EK Office Talk

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොන අඩිද බන් අන්න මගේ ප්‍රියම්බිකාවට rio එකෙන් ice cream කන්න ඕනෙලු
    දැන් ඉතින් හෙට එක්කන් යමන්කෝ​

    ei doladukada? :growl::growl:
    mee, yaddi apiwath ekkan palako, pera ice cream perethaya :yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උපරිම රුපියල් 200යි.. බය වෙන්ට එපා.. Baskin robbins වගේ යන්න ඕනේ කිව්වොතින් තමා උඹ බය වෙන්න ඕනේ.. ස්කූප් එකක් 350-375 යි. දෙකක් ඕනේ අයිස් ක්‍රීම් එකකට ලැජ්ජ නැතුව කන්න. එක අයිස් ක්‍රීම් එකක් 750ක් වගේ වෙනවා එතකොට...

    warenko kanna, balamuko, ape office eka issarahinne yanna oni, warewko, :growl::growl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට යන්නත් වෙලාව හරි සිංහලු එක එක කැපෙනවා
    අපි ගිය පෙරා...
    කෝ කුකුව කලින්ම ගියද

    Have a nice weekend.
    හෙට නුවර යනවා මම. ත්‍රෙඩ් එක පැත්තේ එන්න වෙන එකක් නෑ සඳුදා වෙනකන්...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    warenko kanna, balamuko, ape office eka issarahinne yanna oni, warewko, :growl::growl:

    අරන් දෙනවා නම් එන්නම්. අයිස්ක්‍රීම් එකකට රුපියල් 700ක් වියදම් කරන්න පුළුවන් තත්වෙක මගේ ආර්ථික මට්ටම තවම නෑ සහෝ. ඒකයි මම රියෝ එකෙන් 200 අයිස් ක්‍රීම් එක කන්නේ.. පුළුවන් උනාට පස්සේ හැමදාම BR එකෙන් කනවා..
    උයා අරන් දෙනවා නම් මම එන්නම් සහෝ. අද පඩි නේ... :love:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ei doladukada? :growl::growl:
    mee, yaddi apiwath ekkan palako, pera ice cream perethaya :yes:

    අයිස් ක්‍රීම් විතරක් නෙමෙයි..
    පෙරා කෑම පෙරේතයා ලෙස නිවැරදි විය යුතුයි... (මස් මාංශ හැර)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    05a175e3c81af58200de558e5fe2ad3d.jpg

    ඔය මින්ට් මිල්ක් එක... :love:
    ඉන්න බෑ සිංහලු....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කෝරලේමහත්තයා;18419597 said:
    උදේ නවයටත් වැඩට යනව....පාන්දර හතරටත් යනව..රෑ අටටත් off වෙනව පාන්දර එකටත් off වෙනව..
    එපාම උනොත් off එකක් ගන්නව ;)

    ඔය ඔක්කොම මටත් තියෙනවා.. එපාම උනොත් off එකක් ගන්න එක ඇරෙන්න...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අරන් දෙනවා නම් එන්නම්. අයිස්ක්‍රීම් එකකට රුපියල් 700ක් වියදම් කරන්න පුළුවන් තත්වෙක මගේ ආර්ථික මට්ටම තවම නෑ සහෝ. ඒකයි මම රියෝ එකෙන් 200 අයිස් ක්‍රීම් එක කන්නේ.. පුළුවන් උනාට පස්සේ හැමදාම BR එකෙන් කනවා..
    උයා අරන් දෙනවා නම් මම එන්නම් සහෝ. අද පඩි නේ... :love:

    saho heta kandy yanna parakku wenawa kiwwa needa? ikmanata gedara yanna saho..:frown::frown:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    saho heta kandy yanna parakku wenawa kiwwa needa? ikmanata gedara yanna saho..:frown::frown:

    බයික් එක කොට උඩ. ඔෆිස් එකේ කාගේ හරි වාහනයක් සෙට් වෙනකං ඉන්නේ. බස් එකේ යන්න බෑ බං.. බස් දෙකක යන්ට එපැයි...