me sinduw kawru hari gawa thiyanawada - help!

Java00

Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    Y fm eke yanawa ahila thiyanawa. Heen sare nuba awidin kiyala sinduwak. Eka mula nemeda koheda. Mula mathaka na. Kawru hari gawa thiyanawanam link eka denna. Thanx
     

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,097
    316
    83
    හීන් සැරෙ නුඹ ඇවිදින්
    එන්න කලින් මම මාරු උනා
    මේ වගෙ ඇනලා පැනල ගියේ
    මම හිතකින් නොවේ රත්තරනේ!!!

    meka neda machan sinduwa :D :D :P