EK Office Talk

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :eek:
    ලයිට් අල්ලන්න විතරයි එනවා කිව්වේ. පාං කෑල්ලක් දීලා වෙන ඒවාට ආවොත් උඹ කපනවා අල්ලලා අරක.. :growl:

    allala kapanawa...?? allanna ochchara asada? :D:D:D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :sorry: :sorry: :sorry:
    ඇඬෙනව.... :sorry:

    ඔය උඩ ටික එහෙම්මම තියෙනවා හවුස් රෙන්ට් එක ඇරෙන්න. කාර් එකයි බයික් එකයි දෙකයි මට.. :(

    sansare dukai ban, Rs. 5000 ganna ekath jeewath wenawa amaruwen. untath prashna..
    Rs. 500000 ganna ekath jeewath wenawa amaruwen (unta loku loku prashna)

    :(:(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සාමන්යෙන් හොදට කාල බීලා ඉන්න කපල් එකකට කීයක් යනවද බන්? බදපු උන්ගෙන් ඇහුවේ? මාසෙට කීයක් ඔනද රොල ගහන්න? :):confused:

    Boru nethuwa siraa kiyapan :)

    උඹ පුරුදුවෙලා ඉන්න විදියට තමා බං. 20000 පඩි ගන්න එකත් මැරෙන්නෙ නෑ නේ රෝල ගහනවා. 50000 ගන්න එකත් එහෙමයි. 100000 ගන්න එකත් එහෙමයි...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සාමන්යෙන් හොදට කාල බීලා ඉන්න කපල් එකකට කීයක් යනවද බන්? බදපු උන්ගෙන් ඇහුවේ? මාසෙට කීයක් ඔනද රොල ගහන්න? :):confused:

    Boru nethuwa siraa kiyapan :)

    eka wenaw wenawa ban eka eka anuwa...average ekak widihata gatthoth normal 50-75 k withara:yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    11118479_750152808432769_747066522133957392_n.jpg

    පින්තූර කොපි කරන එක කුජිත වැඩක් නේද සහෝ???
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    උඹ පුරුදුවෙලා ඉන්න විදියට තමා බං. 20000 පඩි ගන්න එකත් මැරෙන්නෙ නෑ නේ රෝල ගහනවා. 50000 ගන්න එකත් එහෙමයි. 100000 ගන්න එකත් එහෙමයි...

    පිලිතුර ප්‍රමානවත් නැත :no:. බොලාලාට සාමන්යෙන් කීයක් ඕන වෙනවද. :confused:

    eka wenaw wenawa ban eka eka anuwa...average ekak widihata gatthoth normal 50-75 k withara:yes:

    උබ මේ සිරාවටමද දම්මේ? 75000 සුපිරි විදිහට ඉන්න පුලුවන් නේ බන්. දවසට 2500 ක් යනවද?:shocked:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    thaikada jeewithe fun, relax, free :(:(:(

    :):) So it's my duty that I enjoy life to the fullest while I still can

    උඹ පුරුදුවෙලා ඉන්න විදියට තමා බං. 20000 පඩි ගන්න එකත් මැරෙන්නෙ නෑ නේ රෝල ගහනවා. 50000 ගන්න එකත් එහෙමයි. 100000 ගන්න එකත් එහෙමයි...

    So true..

    අපෝ එපා බං. බඳින්න එපෝ....

    :yes::yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පිලිතුර ප්‍රමානවත් නැත :no:. බොලාලාට සාමන්යෙන් කීයක් ඕන වෙනවද. :confused:

    උබ මේ සිරාවටමද දම්මේ? 75000 සුපිරි විදිහට ඉන්න පුලුවන් නේ බන්. දවසට 2500 ක් යනවද?:shocked:

    එහෙම කියන්න බෑ බං... කීයටවත් බෑ එහෙම කියන්න. උඹ පුරුදු වෙලා ඉන්න විදියට තමයි මචන්ං...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උබ මේ සිරාවටමද දම්මේ? 75000 සුපිරි විදිහට ඉන්න පුලුවන් නේ බන්. දවසට 2500 ක් යනවද?:shocked:

    WTF? pissuda yako 75 dawas 30 bedala 2500 gane wiyadam karanna ubata lebenne nehe sinhalu..

    mase mula ubata patta wiyadan tikak set wenawa aniwa.. current bill, phone bill, anith bills, api kiyamu uba ewalata mulin 30 k withara dunna kiyala.. ubata ithuru 45 k.. hema masema mokak hari karumayak kada path wenawa normally.. maseta 10 k withara kelawennama.. ethakota 35i, thawa transport, keema beema.... ekko uba bendalama balapan...:(:(
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    එහෙම කියන්න බෑ බං... කීයටවත් බෑ එහෙම කියන්න. උඹ පුරුදු වෙලා ඉන්න විදියට තමයි මචන්ං...

    කිසිම දෙයක් පුරුදු නැහැ.මව්පියන්ගෙන් යැපෙන්නෙමි. පුරුදුවෙන්න ඇසුවෙමි. මේ කපේ මගුලක් නම් කොරගන්න වෙන එකක් නැහැ:no::sorry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    WTF? pissuda yako 75 dawas 30 bedala 2500 gane wiyadam karanna ubata lebenne nehe sinhalu..

    mase mula ubata patta wiyadan tikak set wenawa aniwa.. current bill, phone bill, anith bills, api kiyamu uba ewalata mulin 30 k withara dunna kiyala.. ubata ithuru 45 k.. hema masema mokak hari karumayak kada path wenawa normally.. maseta 10 k withara kelawennama.. ethakota 35i, thawa transport, keema beema.... ekko uba bendalama balapan...:(:(

    කට ඇරපං සිංහලු මසුරමක් දාන්න...
     
    මට නිකන් සිහිමුර්ජා වෙන්න වගේ. අපෝයි......
    :sorry: