Hybrid Theory: Should you buy one ?

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,865
    6,737
    113
    38
    Galle
    you do make some sense!!! however it all depends on personal taste. also the comfort levels. and aqua is brand new right. demio is old. so some people like to buyy brand new vehicles.

    wenna athi. namuth hugak aya hybrid ganne fuel case ekata. fun ekak ganna ona eka aqua prius diha harilawath balanne naa. karaththayak padinawa wage.

    Adu milage ekak thiyana japan wahana brandnew wage thama, sahenna kalayak karadara nathuwa padinna puluwan
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,865
    6,737
    113
    38
    Galle
    mekanam patta look eka.. thel kohomada ban mokakda year eka.. mama wadiya wahana gana danne ban.. hithe thiyanawa ekakata yanna pawichchi karapu ekakata..
    :yes:

    oya bodykit ekak gahala, math hoyanawa ohoma body kita ekak.

    town 12-13
    highway 18k wage
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,725
    2,135
    113
    maharagama
    Hibrid wala baterry awdudu 5kata parak maru karanna one neda. ? 5 laks wage wenawalu battry eka. ehema baluwot 1500 gaane awrudu 5ta 5 laks yanne na uba kiyana widiyata. ehemat hariyanawa
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    wenna athi. namuth hugak aya hybrid ganne fuel case ekata. fun ekak ganna ona eka aqua prius diha harilawath balanne naa. karaththayak padinawa wage.

    Adu milage ekak thiyana japan wahana brandnew wage thama, sahenna kalayak karadara nathuwa padinna puluwan

    ow eka attha. aqua prius ekata wadiya honda fit eka maru. anyway dan thiyenne machan hybrid una ne. fashion ekata thamai samaharu ganne.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඇයි ඉන්වර්ටර් එක ලක්ශ 8යි.. බැටරිය 4යි (brand new)
    බැටරි වගේ නෙමේ ඉන්වර්ටර් කිය කියා යන්නේ නෑ
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    උබලා ගැන ඇත්තටම දුකයි බන්..
    උබලව හැමෝම අන්දනවා..

    ලක්ශ 10 වටින වාහනය ලක්ශ 27.5 කට ගන්න පුලුවන්..
    ලක්ශ 10 වටින අනිත් වාහනයම ලක්ශ 17.5 කට ගන්න බෑ..
    ලක්ශ 20 වටින එක ලක්ශ 15ට දුන්නත් ගන්න බෑ..
    ලක්ශ 10 වටින එක අවුරුදු 10කට පස්සේ ලක්ශ 15ට ගන්න පුලුවන්..

    මන් ඔය කිව්වේ මොකක්ද කියලා ගැබුරින් හොයලා බලපන්..
    පෙට්‍රල්, හයිබ්‍රිඩ්, ජපන්, යුරොපන්, චයින, ඉන්දියා, කොරියා වාහන වලට ඔය කියපුදේ ගලප ගනින්..
    ඇත්ත තත්ත්වේ උබලට තේරෙයි.. අපි වාහනයට බදු ගෙනව ප්‍රතිශතය හොයලා බලපන්..
    මට කාගේ වත් හිත රිද්දන්න ඔනේ නෑ.. ඒ නිසා බුද්දිමතා පෙහෙලිකාව විසදලා සත්ය සොයාගනී.:yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,636
    2
    54,225

    ⊙▃⊙
    ado mata therune nane redda
    Ai bn monawahari kiyanakota therenna kiwwanam was wadinawda
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,377
    3,764
    113
    Colombo

    Depends on the economy ban.. mama dan inne US.. mama dan elawanne loku car ekak.. :P

    lankawe kawadda ban mehema ekak elwanna pulwan.. :rolleyes::rolleyes::rolleyes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    ⊙▃⊙
    ado mata therune nane redda
    Ai bn monawahari kiyanakota therenna kiwwanam was wadinawda

    ඕක කියලා දුන්නොත් ගොඩක් අයට බඩට පහර වදිනවා..
    මුලින් හොයාගනින් වාහනයකට ගහන බදු ප්‍රතිශතය..
    ඉටපස්සේ ගලපගනින්.. :yes:

    Depends on the economy ban.. mama dan inne US.. mama dan elawanne loku car ekak.. :P

    lankawe kawadda ban mehema ekak elwanna pulwan.. :rolleyes::rolleyes::rolleyes:

    උබ දැන් එලවන එකේ මල්ලිලා ඕනතරම් ලන්කාවෙ ඉන්නවා මචන්..
    තුට්ටු 2ට තියෙනවා ඒත් ගන්න එවුන්
    හොයාගන්න අමාරුයි..
    සේල් කාරයෝ ලන්කාවේ මිනිස්සුන්ගේ මොල කාලා තියෙන්නේ.. :(
     
    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0

    ඕක කියලා දුන්නොත් ගොඩක් අයට බඩට පහර වදිනවා..
    මුලින් හොයාගනින් වාහනයකට ගහන බදු ප්‍රතිශතය..
    ඉටපස්සේ ගලපගනින්.. :yes:

    උබ දැන් එලවන එකේ මල්ලිලා ඕනතරම් ලන්කාවෙ ඉන්නවා මචන්..
    තුට්ටු 2ට තියෙනවා ඒත් ගන්න එවුන්
    හොයාගන්න අමාරුයි..
    සේල් කාරයෝ ලන්කාවේ මිනිස්සුන්ගේ මොල කාලා තියෙන්නේ.. :(

    lokuma prashne thel weda karanne nathi ekai, spare parts nathi ekai
    repair ekak awama naanna wenawane euro/american car ekak gattama... thiyena partsuth gini ganan... nattan 2000/2001 volvo ekak ganna puluwan 12kata wage
     
    කණියා

    Well-known member
  • Feb 1, 2010
    814
    296
    63
    Sri lanka

    කට්ටිය hybrid වාහන ගන්න හොයන නිසා මේක දාන්නේ. මේක මම වෙන ත්‍රෙඩ් එකක රිප්ලයි එකට දාපු එකක්. හැමෝටම බලන්න පුළුවන් වෙන්න අලුත් ත්‍රෙඩ් එකක දානවා

    මම ලදී ගත්ත DEMIO එකක්. 25 කට, 41000 දුවල තිබ්බ.
    මුලින්ම හිතන් හිටියේ GP5 එකක් ගෙන්න 36 කට, පස්සේ එක GP1 වලට අඩු උනා. ඊටත් පස්සේ Wagon R hybrid එකක් බැලුව 27 කට. අන්තිමට Demio එකක් ගත්ත.

    හරි වැඩේ මෙහෙමයි දැන්

    my car price 25 laks
    same milage aqua used car is 28 laks

    so aqua is 3 laks more than mine

    හිතන්න මගේ වාහනේට සතියකට රු.3000 ක තෙල් ඕන කියල.
    then if the aqua is twice efficient than my demio, it will only require fuel worth of 1500 per week හරි නේ?

    so aqua එකක් පද්දොත් මට සතියක ලාබය 1500

    ඔය විදියට අවුරුදු 3ක් පද්දොත් ලාබය = 1500*52*3 = 234000/=

    but extra money I paid for buying used aqua = 3 laks

    300000 > 234000

    so conclusion

    though a hybrid seems saves your pocket, actually it's not.

    දැන් ළමයින්ට තේරුනා ද?

    assumptions used
    demio does average X kmpl and aqua does 2X kmpl
    can buy used aqua with 41000 milage for 28 laks
    you will use vehicle for atleast 3 years

    කෝ මේකට තෙල් මිල වැඩි වීමේ සූත්තරේ නෑනෙ :D
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    Depends on the economy ban.. mama dan inne US.. mama dan elawanne loku car ekak.. :P

    lankawe kawadda ban mehema ekak elwanna pulwan.. :rolleyes::rolleyes::rolleyes:

    Api nam mehe iddit elawanne 2.0 petrol :P Thopita mona 2.0 da :P Car sale karayekgen podi Vitz ekak hari Aqua ekak hari elawapan lanakwata awama :P
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl

    ඕක කියලා දුන්නොත් ගොඩක් අයට බඩට පහර වදිනවා..
    මුලින් හොයාගනින් වාහනයකට ගහන බදු ප්‍රතිශතය..
    ඉටපස්සේ ගලපගනින්.. :yes:

    උබ දැන් එලවන එකේ මල්ලිලා ඕනතරම් ලන්කාවෙ ඉන්නවා මචන්..
    තුට්ටු 2ට තියෙනවා ඒත් ගන්න එවුන්
    හොයාගන්න අමාරුයි..
    සේල් කාරයෝ ලන්කාවේ මිනිස්සුන්ගේ මොල කාලා තියෙන්නේ.. :(

    eka hodai ban :P Etakota apita aduwata BMW, Jaguar, Peugeot, Audi ganna puluwan anit ewun hena ganan walata aqua prius gaddi ;)
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,865
    6,737
    113
    38
    Galle
    කණියා;18509866 said:
    කෝ මේකට තෙල් මිල වැඩි වීමේ සූත්තරේ නෑනෙ :D
    eka ona ne ban kohomath aqua eka demio ekata wada 2X efficient nane.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    accident උන අලුත් ජපන් hybrid වල බැටරි තියෙනවා 80 000 වගේ වෙන්නේ. හැබැයි මේ comparison එක නම් මරු.

    Hibrid wala baterry awdudu 5kata parak maru karanna one neda. ? 5 laks wage wenawalu battry eka. ehema baluwot 1500 gaane awrudu 5ta 5 laks yanne na uba kiyana widiyata. ehemat hariyanawa