MSG තේරුම් ගමු

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    msg හදන්නේ ගහකින් . එක හින්ද අහිතකර වෙන්න බැහැ තමයි. msg දාපු කෑම රස වැඩි හින්ද වැඩියෙන් කන එකෙන් නම් බර වැඩි වීම වගේ ප්‍රශ්න එන්න පුළුවන්. msg කියන්නේ ලවනයක් හින්ද ලුණු කෑව වගේ තමයි. blood pressure එක එහෙම ටිකක් වැඩි වෙනව ගොඩක් කෑවොත්.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මම දැක්කා ඩිස්කවරි එකේ වැඩසටහනක් කණ්ඩායම් දෙකක් හදලා එක සෙට් එකකට MSG තියෙන කෑම දෙනවා අනිත් එවුන්ට දාපු නැති කෑම දෙනවා .ඊට පස්සේ අහනවා msg දාපු කෑම යැයි සැක කරන අය කියන්න කියලා ගොඩක් අයට ඔලුව කැක්කුම ෆේන්ට් වෙනවා වගේ කියලා කියනවා msg දාපු කෑම කෑවම උන් කියන්නේ ඒ කණ්ඩායමට තමයි msg දාපු කෑම ලැබුනේ කියලා කොහොම හරි වැඩිම ඉෆෙක්ට් වුන අය හිටියේ msg දාපු නැති කෑම කාපු සෙට් එකට .එකෙන් පස්සේ උන් නිගමනය කරන්නේ msg වලට වැඩිය ඒකට තියෙන බයට හිතෙන් ඇති වෙන ඉෆෙක්ට් එක තමයි වැඩි කියලා එකේ කියන්නෙත් msg ඔය කියන තරම් විස වෙන්නේ නෑ කියලයි.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,825
    113
    canada

    එක තමයි. එත් ඔය වගේ සරලව පර්යේෂණ කරන්න බැහැ. දිර්ගකලිනවා විශාල නියැදි තෝරාගෙන පිළිගත් ක්‍රමවේදයන්ට අනුව කරන්න ඕන. ලෝකේ හැම පිළිගත් ආයතන වගේ MSG අහිතකර නැහැ කියල තමයි කියන්නේ.
    ඔය MSG අහිතකර කියන මතය ගොඩක් ඉස්සර මිනිස්සු තුල පලපදියම්වෙච්ච් මතයක්. අපේ ගෙදර කට්ටිය උනත් හිතන්නේ එහෙමයි. MSG කියන්නේ වහ හා සමාන දෙයක් කියල

    එත් සාමාන්‍යයෙන් කෘතීම දේවල් වලින් ඇත්වෙන එක හොදයි. ඉදල හිටලා කෑවට මිසක්.
     
    kingdewi

    Well-known member
  • එක තමයි. එත් ඔය වගේ සරලව පර්යේෂණ කරන්න බැහැ. දිර්ගකලිනවා විශාල නියැදි තෝරාගෙන පිළිගත් ක්‍රමවේදයන්ට අනුව කරන්න ඕන. ලෝකේ හැම පිළිගත් ආයතන වගේ MSG අහිතකර නැහැ කියල තමයි කියන්නේ.
    ඔය MSG අහිතකර කියන මතය ගොඩක් ඉස්සර මිනිස්සු තුල පලපදියම්වෙච්ච් මතයක්. අපේ ගෙදර කට්ටිය උනත් හිතන්නේ එහෙමයි. MSG කියන්නේ වහ හා සමාන දෙයක් කියල

    එත් සාමාන්‍යයෙන් කෘතීම දේවල් වලින් ඇත්වෙන එක හොදයි. ඉදල හිටලා කෑවට මිසක්.

    :yes::yes:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,825
    113
    canada
    සීනි කනව වගේ නැතුව පොඩ්ඩක් කෑවට අවුලක් නැතුව ඇති හැම එකේම recommended daily intake කියල තියෙනව.

    :yes::yes:
    ලංකාවේ හුගක් දෙනෙක්ගේ තියෙන්නේ දශක කිහිපයකට ඉස්සර msg ගැන තිබුනු මිත්‍යා මතය. අනුමත ප්‍රමාණ වලට වඩා කන්න හොද නැහැ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,825
    113
    canada
    china wala minissu hemadaama kema walata msg daalalu hadanne.

    උන් ඔරොත්තු දෙනවා ඇති. එත් දිනපතා ඕනවට වඩා කන එක හොද නැති වෙන්න පුළුවන්.
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    හැබැයි ඕවා දාපු කෑම කෑවහම ගොඩක් වතුර තිබහ හැදෙනවා නේද?