oya ela kollek meya
![]()

ලයිට් අල්ලන්න විතරයි එනවා කිව්වේ. පාං කෑල්ලක් දීලා වෙන ඒවාට ආවොත් උඹ කපනවා අල්ලලා අරක..

oya ela kollek meya
![]()

ada bari wei sudu..next week mula gasamu..ada ape team eka set wenda yanneumbe post eken mama hithagaththa badinne nam nehe kiyala
umbata ithin dan mata wage sathiyata dawas 3k 4k beela inda nehene![]()

ලයිට් අල්ලන්න විතරයි එනවා කිව්වේ. පාං කෑල්ලක් දීලා වෙන ඒවාට ආවොත් උඹ කපනවා අල්ලලා අරක..![]()

![]()
![]()
ඇඬෙනව....
ඔය උඩ ටික එහෙම්මම තියෙනවා හවුස් රෙන්ට් එක ඇරෙන්න. කාර් එකයි බයික් එකයි දෙකයි මට..![]()

සාමන්යෙන් හොදට කාල බීලා ඉන්න කපල් එකකට කීයක් යනවද බන්? බදපු උන්ගෙන් ඇහුවේ? මාසෙට කීයක් ඔනද රොල ගහන්න?
Boru nethuwa siraa kiyapan![]()
සාමන්යෙන් හොදට කාල බීලා ඉන්න කපල් එකකට කීයක් යනවද බන්? බදපු උන්ගෙන් ඇහුවේ? මාසෙට කීයක් ඔනද රොල ගහන්න?
Boru nethuwa siraa kiyapan![]()

ada bari wei sudu..next week mula gasamu..ada ape team eka set wenda yanneumbe post eken mama hithagaththa badinne nam nehe kiyala
umbata ithin dan mata wage sathiyata dawas 3k 4k beela inda nehene![]()
allala kapanawa...?? allanna ochchara asada?![]()
ada salary set wechcha un kawda inne?
උඹ පුරුදුවෙලා ඉන්න විදියට තමා බං. 20000 පඩි ගන්න එකත් මැරෙන්නෙ නෑ නේ රෝල ගහනවා. 50000 ගන්න එකත් එහෙමයි. 100000 ගන්න එකත් එහෙමයි...
. බොලාලාට සාමන්යෙන් කීයක් ඕන වෙනවද. 
eka wenaw wenawa ban eka eka anuwa...average ekak widihata gatthoth normal 50-75 k withara![]()

thaikada jeewithe fun, relax, free![]()

So it's my duty that I enjoy life to the fullest while I still can උඹ පුරුදුවෙලා ඉන්න විදියට තමා බං. 20000 පඩි ගන්න එකත් මැරෙන්නෙ නෑ නේ රෝල ගහනවා. 50000 ගන්න එකත් එහෙමයි. 100000 ගන්න එකත් එහෙමයි...
අපෝ එපා බං. බඳින්න එපෝ....

පිලිතුර ප්රමානවත් නැත. බොලාලාට සාමන්යෙන් කීයක් ඕන වෙනවද.
උබ මේ සිරාවටමද දම්මේ? 75000 සුපිරි විදිහට ඉන්න පුලුවන් නේ බන්. දවසට 2500 ක් යනවද?![]()
උබ මේ සිරාවටමද දම්මේ? 75000 සුපිරි විදිහට ඉන්න පුලුවන් නේ බන්. දවසට 2500 ක් යනවද?![]()

එහෙම කියන්න බෑ බං... කීයටවත් බෑ එහෙම කියන්න. උඹ පුරුදු වෙලා ඉන්න විදියට තමයි මචන්ං...

![]()
පින්තූර කොපි කරන එක කුජිත වැඩක් නේද සහෝ???

WTF? pissuda yako 75 dawas 30 bedala 2500 gane wiyadam karanna ubata lebenne nehe sinhalu..
mase mula ubata patta wiyadan tikak set wenawa aniwa.. current bill, phone bill, anith bills, api kiyamu uba ewalata mulin 30 k withara dunna kiyala.. ubata ithuru 45 k.. hema masema mokak hari karumayak kada path wenawa normally.. maseta 10 k withara kelawennama.. ethakota 35i, thawa transport, keema beema.... ekko uba bendalama balapan...![]()