EK Office Talk

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මට මහ කුප්ප ෆීලින්ග් එකක් තියෙනවා බන් අද...​
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    චීයා අනේ මහා වල් කතා කියාගන්නවා උබලා.මම යනවා යන්න...​
    :lol::lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    චීයා අනේ මහා වල් කතා කියාගන්නවා උබලා.මම යනවා යන්න...​
    :lol::lol::lol:

    යන්න එපා අනේ.. මෙන්න මෙහෙ එන්න මෙයා... :baffled::baffled:

    මොකෝ වෙන්නෙ ඔෆිස් එකේ? අරකිට දැන් මොකෝ?:)
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    යන්න එපා අනේ.. මෙන්න මෙහෙ එන්න මෙයා... :baffled::baffled:

    මොකෝ වෙන්නෙ ඔෆිස් එකේ? අරකිට දැන් මොකෝ?:)

    එකිට මොක උනත් මට මොකෝ.අර ඉන්නේ සමයන්වතී. පෙරෙතයා එහෙම කෝ? මේ ත්‍රෙඩ් එක රන් කරන ඩිරෙක්ටර්ස්ල 3 දෙන අපි තුන්දෙනා විතරයි වගේ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එකිට මොක උනත් මට මොකෝ.අර ඉන්නේ සමයන්වතී. පෙරෙතයා එහෙම කෝ? මේ ත්‍රෙඩ් එක රන් කරන ඩිරෙක්ටර්ස්ල 3 දෙන අපි තුන්දෙනා විතරයි වගේ

    :( සමයන්වතී කියන්න එපා සහෝ එයාට.... :baffled:
    පෙරා කොහේ හරි පෙරේතයා වෙලා ඇති කෙල්ලෙක් පස්සෙ ගිහින්
    පොර හරියන්නෙ නැහැ ඔෆිස් එකේ ලොක්කගේ පෝස්ට් එකට...
    පොරට හීන් නූලෙන් ගේම දීල අපි සෙට් එකෙන් එකෙක් පුටුව ගන්න ඕනි..
    මොකෝ කියන්නේ? වැඩේ හෙමින් ලස්සනට හොරෙන් වෙන්න ඕනි
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    :( සමයන්වතී කියන්න එපා සහෝ එයාට.... :baffled:
    පෙරා කොහේ හරි පෙරේතයා වෙලා ඇති කෙල්ලෙක් පස්සෙ ගිහින්
    පොර හරියන්නෙ නැහැ ඔෆිස් එකේ ලොක්කගේ පෝස්ට් එකට...
    පොරට හීන් නූලෙන් ගේම දීල අපි සෙට් එකෙන් එකෙක් පුටුව ගන්න ඕනි..
    මොකෝ කියන්නේ? වැඩේ හෙමින් ලස්සනට හොරෙන් වෙන්න ඕනි

    එල. උබ ඔක මෙතන විතරයි නෙද දම්මේ.වෙන කොහෙවත් දැම්මොත් පොරට කේස් එක මාට්ටු වෙනවා. අපරාදේ කලින්ම උබ කියපු එක අහල ගේ රෙප් කපලා කේස් කෙරුවානම් උබමට කිව්ව විදිහටම ඌට යන්න වෙනවා.

    :lol::lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එල. උබ ඔක මෙතන විතරයි නෙද දම්මේ.වෙන කොහෙවත් දැම්මොත් පොරට කේස් එක මාට්ටු වෙනවා. අපරාදේ කලින්ම උබ කියපු එක අහල ගේ රෙප් කපලා කේස් කෙරුවානම් උබමට කිව්ව විදිහටම ඌට යන්න වෙනවා.

    :lol::lol::lol:
    ඇයි බන් ගේ සීන් ම කියවන්නේ.... :growl::growl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පෙරා ගේ කියන්න ගිය එකේ පෙරා කියන එක වැදිලා නැහැ :lol::lol:

    පෙරා කොහොමත් ගේ වගේ තමයි බන්.. ඔය ටුවිස්ට් කියන හාදය එක්ක මොකක් හරි පැටලැවිල්ලක් තියෙනවා... මම කිව්ව කියල කාටවත් කියන්න එපා.. පොඩ්ඩක් හොයල බලපන්...:baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තූ..තූ...ටුවිසය බයික් වල ගිහින් අත පය කඩාගන්න කතා කිව්ව විතරයි අන්න පෙරා බයික් එකෙන් වැටිල....:(:(