ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
making-other-people-laugh-13.jpg
:no::no::no::no:

Meya wage :love:
DSC_9157-682x1024.jpg
 
The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    ඔබ එන්න ආදරී......
    දිය රෙද්දෙ.. දිය බේරෙ...
    පිසලන්න මං එමී............ :love:

    ඔය ජුන්ඩෙන් සින්දුව නැගලා ගියා..

    Vanette ඒක හොදද? අපේ ගෙදරත් Vanette එකක් තියෙන්නේ. අපෝ තාත්තා අල්ලන්න දෙන්නේ නෑ මට. හොරෙන් පදිනවා.. 1996 ගත්ත එකක්. 1991 ද කොහෙද හදලා තියෙන්නේ. කෙලින්ම ජපානෙන් ගෙන්නුවා. බබා වගේ දුවනවා ඕයි.. පට්ට භාණ්ඩේ. :love::love::love:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔබ එන්න ආදරී......
    දිය රෙද්දෙ.. දිය බේරෙ...
    පිසලන්න මං එමී............ :love:

    ඔය ජුන්ඩෙන් සින්දුව නැගලා ගියා..

    Vanette ඒක හොදද? අපේ ගෙදරත් Vanette එකක් තියෙන්නේ. අපෝ තාත්තා අල්ලන්න දෙන්නේ නෑ මට. හොරෙන් පදිනවා.. 1996 ගත්ත එකක්. 1991 ද කොහෙද හදලා තියෙන්නේ. කෙලින්ම ජපානෙන් ගෙන්නුවා. බබා වගේ දුවනවා ඕයි.. පට්ට භාණ්ඩේ. :love::love::love:
    :lol::lol::love:

    එල එල.. අවුලක් නෑ ... මේක නං ටිකක් පට් ගහපු එකක්.. හදාගන්න ඕනේ ටික ටික :yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔබ එන්න ආදරී......
    දිය රෙද්දෙ.. දිය බේරෙ...
    පිසලන්න මං එමී............ :love:

    ඔය ජුන්ඩෙන් සින්දුව නැගලා ගියා..

    Vanette ඒක හොදද? අපේ ගෙදරත් Vanette එකක් තියෙන්නේ. අපෝ තාත්තා අල්ලන්න දෙන්නේ නෑ මට. හොරෙන් පදිනවා.. 1996 ගත්ත එකක්. 1991 ද කොහෙද හදලා තියෙන්නේ. කෙලින්ම ජපානෙන් ගෙන්නුවා. බබා වගේ දුවනවා ඕයි.. පට්ට භාණ්ඩේ. :love::love::love:

    :eek::eek::dull:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    අඩෝ මේ BS JONNY කියන්නේ..!! :shocked: ලෝල්ලෙක් නෙහ් තවම.. :eek: හේසාන් හැමදාම පූක්ෂණය කළා නේද? :sorry::sorry:

    11209417_859162380818808_7991740502197665017_n.jpg

    :eek: me mokada?... lol oya JONNY kiyana ela ara fake server eke admin kenekuth kiyanawa neda :confused:
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ahh abilin jobak set unada den:rolleyes:

    jonny kiyanne rexer wage podi ekek ban ada iye cod gahanna apu ekek :yes:

    අබිලින් කියන්නේ රෙක්සරට.. :lol: ඌට නිගා කරන්න එපා මට අබිලින් කියලා. :frown:

    ජොබක් හම්බුනේ නෑ බං.. හොයලා දියන්කෝ බිජ්ජෝ.. :growl::growl:
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    අබිලින් කියන්නේ රෙක්සරට.. :lol: ඌට නිගා කරන්න එපා මට අබිලින් කියලා. :frown:

    ජොබක් හම්බුනේ නෑ බං.. හොයලා දියන්කෝ බිජ්ජෝ.. :growl::growl:

    rexer da abilin dena gena hitiye ne :sorry:

    hitapan aye kiyannam aruta :(:cool:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    ඔයාට හොද සින්දුවක් ඕනෙද ?

    සින්දුව දැකපු ගමන් මුට ලජ්ජා හිතිලා .. පුක හපාගෙන .. රෙද්දේ රෙවිල .. සිංහාසනේ ගූ ගිහිල්ල ... සරමේ බඩු ගිහින් ... පුකේ තියෙන මොලේ ඔලුවට ඇවිත් ... සර්වර් එක ආයෙත් දාන්න මතක් වෙන විදිහට හොඳ සින්දුවක් ලියල දාපන් කෝ බන් :yes: