monada post eka?
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    Samanyen Basic salary eka thamay publish karane. ekata allowances add karane na. eth 34000 basic salarynam wena ba government sector eke grade II ekaka, monada post eka?

    MANAGEMENT ASSISTANT

    FULL SALARY EKA WEN ATHI NE BN..