හා...යකො වැලිකඩදාසියෙන් ටිකක් වෙලා අතුල්ලනකොට බුලත් කහට වැලි කඩදාසියට එනවා.තියෙන සිනිදුම එක ඇති.
හා...
හරකුන් ගේ වම් එහෙම කහට අරින්න පුළුවන්...
උඹට නම් හරියයි, නමුත් මේකේ ඉන්න මිනිස්සුන්ට ඔය ක්‍රෙම් හරියන්නේ නෑ.....
යකෝ මූ අහන්නේ දත් ගැන.. මලකඩකාපු ටකරමක් ගැන නෙවේ1.දත් සුදු කරන්න දෙහි බික්කක් අරගෙන දත් වල අතුල්ලපන්
2. ලුනු කැටයක් අරගෙන දත් වල අතුල්ලපන්
3.අඟුරු වලින් දත් මැදීම
4.බේකින් සෝඩා වතුරවල දියකරලා කර කට හෝදපන්
5.ඇපල් සයිඩර් විනාගර් වලින් දත් මැදපන්
6.දොඩම් පොත්තැන් දත් ඇතිල්ලීම
7.කෙහෙල් පොත්තෙන් දත් ඇතිල්ලිම
8.ස්ට්‍රොබෙරි වලින් දත් ඇතිල්ලීම
9.බුලත් කහට නම් සිනිදුම වැලි කඩදාසියකින් තදට ඇතුල්ලපන්

මම හෘද රෝග විශේෂඥ. දත් නෙවෙයි.හාට් එක.කාඩියෝවස්කියුලර්.හැබයි තොට වඩා හොඳට දත් ගලවන්නත් මට පුලුවන් වෙයිමිත්රවරුනි!!!!
දත් ගැන මා කියා ඇති දේ වෙනුවට මේ එළකිරියේ පිනෙන් මෙහි පහල වී සිටින මහා විශේෂඥ දන්ත වෛද්‍ය ඇමසින් මහතාණන් දත් සුදු කර ගැනීම පිණිස දී ඇති උපදෙස් පිළිපදින මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.......!!!!!
මම කියපු වැලි කඩදාසිය හොඳට බුලත් කන එකෙක්ට විතරයි.මොකො බුලත් කන එවුන්ගේ දත් ගෙවිලා උන්ගේ ඇති එනමලයක් නෑ.ඔය දත් වලට සෑන්ඩ් බ්ලස්ටර් කමක් නෑ.කොහොමත් ගලවන්න තියෙන ජරාවනේ

මිත්‍රවරුනි!!!!
දත් ගැන මා කියා ඇති දේ වෙනුවට මේ එළකිරියේ පිනෙන් මෙහි පහල වී සිටින මහා විශේෂඥ දන්ත වෛද්‍ය ඇමසින් මහතාණන් දත් සුදු කර ගැනීම පිණිස දී ඇති උපදෙස් පිළිපදින මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.......!!!!!

අඩෝ සිරාද බං ?මම හෘද රෝග විශේෂඥ. දත් නෙවෙයි.හාට් එක.කාඩියෝවස්කියුලර්.හැබයි තොට වඩා හොඳට දත් ගලවන්නත් මට පුලුවන් වෙයි

විදුරුමස් කට්ට කලුවෙලා සින්හලයො. මොකද්ද මේකට කරන්න පුලුවන්![]()

යකො වැලිකඩදාසියෙන් ටිකක් වෙලා අතුල්ලනකොට බුලත් කහට වැලි කඩදාසියට එනවා.තියෙන සිනිදුම එක ඇති.

මම හෘද රෝග විශේෂඥ. දත් නෙවෙයි.හාට් එක.කාඩියෝවස්කියුලර්.හැබයි තොට වඩා හොඳට දත් ගලවන්නත් මට පුලුවන් වෙයි

මම හෘද රෝග විශේෂඥ. දත් නෙවෙයි.හාට් එක.කාඩියෝවස්කියුලර්.හැබයි තොට වඩා හොඳට දත් ගලවන්නත් මට පුලුවන් වෙයි
මූ කොහොමත් මචං කෙවින් ගේ බයි පාස් තමා..............අම්මපා කියහන්.![]()

යකෝ මූ අහන්නේ දත් ගැන.. මලකඩකාපු ටකරමක් ගැන නෙවේ![]()