පලමු අවුරුද්ද බේසික් එක 13450.00
දෙවනෙි අවුරුද්දේ සිට අවුරුදු 10 ක් වෙනකම් 13450+145=13595.00
ඊට පස්සේ තව අවුරුදු 7 ක් වෙනකම් 13595+170=13765.00 ඒ විධීයට අනිත් අවුරුදු වැටුප් වර්ධක හිමි වෙනවා.
උපරිමය 23450.00
බේසික් එක =13450
20% දීමනාව = 13450*15% +750 (15000 ට අඩු නම් 15% +750 ,15000< 20% )
ජිවන වියදම් දිමනාව = 7800
විශේෂ දිමනාව =8000 (ජුනි මස සිට 10000 )
ග්‍රොස් එක =32017.5
පස්සේ
මුද්දර 25
අග්‍රහාර 125
W & op = 13450 * 6% (මාන්ඩලික ශ්‍රේනි නම් 7% )
නෙට් පේ එක =32017.50 -25 -125- 807 =31060.50
උපාධි පත්විමක් නම් ආරම්බක බේසික් එක 15215
machn semi government walath mehemma ne da..



