EK Office Talk

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උ නෙමෙයි මචන් .උබ කියන එකාගේ දැන් පමුනුවේ එක නැහැනෙද බන්.උ ගෙදර කරන්නේ මම දන්න විදිහට. ඉස්සර කොල්ලෝ හරියට උගේ ස්ටුඩියෝ එකට යනවා.උ කොලුකාරයා.දන්න එකෙකුට ඌව අදුරනවා කිව්වොත් බඩුම තමා. :lol::lol::lol:

    :shocked::shocked::shocked: අඩෝ.... 2004 දි මම පොරගෙන් තමයි කැමරාවක් ඉල්ලගෙන වෙඩින් එකක් කරේ මුලින්ම.. රීල් දාන කැමරා.. ඒ දවස් වල අපේ ලැබ් එකට එනවා වැඩ කර ගන්න පොර.. එහෙම අවුලක්නන් අපිට පේන්න තිබ්බෙ නැහැ....
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675

    ඉස්සර එකට හිටපු ගොඩක් දෙනෙක් එහෙම තමා දැන් කියන්නේ . අහ් සිතුමින අය්යා ගේ යලුවෙක් නේ :lol::lol::lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉස්සර එකට හිටපු ගොඩක් දෙනෙක් එහෙම තමා දැන් කියන්නේ . අහ් සිතුමින අය්යා ගේ යලුවෙක් නේ :lol::lol::lol::lol:

    උඹ ගොඩක් දන්නව වගේ.. ඇත්ත කියපන්.. උඹ....... :lol::lol:??
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    දිග හෑල්ලක් දාන්නම රිදිලහ්..

    මෙහෙමයි සීන් එක.. සාමාන්‍ය මට්ටමකට එනකල් පුලුවන් තරම් කාඩ් එක රැකගෙන නීට් එකට ස්මාට් එකට කිට මරල වැඩේට බහිනවා.. එකක් දෙකක් කරල බුවා වුනාම උන්ට ආයිත් අලුතින් මවා ගන්න ඉමේජ් එකක් නැති වෙනවා. ඒ වෙද්දි ඉමේජ් එක හැදිල ඉවරයි. ඉතින් ඇත්ත තත්ත්වෙන් තමයි වැඩ කරන්නෙ. ඒ වේද්දි ඒ අය පොරවල් ෆීල්ඩ් එකේ. දැනට එහෙම ඉන්න අය ඉන්නව තමන්ගෙම ඉමේජ් එකක් හදාගෙන ඉන්න අය.. ඒ අයට අනිත් අයව සතුටු කරන්න, අනිත් අයගෙ හිත් සනසන්න ඕනි නැහැ. වැඩ ආවත් එකයි නාවත් එකයි මට්ටමේ ආර්ථිකේ හදාගෙන ඉන්නෙ. ඒ අය ෂූට් එකක් කියන එක නිකත් වැසිකිලියට යනව වගේ සැහැල්ලුවට ගන්නෙ. ඒකයි ඒ වගේම ෂෝට පිටින් බාටා දෙක දාගෙන එන්නෙ.. ඒ අයට නැතිවෙන්න දෙයක් නැහැ. ඇති වෙන්න දෙයකුත් නැහැ..:growl::growl: (උඹ ඒ පොර-බුවා වෙච්ච හැටි දන්නවනෙ ඉතින්)

    අපි හරි දේ හරි විදිහට කරමු සහෝ.. අපිට ලෝකයා හදන්න බැහැ. අපි හැදෙමු..:yes::
    yes:

    එහෙම නම් ඉමේජ් එක හදා ගත්තු හැමෝම එහෙම කරන්ට එපැයි.. එයැයිට වඩා සෑහෙන්න හොඳ තැන් වල ඉන්න සෑහෙන්න හොඳ ඇහැක් තියෙන අය කොච්චර නම් ඉන්නවාද ඔය වැදගත් විදියට තවමත් පින්තූර ගන්න.. මම කොහොමත් සර්ට ගින්න දෙනවා...:lol: සර් අමතයි ඌට...
    අපි එක ගුරාගේ ගෝලයෝ නෙව..
    :cool: :cool: :cool:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එහෙම නම් ඉමේජ් එක හදා ගත්තු හැමෝම එහෙම කරන්ට එපැයි.. එයැයිට වඩා සෑහෙන්න හොඳ තැන් වල ඉන්න සෑහෙන්න හොඳ ඇහැක් තියෙන අය කොච්චර නම් ඉන්නවාද ඔය වැදගත් විදියට තවමත් පින්තූර ගන්න.. මම කොහොමත් සර්ට ගින්න දෙනවා...:lol: සර් අමතයි ඌට...
    අපි එක ගුරාගේ ගෝලයෝ නෙව..
    :cool: :cool: :cool:

    එක එකාගෙ මට්ටම් වෙනස්නෙ බන්.. ඒකාට ඒකා දැන් ඉන්න මට්ටම උපරිමේ කියල හිතෙනව ඇති.. :yes: පොර ආශ්‍රය නිශ්‍රය කරන සෙට් එකේ ඉන්න උන් තමයි මීෂා, අරන්ත වගේ අය. ඉතින් උඹ උන් ගැන දන්නවනෙ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉස්සර එකට හිටපු ගොඩක් දෙනෙක් එහෙම තමා දැන් කියන්නේ . අහ් සිතුමින අය්යා ගේ යලුවෙක් නේ :lol::lol::lol::lol:

    උඹ ගොඩක් දන්නව වගේ.. ඇත්ත කියපන්.. උඹ....... :lol::lol:??

    උබ ගේ කුරුල්ලෙක් ද බන්....:shocked::eek:

    niresh1989 විසින්ම ඔහුගේ සැබෑ තත්ත්වය සමාජයට නිරාවරණය කරගන්නා ලදී.:lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එක එකාගෙ මට්ටම් වෙනස්නෙ බන්.. ඒකාට ඒකා දැන් ඉන්න මට්ටම උපරිමේ කියල හිතෙනව ඇති.. :yes: පොර ආශ්‍රය නිශ්‍රය කරන සෙට් එකේ ඉන්න උන් තමයි මීෂා, අරන්ත වගේ අය. ඉතින් උඹ උන් ගැන දන්නවනෙ

    අරන්ත කියන්නේ පොලවේ පය ගහල ඉන්න සුපිරි මනුස්සයෙක්.. අදටත් නොදන්න දෙයක් ඇහුවම කියලා දෙන එකෙක්.. :yes:
    ඒ ඔක්කොමට වඩා ආස්සරය කොරන්න හොඳ යාලුවෙක්.. පට්ට පොටෝග්‍රැෆර් කෙනෙක්. ගුරෙක්නෑ... තනියම ඉගෙනගත්තේ... :yes:
    මේ දෙන්න ආස්සරය කොරාට සම කරන්ට බෑ... :no:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    niresh1989 විසින්ම ඔහුගේ සැබෑ තත්ත්වය සමාජයට නිරාවරණය කරගන්නා ලදී.:lol::lol:

    තොපි දෙන්නගෙම කරට්ටුව එලියට ආපුවාම ඔහොම තම කියන්නේ. පුතාල දැන්වත් කෙල්ලෙක් දිහා බලලාකොල්ලෙක් වෙන්න

    මම යනවා බන්. දැන්ම ගියොත් 5 වෙනකොට ගෙදර .ටටා
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තොපි දෙන්නගෙම කරට්ටුව එලියට ආපුවාම ඔහොම තම කියන්නේ. පුතාල දැන්වත් කෙල්ලෙක් දිහා බලලාකොල්ලෙක් වෙන්න

    --පුතාල දැන්වත් කෙල්ලෙක් දිහා බලලා කොල්ලෙක් වෙන්න-- :lol::lol:

    අඩෝව් මෙහෙම කොහොමද ඕයි වෙන්නේ? තෝ කොල්ලෙක් උනෙත් මෙහෙමද?
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    niresh1989 විසින්ම ඔහුගේ සැබෑ තත්ත්වය සමාජයට නිරාවරණය කරගන්නා ලදී.:lol::lol:
    හොද වැඩේ ඕකට:yes:
    ඕක ගේ කුරුල්ලෙක් නිසා තමා අපිටත් එහමම කිය කිය අපිත් උගේ පැත්තට හරවා ගන්න බැලුවේ....:eek:
    ඕකගේ අසවල් එක තලන්න ඕනේ :)අහ්හ් අමතක උනානේ එහම එකක් නැතුව ඇති නෙහ්:yes::yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හොද වැඩේ ඕකට:yes:
    ඕක ගේ කුරුල්ලෙක් නිසා තමා අපිටත් එහමම කිය කිය අපිත් උගේ පැත්තට හරවා ගන්න බැලුවේ....:eek:
    ඕකගේ අසවල් එක තලන්න ඕනේ :)අහ්හ් අමතක උනානේ එහම එකක් නැතුව ඇති නෙහ්:yes::yes::yes:

    සිරාවටම.. පොර කොල්ලෙක් වෙන්න කියල හිතාගෙන කෙල්ලො දිහා බලනවලු. පව් අසරණය හිතන් ඉන්නෙ කෙල්ලො දිහා බැලුවම කොල්ලෙක් වෙනව කියල.. :(:shocked:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    සිරාවටම.. පොර කොල්ලෙක් වෙන්න කියල හිතාගෙන කෙල්ලො දිහා බලනවලු. පව් අසරණය හිතන් ඉන්නෙ කෙල්ලො දිහා බැලුවම කොල්ලෙක් වෙනව කියල.. :(:shocked:
    එකනේ කුමා..:yes:
    අපි මු ගැන අනුකම්පා කරමු..ඒ වගේ මානසිකත්වයක් තියෙන්නේ ගේ කුරුල්ලෙක්ටම තමා
    :confused:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වොෂ් රූම් ගියා බන්...:dull:
    මම හෙට නිවාඩුයි ෆුල්ල් ඩේ....:yes:;)
    සෙනසුරාදට සේට් වෙමු:)

    ඇයි හෙට ගල් කපන්නෙ නැද්ද? :lol::lol:
    එලස් සැට් සෙට් වෙමු....:yes::yes: