Squirt_දිය විදීම

Loku Aiyaa

Well-known member
  • Mar 21, 2011
    476
    280
    63
    She can do it everyday
    each time once or twice
    very rarely she says today she cant
    she comes to sex after peeing
    so it is not urine



    some girls feels the urge to pass those liquids but don't know how
    they say i feel some pressure like i want to pee
    but don't know how to release
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    යකෝ මේක පට්ට ත්‍රෙඩ් එකක් නෙ මිස් වෙලා තියෙන්නේ

    2018.10.07 රාත්‍රී 10:39 (මෙම කමෙන්ටුව පළ කරන වෙලාව) වගේ වහින වෙලාවක මේවා බැලුවම :P:P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    kd78PSB.png

    ඔබත් Ramesh_jaya ගේ ත්‍රෙඩ් නිර්මාණ වල රසිකයෙක් නම් එළකිරි සම්මාන උළෙලේ ජනප්‍රියම ත්‍රෙඩ් නිර්මාණකරු සම්මානය සඳහා ඔබේ මනාපය ඔහු වෙනුවෙන් පලකරන්න.

    Vote here
     

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    kd78PSB.png

    ඔබත් Ramesh_jaya ගේ ත්‍රෙඩ් නිර්මාණ වල රසිකයෙක් නම් එළකිරි සම්මාන උළෙලේ ජනප්‍රියම ත්‍රෙඩ් නිර්මාණකරු සම්මානය සඳහා ඔබේ මනාපය ඔහු වෙනුවෙන් පලකරන්න.

    Vote here

    :love:
     

    Naamal87

    Member
    Oct 4, 2016
    26
    8
    3
    Squirting ගැන කතාවක්
    දැන් සාමාන්‍යයෙන් squirting කියලා කියන්නේ සංසර්ගයට පෙර හෝ සංසර්ගය අතරතුරදි යෝනියෙන් වේගවත් දියරයක් වහනයවීම...මේකෙම තව චුට්ටක් ඉස්සරහට ගියාම තියෙනවා වේගෙයන් දියරයක් විදීම කියලා. ඒකට අපි කියනවා gushing කියලා. ඒත් සාමාන්‍යයෙන් ලෝකය පුරාම මේ සංසිද්ධියට යෙදෙන ප්‍රසිද්ධම නම squirting. ඒකට මම හිතන්නේ අපි තෑන්ක්යූ කියන්න ඕන ලෝකය පුරාම කොල්ලොන්ගේ ඔලු අල කරලා ඒවා සෙක්ස් සම්බන්ධ මිත්‍යාවන්ගෙන් පුරවන පෝර්න් වීඩියෝ ඉන්ඩස්ට්‍රි එකට.

    දැන් squirting කියන එක පැහැදිලි කරන්න කලින් මට තව වැදගත් සංසිද්දියක් පැහැදිලි කරන්න ඕන. සාමාන්‍යයෙන් මම නිතර කියන දෙයක් තමයි යෝනිය කියන්නේ ඉතාම සංකිර්ණ අවයවයක්. මේක ඒ අවයවයේ ජීව විද්‍යාත්මක ව්‍යූහය නිසා වගේම ඒ අවයවය දරාගෙන ඉන්න පුද්ගලයාට ඒ අවයවය හරහා ලැබෙන හැගීම් සහ සංවේදන නිසාත් සංකීර්ණයි. ඉතින් මට කියන්න ඕන යෝනිය හරහා දියර ගැලීම සිදුවන අවස්ථා 04 ක් මූලිකව තියෙනවා. මේ 04 අපි කෙටියෙන් දැනගෙන ඉමු එතකොට ගොඩක් ලේසියි.

    මේ කියන 04 තමයි vaginal lubrication, female ejaculation, pee, සහ squirting. Period Blood එහෙම නැත්නම් මාසික ඔසප්වීමේදි රුධිරය පිටවීම කියන්නෙත් මේ වගේම යෝනිය හරහා දියර ගලන අවස්ථාවක්. ඒත් ඒක ප්‍රජනනයට අදාළ දෙයක් නිසාත් සෘජුවම සෙක්ස්වලට අදාළ නැති නිසාත් මම ඒක කතා කරන්නේ නෑ.

    දැන් මේ කියපු 04 න් vaginal lubrication කියන්නේ ලිංගික කාර්යය අවස්ථාවෙදි යෝනි විවරය සහ යෝනි මාර්ගය ආශ්‍රිතව වෑස්සෙන දියරයක්. ඔය යෝනි විවරයට පහලින් තියෙනවා බාර්තොලින්ස් ග්‍රන්ථිය කියලා ඉන්ද්‍රියක් - ඉන්ද්‍රියක් කිව්වට මේක ඉතාම කුඩා සිදුරක් විදියට තමයි යෝනි විවරය ආසන්නයේ තියෙන්නේ. ලිංගික ක්‍රියාව අතරතුරදි මේ සිදුරෙන් අවර්ණ ඇලෙන සුලු දියරයක් වෑස්සෙනවා. මේක ස්වභාවික ලිහිසිකාරකයක්. මේ දියරය නිසා යෝනි මාර්ගයේ වියළි ස්වභාවය නැතිවෙලා යෝනිය සහ පිරිමි ලිංගය අතර ඝර්ෂණය අවම කරනවා. සරලව කියනවනම් අනේ බටර් ටිකක් පිහියකින් කපන්න වගේ අමාරුවක් නැතිව ඇතුලට දාගන්න පුලුවන් වෙන්නේ ඕන්න ඔය දියරය නිසා.

    එතකොට female ejaculation කියන්නේ ස්ත්‍රියකට සිදුවන ධාතු පිටවීම. ඔව් ගැහැණුන්ටත් එව්වා වෙනවා. ඒත් නිතර වෙන්නෙවත් පිරිමි අයගෙ වැස්සක් වහිනවා වගේ හතර අතේ විසි වෙන එක තරම් ලොකුවටවත් ඒක වෙන්නේ නෑ සමහර ගැහැනුන්ට කවදාවත් නොවෙන්නත් පුලුවන් තවත් සමහර ගැහැනුන්ට නිතර ඔය දියරය වෑස්සීම වෙන්නත් පුලුවන්. දළ වශයෙන් ලෝකෙය් ගැහැණුන්ගෙන් 10% - 50% ත් අතර ප්‍රමාණයකට මේ ස්ත්‍රි ධාතු පිටවීම කියන එක සිදු වෙනවා කියන එක තමයි පොදු පිළිගැනීම. යෝනියේ මුත්‍රා පිටවන සිදුරට ටිකක් එහායින් තියෙනවා ස්කෙනීස් ග්‍රන්ථියක කියලා එකක්. ඔන්න ඕකෙන් හිටපු ගමන් ලිංගික කාර්යය අතරතුර කිරි සුදු පාට ඝන දියරයක් වෑස්සෙන්න පුලුවන්. ඒක තමයි ස්ත්‍රි ධාතු පිටවීම කියන්නේ. ඔය පිටවෙන දියරය පිරිමි ධාතු පිටවීමේදි පිටවෙන ශුක්‍ර තරලයට හැම අතින්ම වගේ සමානයි - එකම වෙනස ශුක්‍ර තරලෙය් තියෙන ශුක්‍රාණු, ඒ කියන්නේ පිරිමි ප්‍රජනක සෛල අර ස්ත්‍රි ධාතුවල නැතිවීම විතරයි. කොටින්ම ස්ත්‍රි ධාතු පිට කරන ස්කෙනීස් ග්‍රන්ථියට අපි කියනවා female prostate එහෙම නැත්නම් ස්ත්‍රි වෘෂණ කියලත්. ඒ තරමට ඒ ග්‍රන්ථියෙන් කෙරෙන වැඩේ පිරිමි අයගේ අර බෝල දෙකෙන් කරන වැඩේට සමානයි.

    එතකොට යෝනියෙන් වහනය වන තුන්වෙනි දියරය තමයි මුත්‍රා. යෝනි විවරයට උඩින් ක්ලිටෝරිස් එකට යටින් තියෙනවා මුත්‍රාංශ විවරය. මේකෙන් තමයි ගෑණු ළමයි චූ කරන්නේ කියලා ඉතින් අමුතුවෙන් කියලා දෙන්නත් ඕනද ? එතකොට ඒවා සෙක්ස්වලට අදාළද ? ඔව් මොකෝ නැත්තේ? Urolagnia එහෙමත් නැත්නම් චූ වලින් ලිංගික උත්තේජනය ලැබීම ලෝකය පුරාම පිරිමි සහ ගැහැණු ගොඩාක් දෙනෙක් කරන දෙයක්. ඒක කෙනෙක් චූ කරන විදිය බලාගෙන ඉදීමේ ඉදන් කෙනෙක්ගේ චූ තමන්ගේ ඇග මත යවන්න දීම හෝ ඒවා කටට ගැනීම දක්වා විවිධ වෙන්න පුලුවන්. ඔය වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය හන්ටර් හෑන්ඩ්ස්ෆීල්ඩ් වගේ විද්වතුන් කියන විදියට ඒක අසාමාන්‍ය නොවන ලිංගික ක්‍රියාවක් (හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ චූ කටට ගැනීම අතුරු අබාධවලින් තොරයි කියලා හොදේ). සමහරුන්ට මේ වැඩේ ඈය්යා වෙන්න පුලුවන්..ඒක ඉතින් ඒ ඒ කෙනාගේ හැටිනේ. මේ ඊයේ පෙරේදා එක්කෙනෙක් මගේ පෝස්ට් එකකට කමෙන්ට් එකක් දාලා කියලා තිබුනා එයාට ස්ත්‍රි යෝනියක් එක්ක මුඛ සංසර්ගය කරන්න බෑ ඒක මල ජරාව ඒකෙන් එයාට පාචනය හැදෙයි කියලා. ඒ වගේ තමයි මේකත්..එක එක්කෙනා හිතන විදිය වෙනස්.

    යෝනියෙන් වහනය වෙන හතරවෙනි දියරය තමයි squirting. මේකට ඉතින් සිංහල නමක් මට හිතාගන්නවත් බෑ. අපි කියමු දියර විදීම කියලා. නමුත් මට මූලිකව කියන්න ඕන මේකයි…ඔව් squirting වීම කියන්නේ බොරුවක් නෙවෙයි. ඒක ඇත්තටම වෙන්න පුලුවන් සංසිද්ධියක්. ඒ වගේම සමහර විද්‍යාත්මක පර්යේෂණවලින් නිරීක්ෂණය කරලාත් තියෙනවා. නමුත් ඒ සම්බන්ධයෙන් ගොඩාක් පැටලිලි සහගත දේවල් වැරදි මත තියෙනවා. කොටින්ම වෛද්‍ය විද්‍යා කේෂ්ත්‍රයේවත් මේක ගැන තාම පැහැදිලි එකගතාවයක් නැති විවිධ අංශ තියෙනවා. අපි ඒවා කතා කරමු හොදේ...

    ඔය squirting එහෙම නැත්නම් දියර විදීම කියන එක කට්ටිය වැරදියට තේරුම් ගන්නවා කියලා මම කිව්වනේ. ඒ තේරුම් ගන්න එක විදියක් තමයි ඔය පිටවෙන්නේ චූ කියලා. තවත් අය හිතාගෙන ඉන්නවා ඒක පිරිමින්ට සුරාන්තයේදි ශුක්‍රානු පිට වෙනවා වගේ ගැහැණුන්ටත් එකක් වෙන වෙලාවෙදි ධාතු පිටවෙන විදියක් කියලා. එතකොට මේ දෙකෙන් මොකද්ද ඇත්ත ? දැන් ඔය 2014 දිත් වෛද්‍යවරු 08 දෙනෙක්ගේ කණ්ඩායමක් රිසර්ච් එකක් කරලා මොකද්ද මේ දියර විදීමෙදි ඇත්තටම පිටවෙන දියරය කියලා හොයන්න මහන්සි වුනා. ඕක මොකද්ද කියලා බලන්න එයාලා මේ විදියට squirting කරන්න පුලුවන් කියලා තහවුරු කරගත්ත කාන්තාවන් 07 දෙනෙක් තෝරගත්තා. එයාලට ප්‍රජනක පද්ධතිය හෝ වෙනත් යෝනි මාර්ගය සම්බන්ධ අසංකූලතා නැහැ කියලා තහවුරු කරගෙන ඊට පස්සේ මේ කාන්තාවේ හත්දෙනාටම කිව්වා පර්යේෂණය පටන්ගන්න කලින් ගිහින් චූ කරලා එහෙම එන්න කියලා. ගිහින් ආවට පස්සේ මෙයාලාගේ ශරීරයට අතිධ්වනි සංවේදි උපකරණ - සිංහලෙන් නම් ultra-sound gadget සවි කරලා ඒ හරහා එයාලගේ මුත්‍රාංශය සහ යෝනි මාර්ගය නිරීක්ෂණය කරන්න සූදානම් කරගෙන ඊලගට එයාලට ලිංගික උත්තේජනයක් ලබාගන්න අවස්ථාව සැලසුවා. දැන් ඉතින් මේ කාන්තාවේ 07 දෙනා squirting කරනකොට අර වෛද්‍යවරු කණ්ඩායමට ඒ අවස්ථාවේ මේ කාන්තාවෝ 07 දෙනාගේ ශරීර අභ්‍යන්තර අවයවයන්වල හැසිරීම නිරීක්ෂණය කරන්න ලැබෙනවා.

    මේක මේ නිකන්ම නිකන් දොස්තරලා ටිකකගේ ආතල් පරීක්ෂණයක් නෙවෙයි. Journal of Sexual Medicine කියන ජාත්‍යන්තර වෛද්‍ය සගරාවේ පවා පළවුනු ඉතාම ක්‍රමාණුකූල පර්යේෂණයක්. කොහොමින් කොහොම හරි මේ පරීක්ෂණයෙන් හෙළිවුනා squirting වෙන්න කලින් මේ කාන්තාවන් සියල්ලන්ගේම මුත්‍රාංශය ඉක්මනින් යළි පිරෙනවා කියලා. ඒ වගේම දියර විදීම හරහා පිටවුනු දියර එකතු කරලා ඒවා රසායනාගාර පරීක්ෂාවන්ටත් ලක්කරා. එහෙම කරපු පරීක්ෂණවලින් පැහැදිලි වුනා කාන්තාවන් දෙන්නෙකුට ඒ පිටවුනු දියර මුලුමනින්ම වගේ මුත්‍රාවලට සමානයි කියලා. ඉතිරි කාන්තාවන් 05 දෙනාගෙම පරීක්ෂන වාර්තාවලින් ඒ පිටවුනු දියරවල මුත්‍රා බහුතරයකුත් යම් වශයෙන් Postatic-specific Antigen කියන එන්සයිමය අන්තර්ගත බවත් ඔප්පුවුනා. එතකොට මේ Prostatic-specific Antigen කියන්නේ අර කලින් කියපු ස්කෙනීස් ග්‍රන්ථියෙන් ශ්‍රාවය වෙන ස්ත්‍රි ධාතුවල අන්තර්ගත ද්‍රව්‍යයක්. එතකොට මේකෙන් පැහැදිලි වෙන්නේ මොනවද? මේකෙන් පැහැදිලි වෙන දේ තමයි දියර විදීමක් කියන්නේ කාන්තාවකගේ ශරීරය ලිංගික සන්තර්පනයකට ප්‍රතිචාර දක්වන තවත් පුදුමාකාර විදියක් කියන එක.

    ඒත් එහෙමයි කියන එකෙන් අදහස් වෙන්නේ නෑ ලෝකේ ඉන්න හැම ගැහැණියක්ම උපරිම ලිංගික තෘප්තියක් ලැබුවා කියන්න නම් එයාට squirting එකක් වෙන්නම ඕන කියලා. ඒක ගැහැණියගෙන් ගැහැණියට වෙනස්. මමත් ඇතුලුව ලෝකේ ගැහැණු ගොඩාක් ප්‍රමාණයකට ලිංගික තෘප්තිය කොච්චර ප්‍රබල වුනත් දියරවිදීමක් වෙන්නේ නැහැ.

    මම කලින් කිව්වා මුත්‍රා කියන්නේ ලෝකයේ ගොඩක් අයට ලිංගිකමය තෘප්තියක් ලැබෙන දෙයක් කියලා. ඒත් එක්කම කිව්වා ඒක අප්පිරිය කරන්න එපා ලෝකේ එක එක්කෙනාට ඒක පේන විදිය වෙනස් කියලා. එතකොට අවුරුදු 20 - 30 කට ඉහත කාලවලදි චූවලින් ලිංගික වින්දනයක් ලැබීම සැලකුනේ අදටත් වඩා අස්වාභාවික දෙයක් විදියට. ඒත් ඒවට කැමති අය ඒ කාලෙත් හිටියා. ඕන්න ඒ අය වෙනුවෙන් පෝර්න් වීඩියෝ නිෂ්පාදනය වෙද්දි නිෂ්පාදකයන්ට එක පාරටම මේ විඩියෝ වල අන්තර්ගතයේ තියෙන්නේ චූ සම්බන්ධ දෙයක් කියලා කියන්න බෑ වගේ හිතෙන්න ගත්තා. අදටත් වඩා ගොඩාක් අය අස්වාභාවිකයි කියලා හිතන දෙයක් ගැනනේ මේ වීඩියෝ එක තියෙන්නේ...ගොඩක් අයට අප්පිරිය හිතෙන්න පුලුවන් වීඩියෝ එකේ ටයිටල් එක දැක්ක ගමන්. ඉතින් ඔන්න එයාලා හොයා ගත්තා අලුත් නමක් - මොකද්ද නම? squirting. වීඩියෝ එක ක්ලික් කරලා ඇතුලට ගියාම මොනවද තියෙන්නේ? තියෙන්නේ ඉතින් චූ කරගන්න ඒ වගෙන් ලිංගික තෘප්තියක් ලබන දර්ශන තමයි. හැබැයි බැලුබැල්මට Pissing හෝ piss වගේ නමක් දාන තරම් අප්පිරිය හිතෙන්නේ නෑ මේ squirting කියන අලුත් වචනෙට.

    එතකොට දැන් අද වෙනකොට පෝර්න් වීඩියෝ වල මේ squirting කියන දේ අන්තර්ගත වීඩියෝ සෑහෙන්න තියෙනවා. සමහර සයිට්වල මේ වීඩියෝවලටම වෙන් වුන වෙනම කැටගරිත් තියෙනවා. එතකොට squirting කියන දේ ගොඩක් ගැහැණුන්ට පිහිටලා නැති දෙයක්නම් කොහොමද මෙතන මෙච්චර squirting වෙන ගැහැනුන්ගේ වීඩියෝ තියෙන්නේ? චුට්ටක් හිතලා බලන්න අපි බලන සාමාන්‍ය ටෙලි නාට්‍යයක් හෝ චිත්‍රපටියක් කියන්නේ මොනවද කියලා? ඒවා පසුබිම සිද්ධි චරිත සහ චරිත මුහුණ දෙන අවස්ථා කියන මේ හැම දේම කලින්ම සැලසුම් කරලා රගපාන දෙයක්. ඒ කියන්නේ ඒ සිද්ධි සියල්ලම සැලසුම් කරලා නිර්මාණය කරපු දේවල්. චිත්‍රපටයක දර්ශනය ඇතුලේ ප්‍රේක්ෂකයන්ගෙන් ලොකු ඉල්ලීමක් තියෙන විශේෂ රගපෑම් කරන්න පුලුවන් නලු නිලියන්ට ගෙවන ගානත් ලොකුයි - දැන් බලන්න බෲස් ලී. එයා උඩ පැනලා කරනම් ගහලා හතුරන්ට ගහනවා දත් ගැලවෙන්න. මිනිස්සු ආසයි. ඉතින් චිත්‍රපටි නිෂ්පාදනය කරන අය බෲස් ලී ඉල්ලන ගානක් දීලා කොහොම හරි ඒ වගේ සිද්ධි හදලා දානවා. ඒත් ඇත්තටම බෲස් ලී මිනිස්සුන්ට දත් ගැලවෙන්න ගහනවද? නෑනේ...බෲස් ලී අදනම් අරූගේ දත් ගැලෙව්වා කියලා අපි විශ්වාස කරනවා විතරයි . ඒ වගේ තමයි squirting සම්බන්ධ පෝර්න් වීඩියෝත්. අපි හිතාගෙන ඉන්නවා ඒ වෙන්නේ squirting කියලා. ඒත් ඇත්තටම ඒවයේ වෙන්නේ අර උඩින් කියපු විදියේ චූ සහ ස්ත්‍රී ධාතු මිශ්‍රවුන ස්වභාවික දියරයක් පිටකිරීම නෙවෙයි... ඒ වෙනුවට පෝර්න් නිලියෝ කරන ට්‍රික් එකක් එතන තියෙන්නේ. එයාලා කරන්නේ දිග වේලාවක් මුත්‍රා පිට නොකර ඉදලා, මුත්‍රාංශය ආශ්‍රිත මාංශ පේශි තද කරගෙන ඉදලා කැමරාවක් පිටි පස්සේ ඉන්න අධ්‍යක්ෂවරයෙක් ඇක්ෂන් කියපු ගමන් වේගයෙන් ඒ මුත්‍රා පිට කරන එක.
    මේ කියන ට්‍රික් එක කොච්චර අද වෙනකොට දුර දිග ගිහින්ද කියනවා නම් සමහර පෝර්න් නිලියෝ ඉන්නවා එයාලා තමන්ගේ සීන් එකට කලින් ජලය අධික වශයෙන් පානය කරලා over-hydrated වෙනවා. ඒ වගේම squirting දර්ශනයක් සාර්ථකව කරන්න කලින් නිලියක් විසින් ගත යුතු පවුඩර් විශේෂයකුත් පෝර්න් ඉන්ඩස්ට්‍රි එකේ තියනවා. මේ පවුඩර් එක ජලයට මිශ්‍ර කරලා බිව්වාම එයාටලට පිටවෙන චූ වෙන වෙන පාට නැතිව අවර්ණව තියාගන්න පුලුවන්. තවත් සමහර පෝර්න් නිලියෝ අදාළ සිද්ධියට කලින් තමන්ගේ යෝනි මාර්ගය වතුරින් පුරවලා තියාගන්නත් අදාළ අවස්ථාව ආවම උකුල ආශ්‍රිත මාංශ පේශි තදින් තෙරපීමකට ලක්කරලා ඒ වතුර වේගයෙන් පිට කරන්නත් පුහුණු වෙලා තියෙනවා.



    මම මාධවී. මේ මගේ bedroom talks

    උපුටා ගත්තෙේ Madhavi's Bedroom Talks facebook page එකන්. එතන තව විස්තර තිබ්බා මෙතන දාන්න බෑ ඔක්කෙොොම
     
    • Wow
    Reactions: janaka_jr