අවුරුදු 3 කට පස්සෙ විකුණන්න ගියාම ඩෙමියෝ කියන්නෙ කාර් ජාතියක් කියලා මතක් කරලා දෙන්න වෙයි
tawa ekak balanawa petrol/hybrid ? danatata hamoma balanne puluwan taram hybrid ekakata yanna. petrol wahanawalata demand eka enna enna du wenawa. brand new prize drop wena eka hama wahanayakatama poduiඔය අවුල වෙන්නෙ brand-new ගන්න උන්ට. used ගත්තම ගන්නෙත් අඩුවෙන් හින්ද අඩුවට විකුනුවට අවුලක් නැහැ.
අවුරුදු 3 කට පස්සෙ විකුණන්න ගියාම ඩෙමියෝ කියන්නෙ කාර් ජාතියක් කියලා මතක් කරලා දෙන්න වෙයි
ubata waradila. mage argument eka petrol only vehicles and hybrids ekkai. mazda da toyota da kiyala nemeiumba nam pathetic machan,
mama gaththe awurudu 3k use karapu car ekak. demio ekak ganna mama kaapu katta danne mamane. advertise karala dawasen badu sold.
meka gaththeth advertise nokarapu ekak.
anyway your knowladge is pathetic. umbata thiyenne lin madi manasikathwaya, toyota newi nam wikunanna baa kiyala hithan inna.
anyway good luck machan, mama nam kawa dawath toyota ganne naa kiyana mathe thamayi inne.
awurudu 3kin balapan umba oya kiyana widiyata mahaloku hybrid rellak enawada kiyalaubata waradila. mage argument eka petrol only vehicles and hybrids ekkai. mazda da toyota da kiyala nemei
.
uba beelada ban ?awurudu 3kin balapan umba oya kiyana widiyata mahaloku hybrid rellak enawada kiyala.
awurudu 3kinuth gasolin ewa thama dominant wenne.
dan thiyana wahana hybrid walata convert karanna kramayak awe nathoth.
soon the earth will run out of fossil fuels. plug in electric vehicles thama issaharata dominent wenne. uba kiyanne awidina ekekta ayi badaganna kiyanawa wage katawak. hybrids unat issarahata eliyata wisik wenawauba beelada ban ?soon the earth will run out of fossil fuels. plug in electric vehicles thama issaharata dominent wenne. uba kiyanne awidina ekekta ayi badaganna kiyanawa wage katawak
කට්ටිය hybrid වාහන ගන්න හොයන නිසා මේක දාන්නේ. මේක මම වෙන ත්රෙඩ් එකක රිප්ලයි එකට දාපු එකක්. හැමෝටම බලන්න පුළුවන් වෙන්න අලුත් ත්රෙඩ් එකක දානවා
මම ලදී ගත්ත DEMIO එකක්. 25 කට, 41000 දුවල තිබ්බ.
මුලින්ම හිතන් හිටියේ GP5 එකක් ගෙන්න 36 කට, පස්සේ එක GP1 වලට අඩු උනා. ඊටත් පස්සේ Wagon R hybrid එකක් බැලුව 27 කට. අන්තිමට Demio එකක් ගත්ත.
හරි වැඩේ මෙහෙමයි දැන්
my car price 25 laks
same milage aqua used car is 28 laks
so aqua is 3 laks more than mine
හිතන්න මගේ වාහනේට සතියකට රු.3000 ක තෙල් ඕන කියල.
then if the aqua is twice efficient than my demio, it will only require fuel worth of 1500 per week හරි නේ?
so aqua එකක් පද්දොත් මට සතියක ලාබය 1500
ඔය විදියට අවුරුදු 3ක් පද්දොත් ලාබය = 1500*52*3 = 234000/=
but extra money I paid for buying used aqua = 3 laks
300000 > 234000
so conclusion
though a hybrid seems saves your pocket, actually it's not.
දැන් ළමයින්ට තේරුනා ද?
assumptions used
demio does average X kmpl and aqua does 2X kmpl
can buy used aqua with 41000 milage for 28 laks
you will use vehicle for atleast 3 years



උබ කැමති වාහනයක් උබ පැදපන් බන්.
කට්ටිය hybrid වාහන ගන්න හොයන නිසා මේක දාන්නේ. මේක මම වෙන ත්රෙඩ් එකක රිප්ලයි එකට දාපු එකක්. හැමෝටම බලන්න පුළුවන් වෙන්න අලුත් ත්රෙඩ් එකක දානවා
මම ලදී ගත්ත DEMIO එකක්. 25 කට, 41000 දුවල තිබ්බ.
මුලින්ම හිතන් හිටියේ GP5 එකක් ගෙන්න 36 කට, පස්සේ එක GP1 වලට අඩු උනා. ඊටත් පස්සේ Wagon R hybrid එකක් බැලුව 27 කට. අන්තිමට Demio එකක් ගත්ත.
හරි වැඩේ මෙහෙමයි දැන්
my car price 25 laks
same milage aqua used car is 28 laks
so aqua is 3 laks more than mine
හිතන්න මගේ වාහනේට සතියකට රු.3000 ක තෙල් ඕන කියල.
then if the aqua is twice efficient than my demio, it will only require fuel worth of 1500 per week හරි නේ?
so aqua එකක් පද්දොත් මට සතියක ලාබය 1500
ඔය විදියට අවුරුදු 3ක් පද්දොත් ලාබය = 1500*52*3 = 234000/=
but extra money I paid for buying used aqua = 3 laks
300000 > 234000
so conclusion
though a hybrid seems saves your pocket, actually it's not.
දැන් ළමයින්ට තේරුනා ද?
assumptions used
demio does average X kmpl and aqua does 2X kmpl
can buy used aqua with 41000 milage for 28 laks
you will use vehicle for atleast 3 years
I have said this over and over again and some prius fanboys were very upset with me
I bought my Peugeot 406 for 1.6 million and Prius is around 3.5 - 4 millions. Spending 4 million and talking about saving money is bullshit, If i want to spend 4 million on a car i dont think about god damn fuel economy
Hybrids are good for people who drives 3000km per month, not people like us.

දැන් උබ ලක්ෂ 25 වාහනේ අරන් අවුරුදු 3ට 468000ක තෙල් ගහනවා අවුරුදු 3 අන්තිමේ උබට ඉතුරුවෙන්නේ ලක්ෂ 25ක් වටිනා වාහනයක්(ක්ෂය වීම නැතුව).. එතකොට ලක්ෂ 28 හයිබ්රිඩ් එක ගත්තොත් උබට 234000ක තෙල් ගැහුවම ඒ දුරම යනවා. අන්තිමට ඉතුරුවෙන්නේ ලක්ෂ 28ක වාහනයක්. අනික toyota aqua 1500cc වාහනයක්, එතකොට daemiyo එක??? ඇත්තටම ලාභ මොකද්ද කියලා උබම හිතලා බලපන්. අනික මිනිස්සු හයිබ්රිඩ් ගන්නේ තෙල් ඉතුරු කරලා දුවන්න නෙවේ බන්. tax එක අඩු නිසා අලුත්ම වාහනයක් ගන්න පුළුවන් නිසා.උබ කැමති වාහනයක් උබ පැදපන් බන්.




Oya used petrol only ekak market value eka bahinakan indala gaththa nisa oya kiyana eka yam pramanekata hari. Namuth unregistered petrol only ekak gathoth nam dan market eke hatiyata aniwaryen petrol walin witharak nemei wikunanna yanakotath padu wenawa lokuwata.
Used unath 20 wada uda petrol wahanayak gathoth issarahata padu wenawa hybrid ekakata wadaa. Ehema gannawa nam lankawe pissuwa thiyana 121, allion wage ekak ganna ona. Anik wa aniwa bahinawa hybrid walata wadiya.ow eka hari.
mama kiyanne middle class minihage thana idan.
ekayi mama dekama used wahana widiyata gaththe. apita brandnew ganna hambawenne naa me kapeta
Used unath 20 wada uda petrol wahanayak gathoth issarahata padu wenawa hybrid ekakata wadaa. Ehema gannawa nam lankawe pissuwa thiyana 121, allion wage ekak ganna ona. Anik wa aniwa bahinawa hybrid walata wadiya.
2007 wage unregistered 27 wage apu Prius 2nd gen awrudu gaanak duwalath thaama denne 27-30 ta wage. Awrudu gaanak duwalath market adu wela naha samaharu wadiyenuth thiyala wikunanawa athi.
Ehema baluwoth duara palathaka kenek petrol only unath common toyota, nissan wahanayak arenna wena monama brand ekak wath ganna eka risky.hybrid hondayi mehe hybrid technology eka hondata wyaptha unama. dura palathaka kenek hybrid eekak ganna eka risky mokada hadissiyakata unath repair karanna yana cost eka wadi nisa. mama dakinne ehemayi.
2nd owner-->3rd owner transistion ekkadi price eka bahina widiya baluwama, gasoline is still much safe.
10th owner hari thiyana 2nd gen prius ekak thiyanawada 20ta wage ganne?
habai 1st owner thiyan petrol only car thiyanawa gaththa price eken 1/2ta yana.
Mage nam adahasa petrol only nam 20ta aduwen ganna. Naththan lankawe popular ma 121 G wage ekak aduwata ganna. Naththan hybrid ekak ganna eka thama wadima laabayak thiyenne japan wahana walin.
10th owner hybrid ekak nam danma ganna labena ekak naa.
121 gannawata wada hondayi karaththayakata landmaster ekak hi karagena duwana eka.
kohoma unath mage adahasa honda salliyak naththam yata karanna, gasoline ganna eka hondayi