ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

DLM

Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    අඩේ ප්‍රශ්නයක් අහන්නම් තරහ වෙන්න එපා..මම තවම නූබ්.ඒත් මට තේරුන හැටියට බහුතරයක් සෙල්ලම් කරන්නේ. වෝල් හැක් දාගෙන වගේ. මට එකෙක් මරන්න චාන්ස් එකක් හම්බෙන්නෙ අවාරෙට පොල් වැටෙනවා වගේ බොහොම කලාතුරකින්:(. සමහරු ඒ කේ 47 එකට වඩා වේගෙන් ඉස්නයිපර් කරනවා:eek:..මම වැරදිද?:sorry:

    JD-WELE SUDA - 159.100.176.148:28960
    [X] AND [BS] - 108.174.147.130:27115
    .:KnightZ Promod - 128.199.206.240:28960
    Snipe Only Promod [X] AND [BS] - 108.174.147.130:27215
    AMARIS - 52.74.62.105:28960 Lankan SnD servers -
    [X] AND [BS] - 108.174.147.130:28960
    JD-WELE SUDA - 159.100.176.148:28963
    [X] AND [BS] PromodLivee - 108.174.147.130:2896

    mewwagen AMARIS, WELE SUDA Down...

    :lol::lol::lol::lol:
    me server walada play karanne lol
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    :sorry::eek::eek:
    ලියන්න නං පුලුවං.. ඒත් ඌ කැමති වෙන එකක් නෑ නෙ :sorry:

    මට ආයේ COD ගහන්න එන්න ඕනේ..
    සර්වර් වැඩ නැද්ද

    රිදෙන්න ලිව්ව නං බයටම සර්වර් එක up කරයි :sorry:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    සර්වර් එකක් දියන් උත්තො ප්ලේ කරන්න.. පිටරට එව්වා වල PING වැඩියි.. ඒවා ප්ලේ කරන්න බෑ..:(

    tumblr_n3bm94hCY51t63li6o1_400.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හේශානයගෙ පුක පලලා ඉමු මග බලං....
    කීබෝඩයක කෙලවරට වී.......
    තෝ ඈතිං ඉදං ඉන්නවද පුක් කරං..
    සර්වර් එකම අපිටත් නොදී..........

    හේශානයගෙ පුක පලලා ඉමු මග බලං....
    කීබෝඩයක කෙලවරට වී.......
    තෝ ඈතිං ඉදං ඉන්නවද පුක් කරං..
    සර්වර් එකම අපිටත් නොදී..........

    ආ...............................

    එළකිරිය අස්සේ...කොඩ් එකක් පස්සේ....
    උඹ පාවුනිද වැඩිපුර බිබී.........
    ජංගියක් අස්සේ...ඇගිල්ලක් දැක්කේ....
    සංසාරයට හිරිකිත කිඹී.......
    තව ඈතින් ඉදං ඉන්නවද පුක් කරං...
    මේ කොඩ් සර්වර් අපිටත් නොදී....

    හේශානයගෙ පුක පලලා ඉමු මග බලං....
    කීබෝඩයක කෙලවරට වී.......
    තෝ ඈතිං ඉදං ඉන්නවද පුක් කරං..
    සර්වර් එකම අපිටත් නොදී..........

    ආ......................................

    සචිත්ගේ අස්සේ... රොබින්හුඩ් පස්සේ......
    උඹ හැංගුනද උනුහුමට වී......
    සමනල්ලු පස්සේ... දුවපැනපු කාලේ.....
    නූබ් හිය(ර්) ලගට ගියෙ එය සිතී..........
    ඇයි ඈතිං ඉදං ඔයතරම් පුක් කරං....
    තුන්කාලෙන්ද මුස්ලිම් උනී ???

    හේශානයගෙ පුක පලලා ඉමු මග බලං....
    කීබෝඩයක කෙලවරට වී.......
    තෝ ඈතිං ඉදං ඉන්නවද පුක් කරං..
    සර්වර් එකම අපිටත් නොදී..........//


    (මුල් ගීය.. වස්සානයට අත වනලා..)
     
    • Like
    Reactions: Rockey_ssr

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අඩේ ප්‍රශ්නයක් අහන්නම් තරහ වෙන්න එපා..මම තවම නූබ්.ඒත් මට තේරුන හැටියට බහුතරයක් සෙල්ලම් කරන්නේ. වෝල් හැක් දාගෙන වගේ. මට එකෙක් මරන්න චාන්ස් එකක් හම්බෙන්නෙ අවාරෙට පොල් වැටෙනවා වගේ බොහොම කලාතුරකින්:(. සමහරු ඒ කේ 47 එකට වඩා වේගෙන් ඉස්නයිපර් කරනවා:eek:..මම වැරදිද?:sorry:

    :lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    mage fake ne ban :cool:
    mama adminlata kiyala enne :yes:
    :eek: :sorry: යකෝ... එහෙම එපා.ත. තියෙනවා කියපං..
    නැත්තං කොහොමද වලි යන්නේ :sorry::sorry:
    වලි නැත්ව කොහොමද ත්‍රෙඩ් එක බම්ප් වෙන්නෙ :frown: