ඔය හෝම් බ්ලීචින් වල තියෙන්නේ බේරියම් පෙරොක්සයිඩ්...
කොහොමත් ෆ්රිජ් එකේ තියපං.
විදුරුමහේ ගෑවෙන්නේ නැති වෙන්න ගාපං....
එක කිට් එකකින් බලාපොරොත්තු වෙන පාට එන ගැන නම් නෝ වොරන්ටි මචං....
එල
එකේ තියෙන්නේ දත් ටික පේන්න ලොකු හිනාවක් දාල ගාල තත්පර තිහකින් හිනාව රිලීස් කරලා නෝමල් ඉන්නලු පැය බාගයක්.ඊට පස්සේ වතුරෙන් කට හෝදන්න කියල තිබ්බේ විස්තරේ
දොස්තරලා පාවිච්චි කරන්නෙත් මේකද අර යෝගට් කප් වගේ රවුම් කප් එකක දාල තියෙන්නේ.පුළුන් කෑල්ලකට ටිකක් අරන් දත් වල අතුල්ලන්නේ
පොඩි ටිය්බ් එකක් එන්නේ,දෙකක් විතර ගෙන්න ගත්තනම් හරි නේ.උන්නම් කියන්නේ සතියක් එකදිගට කරොත් ප්රතිපල තියනවා කියලා
විස්තර කිවුවට බොහොම ස්තුතියි

යකඩ බුරුසුවකින් ගාන්නෙ..