උ නෙමෙයි මචන් .උබ කියන එකාගේ දැන් පමුනුවේ එක නැහැනෙද බන්.උ ගෙදර කරන්නේ මම දන්න විදිහට. ඉස්සර කොල්ලෝ හරියට උගේ ස්ටුඩියෝ එකට යනවා.උ කොලුකාරයා.දන්න එකෙකුට ඌව අදුරනවා කිව්වොත් බඩුම තමා.![]()


අඩෝ.... 2004 දි මම පොරගෙන් තමයි කැමරාවක් ඉල්ලගෙන වෙඩින් එකක් කරේ මුලින්ම.. රීල් දාන කැමරා.. ඒ දවස් වල අපේ ලැබ් එකට එනවා වැඩ කර ගන්න පොර.. එහෙම අවුලක්නන් අපිට පේන්න තිබ්බෙ නැහැ....


:


අහ්හ් අමතක උනානේ එහම එකක් නැතුව ඇති නෙහ්


