අඩෝ ඒකෙ ලල් එකකුත් තියෙනවා බන්...![]()
I had a friend..utath patta lal ekak thibuna ath dekama kadunata passe

අඩෝ ඒකෙ ලල් එකකුත් තියෙනවා බන්...![]()

I had a friend..utath patta lal ekak thibuna ath dekama kadunata passe![]()


මට මහ කුප්ප ෆීලින්ග් එකක් තියෙනවා බන් අද...
ඒකෙ ආතල් එක උඹලට තේරෙන්නෙ නැහනෙ බන්.. පොරට පට්ට ආතල් ඇති..
![]()


ow uta ath dekama gal plaster gahala kahaganda baruwa patta athal eke hitiye![]()


උඹ උගේ දුක දැකල උගේ අහවල් තැන් කසල දුන්න එකට මාගේ ප්රණාමයි![]()

I'll do the same for you![]()
කැන් අයි සී අ ට්රැයල් ටුඩේ ඉට්සෙල්ෆ්?

චීයා අනේ මහා වල් කතා කියාගන්නවා උබලා.මම යනවා යන්න...![]()

චීයා අනේ මහා වල් කතා කියාගන්නවා උබලා.මම යනවා යන්න...![]()



ath deka kada gaththoth puluwan![]()


යන්න එපා අනේ.. මෙන්න මෙහෙ එන්න මෙයා...
මොකෝ වෙන්නෙ ඔෆිස් එකේ? අරකිට දැන් මොකෝ?![]()
එකිට මොක උනත් මට මොකෝ.අර ඉන්නේ සමයන්වතී. පෙරෙතයා එහෙම කෝ? මේ ත්රෙඩ් එක රන් කරන ඩිරෙක්ටර්ස්ල 3 දෙන අපි තුන්දෙනා විතරයි වගේ
සමයන්වතී කියන්න එපා සහෝ එයාට.... 
සමයන්වතී කියන්න එපා සහෝ එයාට....
පෙරා කොහේ හරි පෙරේතයා වෙලා ඇති කෙල්ලෙක් පස්සෙ ගිහින්
පොර හරියන්නෙ නැහැ ඔෆිස් එකේ ලොක්කගේ පෝස්ට් එකට...
පොරට හීන් නූලෙන් ගේම දීල අපි සෙට් එකෙන් එකෙක් පුටුව ගන්න ඕනි..
මොකෝ කියන්නේ? වැඩේ හෙමින් ලස්සනට හොරෙන් වෙන්න ඕනි



තොපි අපි අත පය කඩා ගන්නකල් තමයි බලන් ඉන්නේ පාපතර යාලුවො![]()

ඇයි බන් ගේ සීන් ම කියවන්නේ....එල. උබ ඔක මෙතන විතරයි නෙද දම්මේ.වෙන කොහෙවත් දැම්මොත් පොරට කේස් එක මාට්ටු වෙනවා. අපරාදේ කලින්ම උබ කියපු එක අහල ගේ රෙප් කපලා කේස් කෙරුවානම් උබමට කිව්ව විදිහටම ඌට යන්න වෙනවා.
![]()


ඇයි බන් ගේ සීන් ම කියවන්නේ....![]()


පෙරා ගේ කියන්න ගිය එකේ පෙරා කියන එක වැදිලා නැහැ![]()
