I have no specific time to get off workada bomi, ema nisa 6ta withara yami
http://www.elakiri.com/forum/showpost.php?p=18413653&postcount=1641
I have no specific time to get off workada bomi, ema nisa 6ta withara yami
ඇයි හෙට ගල් කපන්නෙ නැද්ද?
එලස් සැට් සෙට් වෙමු....![]()



අද එනවද මේ පැත්තේ..
qubaa එකේ සෙට් වෙමු..
පෙරාත් නැහැනෙ අද.. කොහොමත් පොරව හලල යන එක හොදයි..
දැන් පැය ගානකට පස්සෙ ඇවිත් මේක දැකල රිදිලහ් සමයං කියවයි![]()
yaman yaman--පුතාල දැන්වත් කෙල්ලෙක් දිහා බලලා කොල්ලෙක් වෙන්න--
අඩෝව් මෙහෙම කොහොමද ඕයි වෙන්නේ? තෝ කොල්ලෙක් උනෙත් මෙහෙමද?
හොද වැඩේ ඕකට
ඕක ගේ කුරුල්ලෙක් නිසා තමා අපිටත් එහමම කිය කිය අපිත් උගේ පැත්තට හරවා ගන්න බැලුවේ....
ඕකගේ අසවල් එක තලන්න ඕනේඅහ්හ් අමතක උනානේ එහම එකක් නැතුව ඇති නෙහ්
තොපි දෙන්නගෙම කරට්ටුව එලියට ආපුවාම ඔහොම තම කියන්නේ. පුතාල දැන්වත් කෙල්ලෙක් දිහා බලලාකොල්ලෙක් වෙන්න
මම යනවා බන්. දැන්ම ගියොත් 5 වෙනකොට ගෙදර .ටටා
සිරාවටම.. පොර කොල්ලෙක් වෙන්න කියල හිතාගෙන කෙල්ලො දිහා බලනවලු. පව් අසරණය හිතන් ඉන්නෙ කෙල්ලො දිහා බැලුවම කොල්ලෙක් වෙනව කියල..![]()
එකනේ කුමා..
අපි මු ගැන අනුකම්පා කරමු..ඒ වගේ මානසිකත්වයක් තියෙන්නේ ගේ කුරුල්ලෙක්ටම තමා




ලැජ්ජා නැද්ද ඔෆ් ලයින් යනකම් ඉදලා කැලෑපත්තර ගහන්න. නියම පිරිමි වගේ වර සටනට . නපුන්සක වැඩ නොකර.....![]()
මම නම් ගෙදර ඇවිල්ලා කහට ටිකක් බොන ගමන්.බොලාලා තාම මහ මග දෝ![]()

na api umbata kalin awilla cocktail ekak gahana gaman dan poolside eke kello set ekakata kiala massage ekak da gannawa![]()

thopila kariyo..mama thaama office eke expat tax degub koranawa![]()


thopila kariyo..mama thaama office eke expat tax degub koranawa![]()
එල ඔහොම්ම රූම් එකට එක්ක පල. චික් මට මිස් උනා නේ.අවුලක් නෑ නෙක්ස්ටයිම් බලමු.![]()

einstein also said tax is one hell of a subject that he could not understand. have at least a toilet break my friend.
see you shexy 
ඉතින් අපිට ගානක්වත් නෑනේ![]()
![]()

You have not become workaholic yet...poor bastard![]()

thopila kariyo..mama thaama office eke expat tax degub koranawa![]()
අයිසේ.. තමුසෙල වැඩට එන්නේ කීයටද ආහ්.. බලනවා අයිසේ දැන් වෙලාව.. 9 ත් පහුවෙලා.. මෙහෙම කොහොමද ඕයි වැඩ කරන්නේ....? ඒ උනාට වෙලාවට පඩි ඉල්ලනවා වැඩි කරල... නිවාඩු ගන්නවා මාසෙට 5,6 ක්...
බලනවා.. මෙහෙම කොහොමද අයිසේ පෝස්ට් 2000 දාන්නේ අද ගෙදර යන්න කලින්?
- මීට එලකිරි ඔෆිස් ටෝල්ක් සභාපති
පෙරේරා බොසා


