සිවල්ලු දෙන්නට ගානක් නැතුව ඇති. කට්ට කාපු මමනේ දන්නේ රඟෙ..![]()
ඉතින් අපිට ගානක්වත් නෑනේ
සිවල්ලු දෙන්නට ගානක් නැතුව ඇති. කට්ට කාපු මමනේ දන්නේ රඟෙ..![]()
රජමාවත එක කෙරවලක් රජමහා විහාරය පාරේ තියෙන්නේ.
අහු වෙන්ඩ එපා...
බෑ සහෝ... පණ නෑ...
පාන්දර 04 ඉඳන් රඟන්නේ මේ...

ඉතින් උඹ දුකාව දන්නවද?![]()
පොරගෙ ඔෆිස් එකට ගියා ප්රඩක්ෂන් වැඩ වගයකට....

යමෙක් පමා ව සිට පසුව නොපමාව කටයුතු කරයි නම් ඔහු වලාවෙන් මිදුනු සදක් සේ එලිය විහිදුවයි..
පෙරා හිතන් ඉන්නෙ දැන් මෙහෙම පරක්කු වෙච්ච ඒවා වලට රිප්ලයි කරගෙන ඇවිත් නොපමාව කටයුතු කරල වලාවෙන් මිදිල සදක් වෙන්න..
මූ වලාවෙන් මිදෙන්නෙ කොහොමද.. මූ අමුම අමු වලා....

සිවල්ලු දෙන්නට ගානක් නැතුව ඇති. කට්ට කාපු මමනේ දන්නේ රඟෙ..![]()
යමෙක් පමා ව සිට පසුව නොපමාව කටයුතු කරයි නම් ඔහු වලාවෙන් මිදුනු සදක් සේ එලිය විහිදුවයි..
පෙරා හිතන් ඉන්නෙ දැන් මෙහෙම පරක්කු වෙච්ච ඒවා වලට රිප්ලයි කරගෙන ඇවිත් නොපමාව කටයුතු කරල වලාවෙන් මිදිල සදක් වෙන්න..
මූ වලාවෙන් මිදෙන්නෙ කොහොමද.. මූ අමුම අමු වලා....
ඔය පින්තූරේ ගත්තු එකාවත් දන්නවා...![]()
කැමරාවත් එක්ක...

කැමරාවෙ අර කේබල් ගහන ජැක් ටික ඉවර ඇති එහෙනන්..අඩේ උබ සිතුමිනයව අදුරනවද බන්? මේ දැන් උ අර ඉස්සර ගත්තු කැමරාව විකුනලද?
යමෙක් පමා ව සිට පසුව නොපමාව කටයුතු කරයි නම් ඔහු වලාවෙන් මිදුනු සදක් සේ එලිය විහිදුවයි..
පෙරා හිතන් ඉන්නෙ දැන් මෙහෙම පරක්කු වෙච්ච ඒවා වලට රිප්ලයි කරගෙන ඇවිත් නොපමාව කටයුතු කරල වලාවෙන් මිදිල සදක් වෙන්න..
මූ වලාවෙන් මිදෙන්නෙ කොහොමද.. මූ අමුම අමු වලා....

අඩෝ මම දන්න සිතුමින දෙන්නෙක් ඉන්නවා.. මේ අර පමුණුවෙ ඉන්න කොට මොඩ්ල් අයිය ද බන්?සිතුමිණ ස්ටුඩියෝ එකේ..??

ඉස්සර මම පොඩි කාලේ, මයේ පුංචි අම්මා කසාද බඳින කාලේ ජායාරූප ශිල්පියා කියන පුද්ගලයා හරිම වැදගත් විදියට තමයි මංගල උත්සවයට ආවේ. අත් දිග ශර්ට් එකක් ඇඳලා,ටයි පටියක් හෝ බෝ එකක් එහෙම දාලා, සමහර වෙලාවට කෝට් එකකුත්.
ටික කාලයක් යනකොට ඒක වෙනස් උනා. ඡායාරූප ශිල්පීන් කොන්ඩ වවන්න ගත්තා. නිකන්ම නිකන් කොන්ඩ නෙමෙයි. ගෑනූ වවනවා වගේ දිග කොන්ඩ වවලා, තඩි සයිස් සුදු යකඩ මාල මුදු, හිරට හිරේ විච්චූරණ කලිසම්, කමිස.
දැං ඒකත් වෙනස් වෙලා.. අලුත්ම එක තමා ගෙදර ඇඳන් හිටිය ඇඳුම පිටින් වෙඩිමට එන එක.. කොටකලිසම් කෑල්ලකුයි, ටී ශර්ට් කෑල්ලකුයි, බාටා කෑලි දෙකකුයි ඇඳන් ඇවිත් වෙඩින් කපල් එකේ පොටෝ ගන්නවා... ජෝඩුව උදේ පාන්දර දකින්නේ ඡායාරූප ශිල්පියා.
බුදු සරණයි...

(උඹ ඒ පොර-බුවා වෙච්ච හැටි දන්නවනෙ ඉතින්)
:yes: