Dollar Rate Eka wadi wela Neda???

Thor2014

Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    10509635_10205811451636939_7718695153176669482_n.jpg
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Ane hodai palayan 200 ta withara. GBP 500ta withara giyoth mama denawa loweth party ekak.
    ඔව් බන්. මමත් මේ පෙයොනියර් එකෙයි, තව ට්‍රේඩින්වලයි සල්ලි වගයක් මාරු නොකර තියන් ඉන්නේ වැඩි වෙනකන්. ඒත් අද බොන්ඩ් ඉශූ එකක් ගැන රවී කිව්වා මචන්. ඒ නිසා වෙන්න ඔනේ ඔය රේට් එක යන්නේ..
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    Ane hodai palayan 200 ta withara. GBP 500ta withara giyoth mama denawa loweth party ekak.

    Matath Chicken Charger ekak aran dipan ;) :lol:
    Apita nan Hodai , but oken wenne Aniwa Import karana Badu okkoma Ganan Yanawa. :growl: Ebay eke Baduwak ganna wen na. :(
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Matath Chicken Charger ekak aran dipan ;) :lol:
    Apita nan Hodai , but oken wenne Aniwa Import karana Badu okkoma Ganan Yanawa. :growl: Ebay eke Baduwak ganna wen na. :(
    ඔකේ ලාබේ තියෙන්නේ මචන්, පිට රට වැඩ කරන අයට. ඩොලර් එක නගිනවා කියන්නේ යුරො එකත් නගිනවා. යුරො එක දැන් ඩොලර් එකට බාල්දු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් යුරො රුපියල් කලාට පාඩු නැ විදේශ රටවල වැඩ කරන අයට. මොකද ඩොලර් එක නැගලා නිසා. ඒත් සමස්තයක් හැටියට රටකට ඔක බලපාන්නේ නැ මචන්, ගිය ආන්ඩුවේ ණය ගත්තු එවා දල දේශීය නිශ්පාදනයටයි, සන්චිතවලටයි එකතු කරපු නිසයි රුපියල 128ට බැස්සේ. දැන් ඒවා ආයේ ණය හැටියට බැදුම් කරවලින් ගන්න යන නිසයි ඔය රුපියල නැගලා තියෙන්නේ.
     
    naya kohomada ban GDP ekata Ekathu karanne? :confused: Income ekak widihatada? :sorry:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    naya kohomada ban GDP ekata Ekathu karanne? :confused: Income ekak widihatada? :sorry:
    ඔව් බන්. ඒක හරියට අපි ණයක් අරගෙන , ඒ ණය බැන්කුවි දාලා සල්ලි තියනවා වගේ පෙන්නනවා. ඔය රට යන උන් කරන්නේ ස්ටුඩන්ට් වීසා ගන්න. අන්න ඒ වගේ සීන් එකක්.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ඔකේ ලාබේ තියෙන්නේ මචන්, පිට රට වැඩ කරන අයට. ඩොලර් එක නගිනවා කියන්නේ යුරො එකත් නගිනවා. යුරො එක දැන් ඩොලර් එකට බාල්දු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් යුරො රුපියල් කලාට පාඩු නැ විදේශ රටවල වැඩ කරන අයට. මොකද ඩොලර් එක නැගලා නිසා. ඒත් සමස්තයක් හැටියට රටකට ඔක බලපාන්නේ නැ මචන්, ගිය ආන්ඩුවේ ණය ගත්තු එවා දල දේශීය නිශ්පාදනයටයි, සන්චිතවලටයි එකතු කරපු නිසයි රුපියල 128ට බැස්සේ. දැන් ඒවා ආයේ ණය හැටියට බැදුම් කරවලින් ගන්න යන නිසයි ඔය රුපියල නැගලා තියෙන්නේ.

    133 -> 135 Loku wenasak newei ne. Eka paarak 110 -> 130 ta wage giye eka paarama.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    133 -> 135 Loku wenasak newei ne. Eka paarak 110 -> 130 ta wage giye eka paarama.
    ඔව්. 2013 විතර මට මතක හැටියට. ඒ එක සැරේම ඇමරිකන් ආර්තිකේ කඩන් වැටුනනේ. යෙන් එක එහෙම 70-80ට ගියා ඩ්ලොලර් එකට. මේ දවස්වල යුරො එක නම් හරිම අන්ස්ටේබල් බන්. ග්‍රීසියේ බොන්ඩ් සීන් නිසා හිටපු ගමන් වැටෙනවා නිකන් පාතාලෙට පනිනවා වගේ. ජර්මන්, ෆ්‍රාන්ස් වගේ ස්ටොක් එක්ස්චේන්ජ් වලත් මේක එහෙමමයි. ග්‍රීක බැදුම්කර සීන් එක ආයෙත් ඇදෙයි මම හිතන්නේ ඊලග මාසේ මුල් සතියේ. ඊයේ (සිකුරාදා) ස්ටොක් එක්ස්ජේන්ජ් ඔක්කොම වැටුනා 1%කින් විතර.