Namal Rajapaksha Facebook Post ......

cristianoragz

Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    තම මව වන හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක, තම පියා, නැන්දා සහ මාමා මෙන්ම තමාද දේශපාලනඥයන් නොවන බවත්, එනමුත් ගිය රජය තම පවුල පීඩනයට පත් කළ බවත් හිටපු අගවිනිසුරුවරියගේ පුත් ශවීන් බණ්ඩාරනායක කාරියවසම් ෆේස්බුක් වෙබ් අඩවියේ සටහන් කර ඇත.
    හිටපු ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ගෙන්වීම මේ රජයෙන් කරන පලිගැනීමක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සටහන් කළ පණිවුඩයට ප්‍රතිචාර ලෙස ශවීන් එම පණිවුඩය සටහන් කර තිබේ.

    මගේ මව, පියා, , නැන්දා, මාමා සහ මම ද දේශපාලනඥයන් නොවේ. පහුගිය අවුරුදු දෙක හමාරේ ඔබගේ ආණ්ඩුව මගේ දෙමාපියන්ට කළ පීඩා මට කොපමණ දැනුනාදැයි සිතන්න. මගේ දෙමව්පියන් අල්ලස් කොමිසමට ගෙන ගිය අවස්ථාවේ මට මොනවද දැනුනේ? හරකුන් දක්කාගෙන යනවා වගේ මගේ දෙමාපියන් අධිකරණයට ගෙනයද්දී මට මොනවද දැනුණේ? හේතුවක් නැතිව රජයේ මාධ්‍ය මගේ දෙමාපියන්ට නිග්‍රහ කරද්දී මට කොහොම දැනෙන්නට ඇත්ද?
    ඔබ සාධාරණය අනුකම්පාව අයදින්නට පෙර නීතීඥයකු ලෙස ස්වභාවික යුක්තියේ මූලධර්මය ගැන බලන්න.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    thanks machan
    11.gif
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කැත කට් එක. මදැ සිම්පති ගන්න ෆේස්බුක් පොස්ට් එකක් දැම්මා

    අන්තිමට කියලා තියෙන්නේ කින්ඩි කතාවක්.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    අපිට දුන්නු වේදනාව තේරෙනවාද? ශිරාණිගේ පුතා නාමල්ගෙන් අසයි.


    ඔබ සාධාරණය අනුකම්පාව අයදින්නට පෙර නීතීඥයකු ලෙස ස්වභාවික යුක්තියේ මූලධර්මය ගැන බලන්න, යනුවෙන් හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ පුත් ශවීන් බණ්ඩාරනායක කාරියවසම් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සටහන් කර ඇත.

    තම මව වන හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක, තම පියා, නැන්දා සහ මාමා මෙන්ම තමාද දේශපාලනඥයන් නොවන බවත්, එනමුත් ගිය රජය තම පවුල පීඩනයට පත් කළ බවත් එහි සදහන්ය.

    හිටපු ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ගෙන්වීම මේ රජයෙන් කරන පලිගැනීමක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සටහන් කළ පණිවුඩයට ප්‍රතිචාර ලෙස ශවීන් එම පණිවුඩය සටහන් කර තිබේ.

    ‘මගේ මව, පියා, , නැන්දා, මාමා සහ මම ද දේශපාලනඥයන් නොවේ. පහුගිය අවුරුදු දෙක හමාරේ ඔබගේ ආණ්ඩුව මගේ දෙමාපියන්ට කළ පීඩා මට කොපමණ දැනුනාදැයි සිතන්න. මගේ දෙමව්පියන් අල්ලස් කොමිසමට ගෙන ගිය අවස්ථාවේ මට මොනවද දැනුනේ? හරකුන් දක්කාගෙන යනවා වගේ මගේ දෙමාපියන් අධිකරණයට ගෙනයද්දී මට මොනවද දැනුණේ? හේතුවක් නැතිව රජයේ මාධ්‍ය මගේ දෙමාපියන්ට නිග්‍රහ කරද්දී මට කොහොම දැනෙන්නට ඇත්ද?ඔබ සාධාරණය අනුකම්පාව අයදින්නට පෙර නීතීඥයකු ලෙස ස්වභාවික යුක්තියේ මූලධර්මය ගැන බලන්න.‘
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    පව් ශිරන්ති :baffled: :baffled: :baffled:
    ඕකිව අල්ලගෙන ගිහිං බන්දල දෙන්න ඕනෙ රැම්සි ස්නෝ වගේ කෙනෙක්ට පල් *සි... :angry: :angry:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    දැන් කට්ටිය බය නැතුව comments දානවා වගේ. සුදු වැන් නැහැනේ. මමත් ලදී දාන්න ඉන්නේ ගු යන්න comment එකෙක් .
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,707
    6,285
    113
    ගග අද්දර
    පව් ශිරන්ති :baffled: :baffled: :baffled:
    ඕකිව අල්ලගෙන ගිහිං බන්දල දෙන්න ඕනෙ රැම්සි ස්නෝ වගේ කෙනෙක්ට පල් *සි... :angry: :angry:

    වෙන කාටවත් බන්දල දෙන්න ඕනි නෑ. උබට බන්දල දුන්න නම් එත් හරි.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Ramsay Bolton.
    Maha Loku GoT fan :P

    FUCK U :angry: :angry: :angry: :angry:
    කව්ද රැම්සි බෝල්ටන් කලේ ?
    උගෙ තාත්ත එහෙම කරන්න කැමැත්ත ගත්තෙ හරි රජාගෙන්ද ?
    ටොමන් කියන්නෙත් අවජාතකයෙක්..
    ලැනිස්ටර්ලගෙ රත්තරං වලිං යැපෙන ටොට ඌ බෝල්ටන් වුනාට නියම රජකම හිමි කෙනා පත්වෙන තුරු අවජාතකයො කිව්වට රැම්සි ස්නෝම තමා.. :angry: :angry: :angry:
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    FUCK U :angry: :angry: :angry: :angry:
    කව්ද රැම්සි බෝල්ටන් කලේ ?
    උගෙ තාත්ත එහෙම කරන්න කැමැත්ත ගත්තෙ හරි රජාගෙන්ද ?
    ටොමන් කියන්නෙත් අවජාතකයෙක්..
    ලැනිස්ටර්ලගෙ රත්තරං වලිං යැපෙන ටොට ඌ බෝල්ටන් වුනාට නියම රජකම හිමි කෙනා පත්වෙන තුරු අවජාතකයො කිව්වට රැම්සි ස්නෝම තමා.. :angry: :angry: :angry:

    ai bola S04 eke family name eka dunne uta.
    U doichebag type inne Bolton kale ne. E nisai mama Bolton kiwwe.
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ai bola S04 eke family name eka dunne uta.
    U doichebag type inne Bolton kale ne. E nisai mama Bolton kiwwe.

    අවජාතකයෙක් දෙන ෆැමිලිනේම් ගනං ගන්නෑ :no: :no: :no:

    ඇයි යකෝ සොම්බි කිල් කරන ටූල්ස් සෙට් එක ගනින්. උබට ඕව සිම්පල් කේස් නෙහ්

    සොම්බි මරන ටූල්ස් වලිං මිනිස්සු හාරන්නෙ කොහොමද කුකුලොහ්.. :no: :no:
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,707
    6,285
    113
    ගග අද්දර
    සොම්බි මරන ටූල්ස් වලිං මිනිස්සු හාරන්නෙ කොහොමද කුකුලොහ්.. :no: :no:

    මොඩිපයි කරපන් හාරන්න පුළුවන් වෙන්න. අනික ඔව්ව ඕනි නෑ උබ කියන කතා දවසෙම අහන් ඉදල බ්‍රේන් එක ඩේඩ් වෙලා මැරෙයි.