රු 2000 ට වැඩ කරන UNP මඩ යුනිට් එක රනිල් එක්ක
රු 2000 ට වැඩ කරන UNP මඩ යුනිට් එක රනිල් එක්ක කතා කරපු දේවල් ටිකක් මෙන්න ලීක් වුණා. අහලම බලන්න.
මේ වීඩියෝ පටයෙත් සමහර කොටස් අයින් කරලා, ඒවා චාටර් නිසා වෙන්න ඇති.

මේකෙ කොටි ඇඳුමක් ඇඳන් ඉන්න ගෑණි (සුරංජි ද අල්විස්) ඇත්තටම සහාය දෙන්නේ කොටි මතය වෙනුවෙනුයි. ඊට අමතරව ඇය ගණිකාවන්ගේ අයිතිවාසිකම් (උදා: ගණිකා ව්‍යාපාරය නීතිගත කිරීම) වෙනුවෙන් ලොකු හඬක් නගනවා.
වෛද්‍ය අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්නේ වෛද්‍යවරු, ගොවි අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්නේ ගොවීන්, ගුරු අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්නේ ගුරුවරුන්... ඔන්න ඔය න්‍යාය අනුව ගණිකා අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්නේ ගණිකාවන්. ඒ නිසාම ඇයට ගණිකා ලේබල් එක ඇලවුණා. ඒ ගැනයි මේ නාහෙන් අඬන්නේ. ඇය අන්තිමට රනිල්ගේ මූණටම කියන කතාව බලන්න
"ළමයි හම්බුවෙනවානම් අපිට, ළමයි හදනවානම් අපි, අපිට පුළුවන් රට හදන්න"
රනිල්ගේ මූණට සෙරෙප්පුවෙන් ගැහුවා වගේ.

ඔන්න ඔය වගේ බැක්ෆයර් වෙන කතා කියන උන් තමයි UNP එකේ සෝෂල් මීඩියා කරන්නේ.
ඉස්සර වගේ නෙමෙයි. අපේ හෙන සෙට් එකක් දැන් ෆේස්බුක් එකේ ඉන්නවා. මේ ගොබ්බයින්ට රෙද්දේ රෙවෙන්න නෙලමු.
තව දෙයක්...

අපේ කිරියේ ඉන්න දෙතුන් දෙනෙකුත් ඔතන ඉන්නවා .. 

Last edited: