dialog KBB 50 bug eka hadala

MalingaJNC

Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    ඕං බලපං උඹ pm එකක්වත් දැම්මෙ නෑනෙ ඔය ගැන කියල..
    ඉතිං තව ක්‍රමයක් තිබ්බත් ඇයි අපි උඹට කිවයුත්තෙ..
    ක්‍රමයක් තියෙනව..
    අනික් උන්ට pm කරනව තොට කියන්නෑ පා*ය. :growl: :growl:

    :D aniwa
     
    sunandamalli

    Junior member
  • Jul 21, 2010
    179
    14
    18
    Podi Silva - පොඩි සිල්වා;18417243 said:
    උබලා මචන් අපිට කිව්වෙත් නෑ නේ බන්
    උබ ආයේ ක්‍රමයක් දැනගත්තත් ආයෙ කියන්නේ නෑ නේ
    ඉතින් හිතලා බලපන් උබ මේ ත්‍රෙඩ් එක දාපු එක වැඩක් තියෙන්වද කියලා එහෙනම් ක්‍රමයක් අහලා

    මම නම් දන්නේ නෑ බන් :( :(

    thibunath kiyanna honda ne ban mun wage thaniyama kana ewunta
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,415
    17,374
    113
    Auckland
    uba remux ekak balala thiyenawada kiyapanko ita kalin? :rolleyes:

    :yes:
    check this

    http://screenshotcomparison.com/comparison/73433

    mata nam wenasak na bun :lol: 1080p yify wage chora ewa newe tikak hoda copy ekak gaththa nam hari bun. remux eken wenne audio video contain karana seen ekak.
    theater eke video track audio track 2kata ena eka remux karala aran oya dala thiyenne

    p.s
    mama 55 tv eke movies balanne
     
    Last edited:

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    කේ බි බි එක නැති වෙනවා මොබිටෙල් හරි වෙන එකෙක් complian කලොත්. මොකද ඒකට විතරයි FUP නැත්තේ. අනාගතේ කේ බි බි 50ට FUP දාගෙන අම්මව තාත්තව මතක් කරගන්න ආසයි නම් public කරපන් තව. :growl: නැත්තම් PM වලින් ගේම දීපන්. ;)
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    :no::no: FUP add wenawa KBB 100, KBB 150 me packages walata TRC approval karala thiyenne
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Capture120.jpg

    :( ai bn rep kapanne mama paw nedda?
     
    • Like
    Reactions: wdisankalpa

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කේ බි බි එක නැති වෙනවා මොබිටෙල් හරි වෙන එකෙක් complian කලොත්. මොකද ඒකට විතරයි FUP නැත්තේ. අනාගතේ කේ බි බි 50ට FUP දාගෙන අම්මව තාත්තව මතක් කරගන්න ආසයි නම් public කරපන් තව. :growl: නැත්තම් PM වලින් ගේම දීපන්. ;)

    ඒක නම් ප්‍රශ්ණයක් නෑ මචන්, හොරෙන් නෙවෙයි නේ. ඔක්කොම ඕක දන්නවා, උන්ගේ සයිට් එකෙත් තියෙනවා. අර SLT එක public දාන එකයි ගොන් කම. දානවා නම් කමක් නෑ කියමු කෝ , ඒක දාලා ලොකු talks දීලා වැරැද්ද නිවැරදි කරන එකනේ බලු වැඩේ කියන්නේ.:lol: