EK Office Talk

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    අද එනවද මේ පැත්තේ..
    qubaa එකේ සෙට් වෙමු..;)
    පෙරාත් නැහැනෙ අද.. කොහොමත් පොරව හලල යන එක හොදයි..
    දැන් පැය ගානකට පස්සෙ ඇවිත් මේක දැකල රිදිලහ් සමයං කියවයි :lol:

    koheda ban oka thiyenne? :lol: yaman yaman
     
    blackman1

    Member
    Apr 27, 2015
    108
    6
    0
    අඩෝ මම කරන ප්‍රොජෙක්ට් එකෙන් එකෙක් ගහනවා
    team එකේ ඔක්කොටම හොරෙන් මොකෝ කරන්නේ
    team එකට බෙදනවා කියලා බජට් කරපු සල්ලිත් :(
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    --පුතාල දැන්වත් කෙල්ලෙක් දිහා බලලා කොල්ලෙක් වෙන්න-- :lol::lol:

    අඩෝව් මෙහෙම කොහොමද ඕයි වෙන්නේ? තෝ කොල්ලෙක් උනෙත් මෙහෙමද?

    හොද වැඩේ ඕකට:yes:
    ඕක ගේ කුරුල්ලෙක් නිසා තමා අපිටත් එහමම කිය කිය අපිත් උගේ පැත්තට හරවා ගන්න බැලුවේ....:eek:
    ඕකගේ අසවල් එක තලන්න ඕනේ :)අහ්හ් අමතක උනානේ එහම එකක් නැතුව ඇති නෙහ්:yes::yes::yes:

    තොපි දෙන්නගෙම කරට්ටුව එලියට ආපුවාම ඔහොම තම කියන්නේ. පුතාල දැන්වත් කෙල්ලෙක් දිහා බලලාකොල්ලෙක් වෙන්න

    මම යනවා බන්. දැන්ම ගියොත් 5 වෙනකොට ගෙදර .ටටා

    සිරාවටම.. පොර කොල්ලෙක් වෙන්න කියල හිතාගෙන කෙල්ලො දිහා බලනවලු. පව් අසරණය හිතන් ඉන්නෙ කෙල්ලො දිහා බැලුවම කොල්ලෙක් වෙනව කියල.. :(:shocked:

    එකනේ කුමා..:yes:
    අපි මු ගැන අනුකම්පා කරමු..ඒ වගේ මානසිකත්වයක් තියෙන්නේ ගේ කුරුල්ලෙක්ටම තමා
    :confused:

    ලැජ්ජා නැද්ද ඔෆ් ලයින් යනකම් ඉදලා කැලෑපත්තර ගහන්න. නියම පිරිමි වගේ වර සටනට . නපුන්සක වැඩ නොකර..... :frown::frown: :lol:

    මම නම් ගෙදර ඇවිල්ලා කහට ටිකක් බොන ගමන්.බොලාලා තාම මහ මග දෝ :eek::yes:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ලැජ්ජා නැද්ද ඔෆ් ලයින් යනකම් ඉදලා කැලෑපත්තර ගහන්න. නියම පිරිමි වගේ වර සටනට . නපුන්සක වැඩ නොකර..... :frown::frown: :lol:

    මම නම් ගෙදර ඇවිල්ලා කහට ටිකක් බොන ගමන්.බොලාලා තාම මහ මග දෝ :eek::yes:

    na api umbata kalin awilla cocktail ekak gahana gaman dan poolside eke kello set ekakata kiala massage ekak da gannawa :)
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    na api umbata kalin awilla cocktail ekak gahana gaman dan poolside eke kello set ekakata kiala massage ekak da gannawa :)

    එල ඔහොම්ම රූම් එකට එක්ක පල. චික් මට මිස් උනා නේ.අවුලක් නෑ නෙක්ස්ටයිම් බලමු. :lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    එල ඔහොම්ම රූම් එකට එක්ක පල. චික් මට මිස් උනා නේ.අවුලක් නෑ නෙක්ස්ටයිම් බලමු. :lol:

    eh seratama office eken gewanna, anna job malli :)
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අම්මපා මුන්ට මොකෝ උනේ? ලොක්කොන්ට මාට්ටුවෙලා ඉන්ටනෙට් ඩිසෙබල් කරලද කොහෙද. හික් හික්..... :lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අයිසේ.. තමුසෙල වැඩට එන්නේ කීයටද ආහ්.. බලනවා අයිසේ දැන් වෙලාව.. 9 ත් පහුවෙලා.. මෙහෙම කොහොමද ඕයි වැඩ කරන්නේ....? ඒ උනාට වෙලාවට පඩි ඉල්ලනවා වැඩි කරල... නිවාඩු ගන්නවා මාසෙට 5,6 ක්...
    බලනවා.. මෙහෙම කොහොමද අයිසේ පෝස්ට් 2000 දාන්නේ අද ගෙදර යන්න කලින්?

    - මීට එලකිරි ඔෆිස් ටෝල්ක් සභාපති
    පෙරේරා බොසා
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    අයිසේ.. තමුසෙල වැඩට එන්නේ කීයටද ආහ්.. බලනවා අයිසේ දැන් වෙලාව.. 9 ත් පහුවෙලා.. මෙහෙම කොහොමද ඕයි වැඩ කරන්නේ....? ඒ උනාට වෙලාවට පඩි ඉල්ලනවා වැඩි කරල... නිවාඩු ගන්නවා මාසෙට 5,6 ක්...
    බලනවා.. මෙහෙම කොහොමද අයිසේ පෝස්ට් 2000 දාන්නේ අද ගෙදර යන්න කලින්?

    - මීට එලකිරි ඔෆිස් ටෝල්ක් සභාපති
    පෙරේරා බොසා

    :lol::lol::lol::lol: