කොල්ලනේ උදව්වක් ඕනේ මේ රූපෙ දාල තියන විදියට ඔයාලගේ අතේ වට ප්රමාණය කීයද කියලා දානවද?
A -මැණික් කටුව ළග (අතේ කෙට්ටුම තැන.)
B- වැලමිටට පහළ මහතම තැන .
C- වැලමිටට ඉහළ මහතම තැන .
මේක හොයන්න ලේසිම ක්රමේ අදාළ තැන නූලක් වගේ ඔතලා රූලකින් මනින්න .
සෙන්ටිමීටර (cm) වලින් දාන්න.දශමත් එක්ක දාන්න .
මේක පොඩි සමීක්ෂණයක් . කැමති කට්ටිය උදව්වක් කරන්න.