EK Office Talk

**..RoCk sTaR..**

Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    හැබැයි අපි නැගී සිටිද්දි උඹලගේ බොසා ජිරාෆ් වගේ ආවොත් අපි දුවන්නෙ මෙන්න මෙහෙමයි..
    hetalia___afv___gif___china_by_sydneya-d5v8l59.gif

    ඕකනේ උබල සටන පටන ගන්නකොටම පාවා දෙනවනේ :frown:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඕකනේ උබල සටන පටන ගන්නකොටම පාවා දෙනවනේ :frown:

    මැරුම් කන්න පුලුවන්ද සිංහලු.. මම දරු පවුල් කාරයා.. මෙහෙම මරන්න දුවන් එද්දි සටන් කරන එක හරි යන්නෙ නැහැ සහෝ:growl::growl:
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    මැරුම් කන්න පුලුවන්ද සිංහලු.. මම දරු පවුල් කාරයා.. මෙහෙම මරන්න දුවන් එද්දි සටන් කරන එක හරි යන්නෙ නැහැ සහෝ:growl::growl:

    නැ නැ එක්කෝ සටන් ඔන්නෑ :oo:
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    මැරුම් කන්න පුලුවන්ද සිංහලු.. මම දරු පවුල් කාරයා.. මෙහෙම මරන්න දුවන් එද්දි සටන් කරන එක හරි යන්නෙ නැහැ සහෝ:growl::growl:

    කෝ බන් පෙරා :oo:
    ට්‍රේඅඩ් එකේ බොසා :lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කෝ බන් පෙරා :oo:
    ට්‍රේඅඩ් එකේ බොසා :lol:

    පෙරා හරියන්නෙ නැහැ බන්... අපි වෙන නායකයෙක් පත් කරමු.. මොකෝ කියන්නේ? උඹල පෙරා එක්ක ආප්ප ටිකක් කාලා වෙනතක් බලනවද? :baffled:
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    පෙරා හරියන්නෙ නැහැ බන්... අපි වෙන නායකයෙක් පත් කරමු.. මොකෝ කියන්නේ? උඹල පෙරා එක්ක ආප්ප ටිකක් කාලා වෙනතක් බලනවද? :baffled:

    ඔව් ටිකක් බලල එකවත් කරමු :lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    165 ජීබී ඩේටා ලිමිට් ඉවරයි සිංහලු..පට්ට ස්ලෝව් දැන්
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    165 ජීබී ඩේටා ලිමිට් ඉවරයි සිංහලු..පට්ට ස්ලෝව් දැන්

    ඉක්මනට කසාදයක් බැන්දානම් 165 ජී.බී වලින් 160 ඉතුරු කරගන්න තිබ්බා .
    :lol::lol::lol::lol::lol::lol::lol::lol: