අතේ......

121518

Member
Jan 7, 2015
146
12
0
කොල්ලනේ උදව්වක් ඕනේ මේ රූපෙ දාල තියන විදියට ඔයාලගේ අතේ වට ප්‍රමාණය කීයද කියලා දානවද?
A -මැණික් කටුව ළග (අතේ කෙට්ටුම තැන.)
B- වැලමිටට පහළ මහතම තැන .
C- වැලමිටට ඉහළ මහතම තැන .

මේක හොයන්න ලේසිම ක්‍රමේ අදාළ තැන නූලක් වගේ ඔතලා රූලකින් මනින්න .
සෙන්ටිමීටර (cm) වලින් දාන්න.දශමත් එක්ක දාන්න .

මේක පොඩි සමීක්ෂණයක් . කැමති කට්ටිය උදව්වක් කරන්න.

1883_0.jpg
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
අතේ සයිස් එකෙන් ස්වයං වින්දනේ යෙදෙන ප්‍රමාණෙ හොයන්න බෑ කුකුලොහ්... :dull: :dull:
පෙලක් උන් ඉන්නව අත කෝට්ටක් වගේ ඒ වුනාට .... :baffled: :baffled:
වටේ යන්නැතුව කෙලින්ම දවසට කී පාරක් ස්වයං වින්දනේ යෙදෙනවද කියල ඇහුවනං ඉවරයිනෙ බොරුවට මිනුම් අරං කට්ට කන්නෙ :dull::dull: :dull:
 
නෑ කුකුලෝහ් මේ කරන්න හදන්නේ අතේ යංමාපංකය හොයලා ප්‍රත්‍යස්ථ සීමාව පනින තරංගයක් පිටසකවලින් එවලා සින්හලු ස්වයං වින්දනයයේ යෙදෙන එක නවත්තන්න.
මේක මේ බටහිර අදිරාජ්‍යවාදී & අන්තර් විශ්ව කුමන්ත්‍රණයක් .

Mark හොලෝ හොලෝ ඉන්නැතුව තෝත් දාපිය කුකුලෝහ්.