Stop wasting time with HDD and buy SSD

ibnanv

Well-known member
  • Jun 27, 2009
    3,986
    257
    83
    It takes seconds to load windows for a Dual core. Opens word and other pdf instantly. Use your old Hard Disk for temp storage for torrent downloads and temp files. Use SSD for extra memory using page file.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,705
    2
    115,598
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    11.gif
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඔව්ව ඕන තරම් කල් පාවිච්චි කරන්ඩ බැලු නේද HDD වගේ. ටිකක් කල් යද්දී memory cell ගෙවිල යනවලු.
    අවරුදු තුනක් විතර පුළුවන්.
     
    May 28, 2015
    377
    67
    0

    1TB දාන එක තේරුමක් නෑ සිඞ්හලු..
    160ක් 200ක් වගේ දාගනිං :yes: :yes:
    1TB ය නිකං තැටි හාඩ් එකක් ගහපං ස්ටෝරේජ් වලට :yes:
    ඒ කියන්නේ ගණන්ද මේක?
    200 වගේ කීයක් වෙනවද මේක. නොර්මල් පවර්, ඩේට සොකට් මද ගහන්න තියෙන්නේ? 1tb හාඩ් එකක් තියෙනවා. ඒක ස්ටාර්ට් කරන්නයි ඔෆ් කරන්නයි වෙලා යන නිසා ලැප තමා බන් හැම දේටම යුස් කරන්නේ දැන්
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඒ කියන්නේ ගණන්ද මේක?
    200 වගේ කීයක් වෙනවද මේක. නොර්මල් පවර්, ඩේට සොකට් මද ගහන්න තියෙන්නේ? 1tb හාඩ් එකක් තියෙනවා. ඒක ස්ටාර්ට් කරන්නයි ඔෆ් කරන්නයි වෙලා යන නිසා ලැප තමා බන් හැම දේටම යුස් කරන්නේ දැන්

    ඔව් ගනං.. :( :( :(
    ඒ නිසා OS එක ඉන්ස්ටෝල් කරගන්න විතරයි බොහෝවිට ඕව පාවිච්චි කරන්න ස්ටෝරේජ් ව්අලට ගන්නෙ නෑ... :no: :no:
    සොකට්ස් නං කොහොමද දන්නෑ/