මම දැක්කා ඩිස්කවරි එකේ වැඩසටහනක් කණ්ඩායම් දෙකක් හදලා එක සෙට් එකකට MSG තියෙන කෑම දෙනවා අනිත් එවුන්ට දාපු නැති කෑම දෙනවා .ඊට පස්සේ අහනවා msg දාපු කෑම යැයි සැක කරන අය කියන්න කියලා ගොඩක් අයට ඔලුව කැක්කුම ෆේන්ට් වෙනවා වගේ කියලා කියනවා msg දාපු කෑම කෑවම උන් කියන්නේ ඒ කණ්ඩායමට තමයි msg දාපු කෑම ලැබුනේ කියලා කොහොම හරි වැඩිම ඉෆෙක්ට් වුන අය හිටියේ msg දාපු නැති කෑම කාපු සෙට් එකට .එකෙන් පස්සේ උන් නිගමනය කරන්නේ msg වලට වැඩිය ඒකට තියෙන බයට හිතෙන් ඇති වෙන ඉෆෙක්ට් එක තමයි වැඩි කියලා එකේ කියන්නෙත් msg ඔය කියන තරම් විස වෙන්නේ නෑ කියලයි.
එක තමයි. එත් ඔය වගේ සරලව පර්යේෂණ කරන්න බැහැ. දිර්ගකලිනවා විශාල නියැදි තෝරාගෙන පිළිගත් ක්‍රමවේදයන්ට අනුව කරන්න ඕන. ලෝකේ හැම පිළිගත් ආයතන වගේ MSG අහිතකර නැහැ කියල තමයි කියන්නේ.
ඔය MSG අහිතකර කියන මතය ගොඩක් ඉස්සර මිනිස්සු තුල පලපදියම්වෙච්ච් මතයක්. අපේ ගෙදර කට්ටිය උනත් හිතන්නේ එහෙමයි. MSG කියන්නේ වහ හා සමාන දෙයක් කියල
එත් සාමාන්‍යයෙන් කෘතීම දේවල් වලින් ඇත්වෙන එක හොදයි. ඉදල හිටලා කෑවට මිසක්.


සීනි කනව වගේ නැතුව පොඩ්ඩක් කෑවට අවුලක් නැතුව ඇති හැම එකේම recommended daily intake කියල තියෙනව.


china wala minissu hemadaama kema walata msg daalalu hadanne.
හැබැයි ඕවා දාපු කෑම කෑවහම ගොඩක් වතුර තිබහ හැදෙනවා නේද?