මචං ටොමා එළකිරියේ වැඩි දෙනෙක් එකතු වෙන්නේ Elakiri Talk ඒක නිසා රේඩියෝ වැඩසටහන් ගැන Elakiri Talk Page එක උඩින් රේඩියෝ ත්රේඩ් එකක් අපිට තියාගන්න පුලූවන් නම් ගොඩක් දෙනෙක් රේඩියෝ ෂෝ එක අහන්න එකතු කරගන්න පුළුවන්, නිතර රේඩියෝ අහන අයටත් වැඩසටහන් මඟහැරෙනවා රේඩියෝ පිටුවට නිතර නොයන නිසා
මෙන්න අදහස්
මේව කාටවත් නොපෙනෙන නිසා ලොකු අකුරෙන් දාන්නෙ
ජීටී බොසා ගේම් සර්වර් එක ස්ටාට් කරන්නෙත් ටෝක් සෙක්ෂන් එකේ
අපේ රේඩියෝව කුණු බක්කියේ...
මේක නග්ගල ගනින්කෝ ජීටී මචං... අම්මට සිරිවෙන ෂෝ ටිකක් කරල පෙන්වන්න
යූ නෝ හූ මීයා... කීවම හිනාවෙන ජරා සමාජෙ
අපි හදල ගමුබං රෙද්ද
පොඩි උන්ට ඇහෙන දේ හින්ද උන් එහෙම වෙන්නෙ උන් හදල ගන්න පුළුවං බං
කිඹුලට අවස්ථාව ප්රැක්ටිකල් විදියට දියං
හෂාන් ඕනමයි අර බ්ලැක් බුවත් ඕනමයි
තෝත් ඕනමයි
කස්ටිය එකතුවෙලා රම්පෙට පොරි හලමු
අර..... අරු........ වගේ ෂෝ කාරයො නැතිව




