Ane hodai palayan 200 ta withara. GBP 500ta withara giyoth mama denawa loweth party ekak.

ඔව් බන්. මමත් මේ පෙයොනියර් එකෙයි, තව ට්රේඩින්වලයි සල්ලි වගයක් මාරු නොකර තියන් ඉන්නේ වැඩි වෙනකන්. ඒත් අද බොන්ඩ් ඉශූ එකක් ගැන රවී කිව්වා මචන්. ඒ නිසා වෙන්න ඔනේ ඔය රේට් එක යන්නේ..Ane hodai palayan 200 ta withara. GBP 500ta withara giyoth mama denawa loweth party ekak.
Ane hodai palayan 200 ta withara. GBP 500ta withara giyoth mama denawa loweth party ekak.
Ebay eke Baduwak ganna wen na. 
ඔකේ ලාබේ තියෙන්නේ මචන්, පිට රට වැඩ කරන අයට. ඩොලර් එක නගිනවා කියන්නේ යුරො එකත් නගිනවා. යුරො එක දැන් ඩොලර් එකට බාල්දු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් යුරො රුපියල් කලාට පාඩු නැ විදේශ රටවල වැඩ කරන අයට. මොකද ඩොලර් එක නැගලා නිසා. ඒත් සමස්තයක් හැටියට රටකට ඔක බලපාන්නේ නැ මචන්, ගිය ආන්ඩුවේ ණය ගත්තු එවා දල දේශීය නිශ්පාදනයටයි, සන්චිතවලටයි එකතු කරපු නිසයි රුපියල 128ට බැස්සේ. දැන් ඒවා ආයේ ණය හැටියට බැදුම් කරවලින් ගන්න යන නිසයි ඔය රුපියල නැගලා තියෙන්නේ.Matath Chicken Charger ekak aran dipan![]()
![]()
Apita nan Hodai , but oken wenne Aniwa Import karana Badu okkoma Ganan Yanawa.Ebay eke Baduwak ganna wen na.
![]()
ඔකේ ලාබේ තියෙන්නේ මචන්, පිට රට වැඩ කරන අයට. ඩොලර් එක නගිනවා කියන්නේ යුරො එකත් නගිනවා. යුරො එක දැන් ඩොලර් එකට බාල්දු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් යුරො රුපියල් කලාට පාඩු නැ විදේශ රටවල වැඩ කරන අයට. මොකද ඩොලර් එක නැගලා නිසා. ඒත් සමස්තයක් හැටියට රටකට ඔක බලපාන්නේ නැ මචන්, ගිය ආන්ඩුවේ ණය ගත්තු එවා දල දේශීය නිශ්පාදනයටයි, සන්චිතවලටයි එකතු කරපු නිසයි රුපියල 128ට බැස්සේ. දැන් ඒවා ආයේ ණය හැටියට බැදුම් කරවලින් ගන්න යන නිසයි ඔය රුපියල නැගලා තියෙන්නේ.
Income ekak widihatada? 
Matath Chicken Charger ekak aran dipan![]()
![]()
Apita nan Hodai , but oken wenne Aniwa Import karana Badu okkoma Ganan Yanawa.Ebay eke Baduwak ganna wen na.
![]()

ඔව් බන්. ඒක හරියට අපි ණයක් අරගෙන , ඒ ණය බැන්කුවි දාලා සල්ලි තියනවා වගේ පෙන්නනවා. ඔය රට යන උන් කරන්නේ ස්ටුඩන්ට් වීසා ගන්න. අන්න ඒ වගේ සීන් එකක්.
naya kohomada ban GDP ekata Ekathu karanne?Income ekak widihatada?
![]()
ඔකේ ලාබේ තියෙන්නේ මචන්, පිට රට වැඩ කරන අයට. ඩොලර් එක නගිනවා කියන්නේ යුරො එකත් නගිනවා. යුරො එක දැන් ඩොලර් එකට බාල්දු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් යුරො රුපියල් කලාට පාඩු නැ විදේශ රටවල වැඩ කරන අයට. මොකද ඩොලර් එක නැගලා නිසා. ඒත් සමස්තයක් හැටියට රටකට ඔක බලපාන්නේ නැ මචන්, ගිය ආන්ඩුවේ ණය ගත්තු එවා දල දේශීය නිශ්පාදනයටයි, සන්චිතවලටයි එකතු කරපු නිසයි රුපියල 128ට බැස්සේ. දැන් ඒවා ආයේ ණය හැටියට බැදුම් කරවලින් ගන්න යන නිසයි ඔය රුපියල නැගලා තියෙන්නේ.
ඔව්. 2013 විතර මට මතක හැටියට. ඒ එක සැරේම ඇමරිකන් ආර්තිකේ කඩන් වැටුනනේ. යෙන් එක එහෙම 70-80ට ගියා ඩ්ලොලර් එකට. මේ දවස්වල යුරො එක නම් හරිම අන්ස්ටේබල් බන්. ග්රීසියේ බොන්ඩ් සීන් නිසා හිටපු ගමන් වැටෙනවා නිකන් පාතාලෙට පනිනවා වගේ. ජර්මන්, ෆ්රාන්ස් වගේ ස්ටොක් එක්ස්චේන්ජ් වලත් මේක එහෙමමයි. ග්රීක බැදුම්කර සීන් එක ආයෙත් ඇදෙයි මම හිතන්නේ ඊලග මාසේ මුල් සතියේ. ඊයේ (සිකුරාදා) ස්ටොක් එක්ස්ජේන්ජ් ඔක්කොම වැටුනා 1%කින් විතර.133 -> 135 Loku wenasak newei ne. Eka paarak 110 -> 130 ta wage giye eka paarama.