EK Office Talk

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රජමාවත එක කෙරවලක් රජමහා විහාරය පාරේ තියෙන්නේ. :growl:
    අහු වෙන්ඩ එපා...

    ඉතින් උඹ දුකාව දන්නවද?
    Wasantha-Dukgannarala-4.jpg

    පොරගෙ ඔෆිස් එකට ගියා ප්‍රඩක්ෂන් වැඩ වගයකට....
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    යමෙක් පමා ව සිට පසුව නොපමාව කටයුතු කරයි නම් ඔහු වලාවෙන් මිදුනු සදක් සේ එලිය විහිදුවයි..

    පෙරා හිතන් ඉන්නෙ දැන් මෙහෙම පරක්කු වෙච්ච ඒවා වලට රිප්ලයි කරගෙන ඇවිත් නොපමාව කටයුතු කරල වලාවෙන් මිදිල සදක් වෙන්න..

    මූ වලාවෙන් මිදෙන්නෙ කොහොමද.. මූ අමුම අමු වලා....

    සිරාවට? මම අපෙ ආච්චිටත් මූ ගැන කිව්වා :lol::lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සිවල්ලු දෙන්නට ගානක් නැතුව ඇති. කට්ට කාපු මමනේ දන්නේ රඟෙ.. :growl:

    ඉතින් ඔයාගෙ කට්ට කාපු එකේ රගේ අපිට දැනෙන්නෙ නැහැනෙ සහෝ.. ඉතින් කොහොමද ගාණක් වෙන්නෙ අපිට.. මහන්සිත් ඇතිනෙ... බොමුද සීතල වතුර වීදුරුවක්...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යමෙක් පමා ව සිට පසුව නොපමාව කටයුතු කරයි නම් ඔහු වලාවෙන් මිදුනු සදක් සේ එලිය විහිදුවයි..

    පෙරා හිතන් ඉන්නෙ දැන් මෙහෙම පරක්කු වෙච්ච ඒවා වලට රිප්ලයි කරගෙන ඇවිත් නොපමාව කටයුතු කරල වලාවෙන් මිදිල සදක් වෙන්න..

    මූ වලාවෙන් මිදෙන්නෙ කොහොමද.. මූ අමුම අමු වලා....

    වැදි බණ...
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    :yes:
    ඔය පින්තූරේ ගත්තු එකාවත් දන්නවා... :P

    අඩේ උබ සිතුමිනයව අදුරනවද බන්? මේ දැන් උ අර ඉස්සර ගත්තු කැමරාව විකුනලද?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩේ උබ සිතුමිනයව අදුරනවද බන්? මේ දැන් උ අර ඉස්සර ගත්තු කැමරාව විකුනලද?

    අඩෝ මම දන්න සිතුමින දෙන්නෙක් ඉන්නවා.. මේ අර පමුණුවෙ ඉන්න කොට මොඩ්ල් අයිය ද බන්?සිතුමිණ ස්ටුඩියෝ එකේ..??
     
    යමෙක් පමා ව සිට පසුව නොපමාව කටයුතු කරයි නම් ඔහු වලාවෙන් මිදුනු සදක් සේ එලිය විහිදුවයි..

    පෙරා හිතන් ඉන්නෙ දැන් මෙහෙම පරක්කු වෙච්ච ඒවා වලට රිප්ලයි කරගෙන ඇවිත් නොපමාව කටයුතු කරල වලාවෙන් මිදිල සදක් වෙන්න..

    මූ වලාවෙන් මිදෙන්නෙ කොහොමද.. මූ අමුම අමු වලා....
    :lol::lol::lol::lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉස්සර මම පොඩි කාලේ, මයේ පුංචි අම්මා කසාද බඳින කාලේ ජායාරූප ශිල්පියා කියන පුද්ගලයා හරිම වැදගත් විදියට තමයි මංගල උත්සවයට ආවේ. අත් දිග ශර්ට් එකක් ඇඳලා,ටයි පටියක් හෝ බෝ එකක් එහෙම දාලා, සමහර වෙලාවට කෝට් එකකුත්.
    ටික කාලයක් යනකොට ඒක වෙනස් උනා. ඡායාරූප ශිල්පීන් කොන්ඩ වවන්න ගත්තා. නිකන්ම නිකන් කොන්ඩ නෙමෙයි. ගෑනූ වවනවා වගේ දිග කොන්ඩ වවලා, තඩි සයිස් සුදු යකඩ මාල මුදු, හිරට හිරේ විච්චූරණ කලිසම්, කමිස.
    දැං ඒකත් වෙනස් වෙලා.. අලුත්ම එක තමා ගෙදර ඇඳන් හිටිය ඇඳුම පිටින් වෙඩිමට එන එක.. කොටකලිසම් කෑල්ලකුයි, ටී ශර්ට් කෑල්ලකුයි, බාටා කෑලි දෙකකුයි ඇඳන් ඇවිත් වෙඩින් කපල් එකේ පොටෝ ගන්නවා... ජෝඩුව උදේ පාන්දර දකින්නේ ඡායාරූප ශිල්පියා.
    බුදු සරණයි...​
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අඩෝ මම දන්න සිතුමින දෙන්නෙක් ඉන්නවා.. මේ අර පමුණුවෙ ඉන්න කොට මොඩ්ල් අයිය ද බන්?සිතුමිණ ස්ටුඩියෝ එකේ..??

    උ නෙමෙයි මචන් .උබ කියන එකාගේ දැන් පමුනුවේ එක නැහැනෙද බන්.උ ගෙදර කරන්නේ මම දන්න විදිහට. ඉස්සර කොල්ලෝ හරියට උගේ ස්ටුඩියෝ එකට යනවා.උ කොලුකාරයා.දන්න එකෙකුට ඌව අදුරනවා කිව්වොත් බඩුම තමා. :lol::lol::lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඉස්සර මම පොඩි කාලේ, මයේ පුංචි අම්මා කසාද බඳින කාලේ ජායාරූප ශිල්පියා කියන පුද්ගලයා හරිම වැදගත් විදියට තමයි මංගල උත්සවයට ආවේ. අත් දිග ශර්ට් එකක් ඇඳලා,ටයි පටියක් හෝ බෝ එකක් එහෙම දාලා, සමහර වෙලාවට කෝට් එකකුත්.
    ටික කාලයක් යනකොට ඒක වෙනස් උනා. ඡායාරූප ශිල්පීන් කොන්ඩ වවන්න ගත්තා. නිකන්ම නිකන් කොන්ඩ නෙමෙයි. ගෑනූ වවනවා වගේ දිග කොන්ඩ වවලා, තඩි සයිස් සුදු යකඩ මාල මුදු, හිරට හිරේ විච්චූරණ කලිසම්, කමිස.
    දැං ඒකත් වෙනස් වෙලා.. අලුත්ම එක තමා ගෙදර ඇඳන් හිටිය ඇඳුම පිටින් වෙඩිමට එන එක.. කොටකලිසම් කෑල්ලකුයි, ටී ශර්ට් කෑල්ලකුයි, බාටා කෑලි දෙකකුයි ඇඳන් ඇවිත් වෙඩින් කපල් එකේ පොටෝ ගන්නවා... ජෝඩුව උදේ පාන්දර දකින්නේ ඡායාරූප ශිල්පියා.
    බුදු සරණයි...​
    :eek:
     
    දිග හෑල්ලක් දාන්නම රිදිලහ්..

    මෙහෙමයි සීන් එක.. සාමාන්‍ය මට්ටමකට එනකල් පුලුවන් තරම් කාඩ් එක රැකගෙන නීට් එකට ස්මාට් එකට කිට මරල වැඩේට බහිනවා.. එකක් දෙකක් කරල බුවා වුනාම උන්ට ආයිත් අලුතින් මවා ගන්න ඉමේජ් එකක් නැති වෙනවා. ඒ වෙද්දි ඉමේජ් එක හැදිල ඉවරයි. ඉතින් ඇත්ත තත්ත්වෙන් තමයි වැඩ කරන්නෙ. ඒ වේද්දි ඒ අය පොරවල් ෆීල්ඩ් එකේ. දැනට එහෙම ඉන්න අය ඉන්නව තමන්ගෙම ඉමේජ් එකක් හදාගෙන ඉන්න අය.. ඒ අයට අනිත් අයව සතුටු කරන්න, අනිත් අයගෙ හිත් සනසන්න ඕනි නැහැ. වැඩ ආවත් එකයි නාවත් එකයි මට්ටමේ ආර්ථිකේ හදාගෙන ඉන්නෙ. ඒ අය ෂූට් එකක් කියන එක නිකත් වැසිකිලියට යනව වගේ සැහැල්ලුවට ගන්නෙ. ඒකයි ඒ වගේම ෂෝට පිටින් බාටා දෙක දාගෙන එන්නෙ.. ඒ අයට නැතිවෙන්න දෙයක් නැහැ. ඇති වෙන්න දෙයකුත් නැහැ..:growl::growl: (උඹ ඒ පොර-බුවා වෙච්ච හැටි දන්නවනෙ ඉතින්)

    අපි හරි දේ හරි විදිහට කරමු සහෝ.. අපිට ලෝකයා හදන්න බැහැ. අපි හැදෙමු..:yes::
    yes: