දත් ටික සුදු කරගන්න Teeth whitening

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ඔය හෝම් බ්ලීචින් වල තියෙන්නේ බේරියම් පෙරොක්සයිඩ්...
    කොහොමත් ෆ්‍රිජ් එකේ තියපං.
    විදුරුමහේ ගෑවෙන්නේ නැති වෙන්න ගාපං....

    එක කිට් එකකින් බලාපොරොත්තු වෙන පාට එන ගැන නම් නෝ වොරන්ටි මචං....

    එල
    එකේ තියෙන්නේ දත් ටික පේන්න ලොකු හිනාවක් දාල ගාල තත්පර තිහකින් හිනාව රිලීස් කරලා නෝමල් ඉන්නලු පැය බාගයක්.ඊට පස්සේ වතුරෙන් කට හෝදන්න කියල තිබ්බේ විස්තරේ :shocked:
    දොස්තරලා පාවිච්චි කරන්නෙත් මේකද අර යෝගට් කප් වගේ රවුම් කප් එකක දාල තියෙන්නේ.පුළුන් කෑල්ලකට ටිකක් අරන් දත් වල අතුල්ලන්නේ :confused:
    පොඩි ටිය්බ් එකක් එන්නේ,දෙකක් විතර ගෙන්න ගත්තනම් හරි නේ.උන්නම් කියන්නේ සතියක් එකදිගට කරොත් ප්‍රතිපල තියනවා කියලා
    විස්තර කිවුවට බොහොම ස්තුතියි :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    අපි පාවිච්චි කරන එක ඕක නෙනෙවයි මචං...
    ඔයිට වඩා ටිකක් සැර එකක්.
    විදුරුමහ පිච්චෙනවා ගෑවුනොත්. ඒ නිසා හරි පරිස්සමෙන් කරන්න වෙන්නේ.
    හැබැයි ප්‍රතිඵල ගැරන්ටඩ්.
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    අපි පාවිච්චි කරන එක ඕක නෙනෙවයි මචං...
    ඔයිට වඩා ටිකක් සැර එකක්.
    විදුරුමහ පිච්චෙනවා ගෑවුනොත්. ඒ නිසා හරි පරිස්සමෙන් කරන්න වෙන්නේ.
    හැබැයි ප්‍රතිඵල ගැරන්ටඩ්.

    ආ හරි බොහොම ස්තුතියි උදව් කලාට
    You have given out too much Reputation in the last 24 hours, try again later.හෙට සලකන්නම් .බොහම ස්තුතියි උදව්වට :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපි පාවිච්චි කරන එක ඕක නෙනෙවයි මචං...
    ඔයිට වඩා ටිකක් සැර එකක්.
    විදුරුමහ පිච්චෙනවා ගෑවුනොත්. ඒ නිසා හරි පරිස්සමෙන් කරන්න වෙන්නේ.
    හැබැයි ප්‍රතිඵල ගැරන්ටඩ්.
    කොච්චර වෙලා යනවද මචං වැඩේට..?
    සුදු කරන ඒකයි දත් සුද්ද කරන එකයි දෙකක් නේහ්..?
    ගාල්ලෙ නෑ බං දත් ටික සුද්ද කරගන්න හරි හමන් ඩොකෙක්..
    :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොච්චර වෙලා යනවද මචං වැඩේට..?
    සුදු කරන ඒකයි දත් සුද්ද කරන එකයි දෙකක් නේහ්..?
    ගාල්ලෙ නෑ බං දත් ටික සුද්ද කරගන්න හරි හමන් ඩොකෙක්..
    :(
    විනාඩි 45ක් විතර.....
    දතේ ස්ට්‍රක්චර් එක අනුව ප්‍රතිපල වෙනස් වෙනවා. සමහර වෙලාවට 4-5 පාරක් කරන්න වෙනව ඔය ටෙට්‍රාසයික්ලීන් එහෙම දීල දත් දුරුවර්ණ වෙලා නම්.....
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඔය හෝම් බ්ලීචින් වල තියෙන්නේ බේරියම් පෙරොක්සයිඩ්...
    කොහොමත් ෆ්‍රිජ් එකේ තියපං.
    විදුරුමහේ ගෑවෙන්නේ නැති වෙන්න ගාපං....

    එක කිට් එකකින් බලාපොරොත්තු වෙන පාට එන ගැන නම් නෝ වොරන්ටි මචං....
    විදුරුමස් කට්ට කලුවෙලා සින්හලයො. මොකද්ද මේකට කරන්න පුලුවන්:sorry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කොච්චර වෙලා යනවද මචං වැඩේට..?
    සුදු කරන ඒකයි දත් සුද්ද කරන එකයි දෙකක් නේහ්..?
    ගාල්ලෙ නෑ බං දත් ටික සුද්ද කරගන්න හරි හමන් ඩොකෙක්..
    :(

    ඔව් බන්. ගාල්ලේ Hemas එක ගාව ඉන්න එකෙක්ගෙන් permenant filling එක දාගත්තා. ඒකෙ කෑලි කැඩෙනවා බන් සැරෙන් සැරේ... Rs.6000ක් නම් ගත්තා ලොකුවට. highway එකේ ගිහින් කිඹුලා අය්යව හම්බු වෙන්නත් හිතෙනවා. :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් බන්. ගාල්ලේ Hemas එක ගාව ඉන්න එකෙක්ගෙන් permenant filling එක දාගත්තා. ඒකෙ කෑලි කැඩෙනවා බන් සැරෙන් සැරේ... Rs.6000ක් නම් ගත්තා ලොකුවට. highway එකේ ගිහින් කිඹුලා අය්යව හම්බු වෙන්නත් හිතෙනවා. :yes:
    මගේ දත් වලට මක්කද උනා බං චීන පරයෙක්ගෙන් දත් ටික සුද්ද කරපු දවසෙ ඉඳන්.. මාර මෝඩ වැඩක් කලේ.. ඉස්සර බුලත් කාලා දත් වල දාර අස්සෙ රතු පාටට බැඳිලා තිබ්බා.. ඒවා බ්‍රශ් එකෙන් මැද්දට යන්නෙ නෑ.. ඒකයි ඌ ගාවට ගියේ.. හැමෝම කිව්වා උන් හොඳයි කියලා.. රුපියල් හත්දාහක් ගත්තා දවස් දෙකට.. එක දවසට තුන්දාස් පන්සීයයි.. කහට ටික නම් ගියා.. ඒත් එදා ඉඳන් දත් ලාවට කහයි වගේ බං.. සුදු පාට නැති උනා.. :(

    විනාඩි 45ක් විතර.....
    දතේ ස්ට්‍රක්චර් එක අනුව ප්‍රතිපල වෙනස් වෙනවා. සමහර වෙලාවට 4-5 පාරක් කරන්න වෙනව ඔය ටෙට්‍රාසයික්ලීන් එහෙම දීල දත් දුරුවර්ණ වෙලා නම්.....
    අපෝ ඌ මොන පිස්සු යකෙක්ද.. අර ඩර්ඩන්ස් එක පැත්තෙ තියෙන තැන නේද ඔය කියන්නෙ.. දැන් ඒක උඩ තට්ටුවෙ දාලා තියෙන්නෙ.. මම P&J එකේ චීනගෙන් දත් සුද්ද කරලා කෙලවගත්තෙ බං..

    ඔව් බං.. හරියටම තැන අහන් යන්න ඕන වෙලාවක.. විනාඩි හතලිස් පහයිලුනේ යන්නෙත් වැඩේට..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    විදුරුමස් කට්ට කලුවෙලා සින්හලයො. මොකද්ද මේකට කරන්න පුලුවන්:sorry:
    කෙප්ප කෙළින එක නතර කොරපං......:rofl::rofl:

    අපේ කොහොමත් විදුරුමහේ කළු ගතිය වැඩීයි බං...ඒක ජෙනටිකලි එන දෙයක්...
    ඕක අමතක කරපං.....
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කෙප්ප කෙළින එක නතර කොරපං......:rofl::rofl:

    අපේ කොහොමත් විදුරුමහේ කළු ගතිය වැඩීයි බං...ඒක ජෙනටිකලි එන දෙයක්...
    ඕක අමතක කරපං.....
    මචං උඹ දත් සුදු වෙන්න උලන එක පට්ට ඇඹුල් රසයි නේද.. ඒ වගේම කටේ කහට වගේ අල්ලනව නේද..? හරියට බුලත් කෑවම කට ගොරෝසු වෙන වගේ කේස් එකක් වෙනව නේද..? :dull: යකඩ බුරුසුවකින් ගාන්නෙ..:rofl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    කෙප්ප කෙළින එක නතර කොරපං......:rofl::rofl:

    අපේ කොහොමත් විදුරුමහේ කළු ගතිය වැඩීයි බං...ඒක ජෙනටිකලි එන දෙයක්...
    ඕක අමතක කරපං.....
    :angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං උඹ දත් සුදු වෙන්න උලන එක පට්ට ඇඹුල් රසයි නේද.. ඒ වගේම කටේ කහට වගේ අල්ලනව නේද..? හරියට බුලත් කෑවම කට ගොරෝසු වෙන වගේ කේස් එකක් වෙනව නේද..? :dull: යකඩ බුරුසුවකින් ගාන්නෙ..:rofl:
    නෑ....
    දත් වල කහට අරිනන්නේ මෙන්න මේ අළුත් ගැජට් එකෙන්...
    51PA8f8YsTL._SX300_.jpg
     
    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    නෑ....
    දත් වල කහට අරිනන්නේ මෙන්න මේ අළුත් ගැජට් එකෙන්...
    51PA8f8YsTL._SX300_.jpg

    යකො වැලිකඩදාසියෙන් ටිකක් වෙලා අතුල්ලනකොට බුලත් කහට වැලි කඩදාසියට එනවා.තියෙන සිනිදුම එක ඇති.