මේ දවස්වල රස්නේ වැඩිද??
මේ දවස්වල රස්නේ වැඩිද??
කොහොමද මේ දවස්වල එළියට බැස්සොත් රස්නේ දවල්ට

අපිට තව ශේප් ඉතින් අන්න ඉන්දියාවේ හෝ ගාල මිනිස්සු මැරෙනවලු...පව් වැඩේ

පාරේ යද්දි මෙහෙම ගියේ නැත්නම් බඩු පැකට්ලු
අන්ද්‍රා වල 800+ වගේ අයට සොරිලු

උෂ්ණත්වය 42 ඉදලා 45C වෙනකම් පරාසයක තියෙන්නේ හැම අවුරුද්දකම මේ කාලෙට ඇතිවෙන උණුසුම් වායු ධාරා නිසා කියලයි කියන්නේ
මොකක්ද මේ උණුසුම් රැල්ල(Heat Wave)
මොකක්ද ඉතින් හම්බානකට රස්නේ වැඩි වෙනවලු හැම අවුරුද්ද්දකම මැයි ජූනි වෙද්දි..මැයි වලදිලු වැඩිම...
කොහොමද පාර...
Source : http://www.bbc.com/news/world-asia-india-32896102කොහොමද මේ දවස්වල එළියට බැස්සොත් රස්නේ දවල්ට

Last edited: