අද වැඩ දීල නැද්ද උබට![]()
සිකුරාදා මේ time එක කියන්නේ කොහොමත් අපි ආතල් එකේ ඉන්න වෙලාව
වාසනාව බොල වාසනාව 
පිටසක්වල ජීවීන් ලංකාවට එන්නෙ නැත්තෙ මූ වගේ උන් හින්ද




බොකක් සෙට් වෙලා තියෙන්නෙ යන්න කම්මැලි සින්හලූ![]()

ඔන්න ඔහේ අල්ලන් ඉදපන් කම්මැලි කමේ කිසිම දෙයක් කරන්න හොද නෑ![]()
නොද්දකින් මි මැස් මොරේද මුට රටත් කාලා ගමත් කාලා කාලකන්නි හැත්ත මු හොදයි හද කාලෙට බල්ලො ඵක්ක තරගෙට බුරන්න තොගෙ රැප්
පිටසක්වල ජීවීන් ලංකාවට එන්නෙ නැත්තෙ මූ වගේ උන් හින්ද..
මේවා දාන්න එපා බන්. යන්තන් සුද්දෙක් දෙන්නෙක් එනවා සීගිරි ගල බලාලා එහෙම යන්න ලන්කාවට. උනුත් එන්නෙ නැතුව යයි. නෙදකින්!
මුන්ට පිස්සු.
වනචර හැතිකරේ
මේ මොකෙක්ද මේ සමචතුරෂ්ර ඔලුවා, එමිනෙම් මේවා දැක්කනම් ඌ වහ ටිකක් කාලා උඩරට මැණිකෙට බෙල්ල තියනවා![]()
පට්ට comment ටික බන්

ඔන්න ඔහේ අල්ලන් ඉදපන් කම්මැලි කමේ කිසිම දෙයක් කරන්න හොද නෑ![]()
උගේ කම්මැලි කම අනිත් උන්ගේ නාසයට බලපාන්න තියෙන ඉඩකඩ වැඩියි