Apoiiii 3G enawa Yanawa Ayyoooooo
antenna ekak dala balanna ebay eke thiye lankawe gannath athi apita hadagannath puluwan google eke balanna

Apoiiii 3G enawa Yanawa Ayyoooooo

නිකං ඩේටා කාර්ඩ් එකකට 80/90kbps තියෙන්නෙ..
50 ගහපු ගමං 6/7kbps...හෙනම ගහපං මුංට..![]()

ඕං බලපං උඹ pm එකක්වත් දැම්මෙ නෑනෙ ඔය ගැන කියල..
ඉතිං තව ක්රමයක් තිබ්බත් ඇයි අපි උඹට කිවයුත්තෙ..
ක්රමයක් තියෙනව..
අනික් උන්ට pm කරනව තොට කියන්නෑ පා*ය.![]()
![]()
aniwaPodi Silva - පොඩි සිල්වා;18417243 said:උබලා මචන් අපිට කිව්වෙත් නෑ නේ බන්
උබ ආයේ ක්රමයක් දැනගත්තත් ආයෙ කියන්නේ නෑ නේ
ඉතින් හිතලා බලපන් උබ මේ ත්රෙඩ් එක දාපු එක වැඩක් තියෙන්වද කියලා එහෙනම් ක්රමයක් අහලා
මම නම් දන්නේ නෑ බන්![]()
![]()
Huawei 21Mbps ekak bn model eka nam mathaka ne giyama thamai balanna one


ඕක කීයක් වුනාද බං ?
මං ගාව ග්රීන්ටෙල් 7.2 mbps එකක් තියෙන්නෙ![]()
උපරිම එන්නෙ 500kBPS![]()
![]()
signal aul athi bn mama issara 3.6 eken banawa 2mbps enawauba remux ekak balala thiyenawada kiyapanko ita kalin?![]()

1080p yify wage chora ewa newe tikak hoda copy ekak gaththa nam hari bun. remux eken wenne audio video contain karana seen ekak.
නැත්තම් PM වලින් ගේම දීපන්. 
කේ බි බි එක නැති වෙනවා මොබිටෙල් හරි වෙන එකෙක් complian කලොත්. මොකද ඒකට විතරයි FUP නැත්තේ. අනාගතේ කේ බි බි 50ට FUP දාගෙන අම්මව තාත්තව මතක් කරගන්න ආසයි නම් public කරපන් තව.නැත්තම් PM වලින් ගේම දීපන්.
![]()

FUP add wenawa KBB 100, KBB 150 me packages walata TRC approval karala thiyenneකේ බි බි එක නැති වෙනවා මොබිටෙල් හරි වෙන එකෙක් complian කලොත්. මොකද ඒකට විතරයි FUP නැත්තේ. අනාගතේ කේ බි බි 50ට FUP දාගෙන අම්මව තාත්තව මතක් කරගන්න ආසයි නම් public කරපන් තව.නැත්තම් PM වලින් ගේම දීපන්.
![]()
