Machan ahasin watuna wage meloo hasarak therune na
SSD(Solid State Drive)patta speed keyalai oya keyanneMachan ahasin watuna wage meloo hasarak therune na
tfs
how much a 1tb?


ඒ කියන්නේ ගණන්ද මේක?
1TB දාන එක තේරුමක් නෑ සිඞ්හලු..
160ක් 200ක් වගේ දාගනිං![]()
1TB ය නිකං තැටි හාඩ් එකක් ගහපං ස්ටෝරේජ් වලට![]()
ඒ කියන්නේ ගණන්ද මේක?
200 වගේ කීයක් වෙනවද මේක. නොර්මල් පවර්, ඩේට සොකට් මද ගහන්න තියෙන්නේ? 1tb හාඩ් එකක් තියෙනවා. ඒක ස්ටාර්ට් කරන්නයි ඔෆ් කරන්නයි වෙලා යන නිසා ලැප තමා බන් හැම දේටම යුස් කරන්නේ දැන්

