EK Office Talk

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    බොකක් සෙට් වෙලා තියෙන්නෙ යන්න කම්මැලි සින්හලූ :sorry::sorry:
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??

    නොද්දකින් මි මැස් මොරේද මුට රටත් කාලා ගමත් කාලා කාලකන්නි හැත්ත මු හොදයි හද කාලෙට බල්ලො ඵක්ක තරගෙට බුරන්න තොගෙ රැප් :lol:

    පිටසක්වල ජීවීන් ලංකාවට එන්නෙ නැත්තෙ මූ වගේ උන් හින්ද.. :shocked:

    මේවා දාන්න එපා බන්. යන්තන් සුද්දෙක් දෙන්නෙක් එනවා සීගිරි ගල බලාලා එහෙම යන්න ලන්කාවට. උනුත් එන්නෙ නැතුව යයි. නෙදකින්! :(

    මුන්ට පිස්සු.
    වනචර හැතිකරේ :lol:

    මේ මොකෙක්ද මේ සමචතුරෂ්‍ර ඔලුවා, එමිනෙම් මේවා දැක්කනම් ඌ වහ ටිකක් කාලා උඩරට මැණිකෙට බෙල්ල තියනවා
    :lol: :lol:

    පට්ට comment ටික බන්​
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    බොකක් සෙට් වෙලා තියෙන්නෙ යන්න කම්මැලි සින්හලූ :sorry::sorry:

    ඔන්න ඔහේ අල්ලන් ඉදපන් කම්මැලි කමේ කිසිම දෙයක් කරන්න හොද නෑ :no:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නොද්දකින් මි මැස් මොරේද මුට රටත් කාලා ගමත් කාලා කාලකන්නි හැත්ත මු හොදයි හද කාලෙට බල්ලො ඵක්ක තරගෙට බුරන්න තොගෙ රැප් :lol:

    පිටසක්වල ජීවීන් ලංකාවට එන්නෙ නැත්තෙ මූ වගේ උන් හින්ද.. :shocked:

    මේවා දාන්න එපා බන්. යන්තන් සුද්දෙක් දෙන්නෙක් එනවා සීගිරි ගල බලාලා එහෙම යන්න ලන්කාවට. උනුත් එන්නෙ නැතුව යයි. නෙදකින්! :(

    මුන්ට පිස්සු.
    වනචර හැතිකරේ :lol:

    මේ මොකෙක්ද මේ සමචතුරෂ්‍ර ඔලුවා, එමිනෙම් මේවා දැක්කනම් ඌ වහ ටිකක් කාලා උඩරට මැණිකෙට බෙල්ල තියනවා
    :lol: :lol:

    පට්ට comment ටික බන්​

    අපේ කුමාරගෙත් සෙල්ෆි රැප් තියෙනවා...
    :lol:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    ඔන්න ඔහේ අල්ලන් ඉදපන් කම්මැලි කමේ කිසිම දෙයක් කරන්න හොද නෑ :no:

    උගේ කම්මැලි කම අනිත් උන්ගේ නාසයට බලපාන්න තියෙන ඉඩකඩ වැඩියි :eek:

    ඉවසන්න බැරිම තැන ගියා, අහවරයි, හම්මෙ නිවන් ගියා වගේ..